balen idam

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,353
    2,728
    113
    machanla oya rathnapura kurunagala wage pitisara pathi wala idam allagena ape karaganna barida?
    අලුතෙන්ම අල්ල ගන්න නම් එක පාරට අමාරුයි . හැබැයි දැනටමත් ඉඩමක් තියනවනම් වැටවල් ඇවිද්දවන්න පුළුවන් . ආනමඩුව පුත්තලම පැත්තේ උන් ජයටම වැටවල් ඇවිද්දවනවා. මගේ යාලුවෙක් බැන්ද අනමඩුවෙන් . Wife ට ඉඩමක් තිබුන එහෙ පර්චස් 40 ක් වගේ . දැන් උ එක අක්කරයක් විතර ලොකු කරගෙන වැට ඇවිද්දවල.
     
    • Wow
    Reactions: Heshan Daminda

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,960
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    අපෝ පුළුහන්. ඔයාලා කොළඹ නම් ලේසියි. ඒරොප්පෙ ඇඳුම් ඇඳගෙන ලොකු වාහනේකින් බැහැලා දුප් කියන්න විතරයි තියෙන්නෙ. අඹුඩෙත් දාලා දුවන්නේ
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,508
    8,120
    113
    පුළුවන් වැට ඇවිද්දා කියලා අනික් එකාගෙ ප්ලෑන් එක ඇවිදින්නෙ නෑ. පස්සෙ කාලෙක නඩුවක් දාගන්න පුළුවන්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,308
    113
    පුළුවන් වැට ඇවිද්දා කියලා අනික් එකාගෙ ප්ලෑන් එක ඇවිදින්නෙ නෑ. පස්සෙ කාලෙක නඩුවක් දාගන්න පුළුවන්
    Nadu dala 40 years witara nadu kiya kiya inna puluwan