අලුත්ම වතුර මෝටරයට කෙල වෙලා?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අලුත්ම සොලෙස්ක් 1HP පොම්පයක් ගෙනත් හයි කරලා තාම මාස 3ක් වත් ගියේ නෑ.දැනට සතියක වගේ ඉදන් මේකේ ලෙඩක් ආවා.ඕන් කරලා මිනිත්තුවක් 2 වගේ යද්දී ටිප් ස්විච් එක ඔෆ් වෙන්න වුනා...වයර් එකේ අවුලක් කියලා හිතලා ඒක අයින් කරලා මල්ටි ප්ල්ග් එකකින් දුන්නා(ඔරේන්ජ් 7 මීටර් එකක්) එතකොට මෝටරය වැඩ.ටැංකිය පිරිලා යනකම් දිගටම මෝටරය වැඩ.

    අදත් ඒ විදියටම දුන්නා.මෙන්න ඕන් කරලා මිනිත්තුවක් යන්න කලින් දැන් ටිප් එක ඕෆ් වෙනවා.

    මෝටරයට කෙල වෙලා ද ?

    එකෙක් නම් කිව්වා මෝටරය කරන්ට් එක අදිනව වැඩි කතාව.ගලවලා ටෙස්ට් කරලා බලලා නෙමෙයි පිටින් බලලා කිව්වේ. ඒක වෙන්න පුලුවන්ද අවුල.

    ජිනසේන එකට පස්සේ හොඳම සොලෙක්ස් හින්දා ඕක අරන් ආවේ..ඕක විතරලු සොලෙස්ක් 1HP පොම්ප තිබ්බේ.දැනුත් ස්ටොක් නැත්නම් ජිනසේන නැතුව වෙන ගන්න හොඳ බ්‍රෑන්ඩ් එකකුත් කියහල්ලාකෝ..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Wire එකේ capacity එක මදි. කොහොමත් multi plug extensions වලින් wathura motor දුවන්න බෑ. Amp15 output එකක් දෙන plug එකකින් Amp 15 wire හරහා දීල බලන්න
    water pump kiyanne loku current ekak yana device.
    wire eka thich wenna one & switch, breaker okkoma high current rated wenna one.
    multi plug, socket haraha duwanna amarui. motor ekath kela wei
    මොකක්ද දාන්න ඕනේ වයර් එක?

    water pump kiyanne loku current ekak yana device.
    wire eka thich wenna one & switch, breaker okkoma high current rated wenna one.
    multi plug, socket haraha duwanna amarui. motor ekath kela wei
    මල්ටියෙන් ටික දවස් දිව්වා හැබැයි
    ------ Post added on Apr 26, 2024 at 10:03 PM
     
    • Like
    Reactions: NRTG and kinkon

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මොකක්ද දාන්න ඕනේ වයර් එක?

    මල්ටියෙන් ටික දවස් දිව්වා හැබැයි
    ------ Post added on Apr 26, 2024 at 10:03 PM
    mata wire gauge gana nam mathaka na. ape gedara motor eka wenama high current breaker ekak dala, high current yana thick wire ekak dala thama connect karala thiyenne parana 15A current line ekakin.

    direct db box ekata wire karala pump eka run karanna pump walata dana on/off switch ekaka dala. wire cord, multi plug walin water pump, blender, vaccume cleaner even large rice cookers run karanna epa.
     
    • Like
    Reactions: NRTG

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔරේන්ජ් extension cord එකක් ගැන නේද කියන්නෙ, මෝටරේට කනෙක්ෂන් එක දෙන තැන අවුල ඇත්තෙ වයර් වල පොඩිකම හෝ අදින කරන්ට් එකට ඔරොත්තු දෙන් නැති සීන් එකක්.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    mata wire gauge gana nam mathaka na. ape gedara motor eka wenama high current breaker ekak dala, high current yana thick wire ekak dala thama connect karala thiyenne parana 15A current line ekakin.

    direct db box ekata wire karala pump eka run karanna pump walata dana on/off switch ekaka dala. wire cord, multi plug walin water pump, blender, vaccume cleaner even large rice cookers run karanna epa.
    Ehema nm mulin MCB ekane off wenna ooni.
    Hebei MCB eka hariyata weda kranne neti hinda RCBO off wenawada danne ne
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔරේන්ජ් extension cord එකක් ගැන නේද කියන්නෙ, මෝටරේට කනෙක්ෂන් එක දෙන තැන අවුල ඇත්තෙ වයර් වල පොඩිකම හෝ අදින කරන්ට් එකට ඔරොත්තු දෙන් නැති සීන් එකක්.
    එහෙමද දන්නේ නෑ එහෙනම්.රවුම් වෝල් ප්ල්ග් එකක් තියෙන තැනකට මල්ටි කැටයක් සෙට් කරලා ඒකෙන් extension කෝඩ් එකට දීලා තියෙන්නේ.
     
    • Like
    Reactions: NRTG and kinkon

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    එහෙමද දන්නේ නෑ එහෙනම්.රවුම් වෝල් ප්ල්ග් එකක් තියෙන තැනකට මල්ටි කැටයක් සෙට් කරලා ඒකෙන් extension කෝඩ් එකට දීලා තියෙන්නේ.
    මල්ටි කැටනම් ශුවර් කරන්න එපා. ඕව ගහල ගෙදර සැරටම අර්ත් ඉශූ එකක් ආව හොයාගන්න බැරි වෙන්නම. අල්ලන අල්ලන පොඩි බඩුවෙත් කරන්ට් වදිනව විසිවෙන්න. පස්සෙ electrician කෙනෙක් ගෙන්නල බැලුව. කැට ඔක්කොම ගලවපුවම ඉශූස් එකක්වත් නෑ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙමද දන්නේ නෑ එහෙනම්.රවුම් වෝල් ප්ල්ග් එකක් තියෙන තැනකට මල්ටි කැටයක් සෙට් කරලා ඒකෙන් extension කෝඩ් එකට දීලා තියෙන්නේ.
    ලූස් නැතුව තදට පින් ටික වැදුනොත් තමා කරන්ට් එක ගානට මෝටරේට යන්නෙ.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    erath lekage එකක් පුතා. අදයි අර්ත් එක හරියට වැදිලා ඇත්තේ. මෝටරේ හොඳ කමට කේසින් එකෙන් ලීක් නැහැ වගේ. වොරන්ටි ඇතිනේ මාරු කරන්නග
     
    • Like
    Reactions: NRTG and Dr.Amdan