වලියක්

jehantheexplorer

Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    මචං, වලියක් දාගෙන් ඒක් පොලිස් පොතේ ලිව්වොත් රට යන්න හදනකොට කේස් එකක් එනවාද
     
    • Haha
    Reactions: Ysa Karu

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    umbatai ara asanka uttatai thiyena prashna yako. umbala gewal walath ohomada :rofl:
    පොඩි කාලේ ප්‍රශ්න අහනකොට මොලේ වර්ධනය වෙන කාලේ bad parenting කරන අම්මලා ගෙ වැරදි.
    ඒවාට උත්තර දීලා මොලේ වර්ධනය වෙන්න උදවු කරන්නේ නැතුව කොස්සෙං ගහලා එලවපුවාම ඔහොම තමයි

    අඩු කුලේ උන්ට අඩු කුලේ විදිහට තමා සලකන්න ඕනී
    එතකොට උඹ ගෙයි උගේ යි වෙනසක් නැතුව යනවා. මොලේ use කරලා ගහපං
    ------ Post added on Apr 28, 2024 at 1:52 PM
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,551
    9,280
    113
    Naa, jail case, court case, financial frauds, etc... set unot tama fuck off wenn
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    එහෙම නෑ බං. ඔන්න කවුරු හරි මරලා හරි ස්ත්‍රී දුෂණයකට වැරදිකාරයා වෙලා නම් හරි ප්‍රශ්නයක් වෙයි.එහෙම නැතුව වලි ගිහින් පොලිස්සියේ නම ලියවුනා කියලා රට යන්න බැරි වෙන්නෙ නෑ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,117
    74,329
    113
    @tharakaf අයියා උබට උදැල්ලෙන් කොටපු සීන් එකට මොකද උනේ බන්

    Umba oya Baas maama umbawa danagassala pukey arala kaanuwe atha arala giya scene eka neda ponz kiyawanne 🤭 🤭?

    Taama renakota hal seruwak witara yanawada 🤭🤭?
     

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,823
    546
    113
    වලියක් ගිහින් police inquiry එකක් කරන කොට සමාදාන වුනොත් වගේනම් අවුලක් නැහැ. පොලිසිය මගින් අධිකරණයට යොමු වුනොත් ප්‍රශ්නයක්.
     
    • Like
    Reactions: lima20

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    yana rata anuwa thamai. owa thadata balana ratawal thiyanawa. PCC eke oka mention karala thibboth uba visa applicaiton eke pahadili karanna ona mokaddda case eka kiyala. immigration officer satisfied unoth aulak naha. eth ithin godak welawata un balanne podi mokak hari deyak allala visa reject karanna.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,917
    15,424
    113
    New Zealand
    ඕසි යනන් බෑ. ගිය ගමන් පුපට පයින් ගහලා අපහු එවනවා. පානදුරේ ඉන්නවා බිත්තර ඔම්ලට්, පැස්තා හදන්න ප්‍රසිද්ධ කලුවෙක්. ඌවත් ආපහු හරවලා එව්වා

    images
     
    • Haha
    Reactions: Nidarshana_k

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    ne

    court eken remand, jail damme nathnan awulak ne
    Naa, jail case, court case, financial frauds, etc... set unot tama fuck off wenn
    එහෙනම් ඔය ඕන තරම් පොලිටික්කෝ, ලෝකල් සෙලිබිටිස්ලා ඇප ලැබුණ ගමන් රට පනින්නේ?
     
    • Sad
    Reactions: Nidarshana_k

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,189
    1,424
    113
    Morally Bankrupt Sri lanka
    වලියක් ගිහින් police inquiry එකක් කරන කොට සමාදාන වුනොත් වගේනම් අවුලක් නැහැ. පොලිසිය මගින් අධිකරණයට යොමු වුනොත් ප්‍රශ්නයක්.
    mokada ban ena parashne