machanla oya rathnapura kurunagala wage pitisara pathi wala idam allagena ape karaganna barida?
Clockwork Well-known member Mar 6, 2024 9,155 8,545 113 Apr 30, 2024 #1 machanla oya rathnapura kurunagala wage pitisara pathi wala idam allagena ape karaganna barida? Reactions: Heshan Daminda, kush294, 2osama and 1 other person
hichchiputha Well-known member Jan 3, 2018 39,792 35,646 113 වොන්ඩර් ලැන්ඩ් Apr 30, 2024 #2 rajapaksha gang ekeda uba ? Reactions: jhnnwp
ranatheman Well-known member Jan 17, 2010 1,357 2,739 113 Apr 30, 2024 #3 Clockwork said: machanla oya rathnapura kurunagala wage pitisara pathi wala idam allagena ape karaganna barida? Click to expand... අලුතෙන්ම අල්ල ගන්න නම් එක පාරට අමාරුයි . හැබැයි දැනටමත් ඉඩමක් තියනවනම් වැටවල් ඇවිද්දවන්න පුළුවන් . ආනමඩුව පුත්තලම පැත්තේ උන් ජයටම වැටවල් ඇවිද්දවනවා. මගේ යාලුවෙක් බැන්ද අනමඩුවෙන් . Wife ට ඉඩමක් තිබුන එහෙ පර්චස් 40 ක් වගේ . දැන් උ එක අක්කරයක් විතර ලොකු කරගෙන වැට ඇවිද්දවල. Reactions: Heshan Daminda
Clockwork said: machanla oya rathnapura kurunagala wage pitisara pathi wala idam allagena ape karaganna barida? Click to expand... අලුතෙන්ම අල්ල ගන්න නම් එක පාරට අමාරුයි . හැබැයි දැනටමත් ඉඩමක් තියනවනම් වැටවල් ඇවිද්දවන්න පුළුවන් . ආනමඩුව පුත්තලම පැත්තේ උන් ජයටම වැටවල් ඇවිද්දවනවා. මගේ යාලුවෙක් බැන්ද අනමඩුවෙන් . Wife ට ඉඩමක් තිබුන එහෙ පර්චස් 40 ක් වගේ . දැන් උ එක අක්කරයක් විතර ලොකු කරගෙන වැට ඇවිද්දවල.
2osama Well-known member Oct 25, 2010 81,056 72,194 113 මාලඹේ Apr 30, 2024 #4 මේ වගේ හොරු නේ රට හදන්න JVP එකට ඡන්දෙ දෙන්නේ
chinmak Well-known member Oct 27, 2014 9,536 7,760 113 මෙන්න මෙතන... Apr 30, 2024 #5 Pluwan..kadu parak polu parak kala ennath pluwan ehemama..
jamiezue Well-known member Jul 28, 2008 11,965 1 8,794 113 -~උලක් උඩ-~ Apr 30, 2024 #6 අපෝ පුළුහන්. ඔයාලා කොළඹ නම් ලේසියි. ඒරොප්පෙ ඇඳුම් ඇඳගෙන ලොකු වාහනේකින් බැහැලා දුප් කියන්න විතරයි තියෙන්නෙ. අඹුඩෙත් දාලා දුවන්නේ
අපෝ පුළුහන්. ඔයාලා කොළඹ නම් ලේසියි. ඒරොප්පෙ ඇඳුම් ඇඳගෙන ලොකු වාහනේකින් බැහැලා දුප් කියන්න විතරයි තියෙන්නෙ. අඹුඩෙත් දාලා දුවන්නේ
lapaman Well-known member Apr 3, 2023 4,527 8,141 113 Apr 30, 2024 #7 පුළුවන් වැට ඇවිද්දා කියලා අනික් එකාගෙ ප්ලෑන් එක ඇවිදින්නෙ නෑ. පස්සෙ කාලෙක නඩුවක් දාගන්න පුළුවන්
Emios Well-known member Dec 10, 2009 74,015 66,437 113 Apr 30, 2024 #8 lapaman said: පුළුවන් වැට ඇවිද්දා කියලා අනික් එකාගෙ ප්ලෑන් එක ඇවිදින්නෙ නෑ. පස්සෙ කාලෙක නඩුවක් දාගන්න පුළුවන් Click to expand... Nadu dala 40 years witara nadu kiya kiya inna puluwan
lapaman said: පුළුවන් වැට ඇවිද්දා කියලා අනික් එකාගෙ ප්ලෑන් එක ඇවිදින්නෙ නෑ. පස්සෙ කාලෙක නඩුවක් දාගන්න පුළුවන් Click to expand... Nadu dala 40 years witara nadu kiya kiya inna puluwan