ලලන්කාවේ cringeම දේවල්

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    මේ දවස් වල ලන්කාවේ cringema දේවල් social media වල

    1) come to dubai come to dubai habibi come to srilanka කියන ගෑණිගේ video එක

    2) ශුද්දො ශුද්දියෝ ලන්කාවේ කෑම උයන්න පුරුදු කරන videos

    3) sinhalen translate කරපු motivational videos අඩු කුලේ හු# tik tok දාන කොට

    4) හැම couple එකම travel with wife වෙන්න යන එක..

    5) හිගන්නන්ට දුප්පත් මිනිස්සුන්ට උදව් කරලා videos දාන ගොන් හු hut ටික

    තව මිස් උනානම් type කරන් යන්න
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand
    මේ දවස් වල ලන්කාවේ cringema දේවල් social media වල

    1) come to dubai come to dubai habibi come to srilanka කියන ගෑණිගේ video එක

    2) ශුද්දො ශුද්දියෝ ලන්කාවේ කෑම උයන්න පුරුදු කරන videos

    3) sinhalen translate කරපු motivational videos අඩු කුලේ හු# tik tok දාන කොට

    4) හැම couple එකම travel with wife වෙන්න යන එක..

    5) හිගන්නන්ට දුප්පත් මිනිස්සුන්ට උදව් කරලා videos දාන ගොන් හු hut ටික

    තව මිස් උනානම් type කරන් යන්න
    හැබැයි හැම එකම අඩුකුලේ නෑ. හොද මෝටිවේෂන් වීඩියොත් තියනවා. :P

    Last edited: