Love story films

rock pora

Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මචන්ලා උබලා ලඟදි බලපු බොක්කටම වදින ලව් ස්ටෝරීස් මොනාද බන් තියෙන්නේ ?? tv series නෙමෙයි මචන් films ඕනේ.

    ගොඩක් පරණ ඒවා නෙමෙයි . ඕන එකක් හින්දි, english, tamil, කොරියන්

    මන් සිංහල නාට්‍යක් බැලුවා.මේකනම් මාරම කතාවක් බන්. රංගනය, අධ්‍යක්ෂණය සිරා





    me vage eva nadda bnnnn

    ------ Post added on Apr 30, 2024 at 8:37 PM
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,823
    152,458
    113
    ලව් ස්ටෝරි නම් වැඩිය බලන්නෙ නෑ. හැබැයි මේ ෆිල්ම් එක නම් මගේ favourite ම එකක්. හැමදාම දකින ලව් ස්ටෝරි එකකට වඩා වෙනස් කතාවක් තියෙන්නෙ. :)

    Columbus (2017)​


    flat,750x,075,f-pad,750x1000,f8f8f8.jpg



     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Sita Ramam 2022
    meka machan mn baluva bagekata vada. e unata mata lokuvata set une na bn meka :(
    ane mnda meka henatama kattiya hondai kiyala thibbane
    Columbus (2017)
    ela machan mn balannam
    ලව් ස්ටෝරියක් අන්තිමට බලන්න ඇත්තෙ ගිය ආත්මෙ වගේ තමයි🥴
    ade uba giya aththme patta diyunu lokekane indala thiyenne bn

    anthimeta baluwa romance eka meka. pattama sira


    meka sirada bn. hena paranai neh
    ------ Post added on Apr 30, 2024 at 9:23 PM

    Premalu ලගදි බලපු හොද එකක්
    ela machan mn balannam meka
    ------ Post added on Apr 30, 2024 at 9:24 PM
     

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    මචන්ලා උබලා ලඟදි බලපු බොක්කටම වදින ලව් ස්ටෝරීස් මොනාද බන් තියෙන්නේ ?? tv series නෙමෙයි මචන් films ඕනේ.

    ගොඩක් පරණ ඒවා නෙමෙයි 2022 ඉඳන් වගේ ඒවා . ඕන එකක් හින්දි, english, tamil, කොරියන්

    මන් සිංහල නාට්‍යක් බැලුවා.මේකනම් මාරම කතාවක් බන්. රංගනය, අධ්‍යක්ෂණය සිරා




    ඕක සිරා මචන..
    මගේ කෑල්ලගේ රංගනය එහෙම කොහොමද..
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Great American Family
    ela machan mn balannam :)
    ඕක සිරා මචන..
    මගේ කෑල්ලගේ රංගනය එහෙම කොහොමද..
    mona eka ganada kivve machan :D?

    උබට තෙරෙනවද ඔය ලවු ස්ටොරි ෆිල්ම් & ටෙලි වල, මොන පාට්ස් ද ලවු පාට්ස් කියලා,
    gal hithak thiyenavanm danenne na bn :D

    Me and earl and the dying girl
    500 days of summer
    Spectacular now
    Sing Street
    ela machan. kipayak thiye set vena :love:
    ලව් ස්ටෝරි බලන්න කම්මැලියි. මගදී නින්ද යන්න එනවා :no:
    samahara evata matath ehema thama. eth sira eva thiyenava bn. oka mehemai kathavath honda venna one, inna kellath honda venna one. ita passe thama kathava hithata danenne :D