මාලිමාවේ මැයි රැලිය 2024

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඕක මෙච්චරකල් උනේ JVP ආණ්ඩු තිබ්බ නිසා වෙන්න ඇති නේද? 😂😂

    ගොන් හරක් බන්. චන්ද ලං වෙද්දී ඕවා approve කරලා දුන්නෙත් පොහොට්ටු UNP ආණ්ඩු කාලේ දාපු හෙන්චයියෝ තමයි දැන්. මුන් රඟන්නේ හරියට වැඩ කරන උන් බලෙන් අරන් වගේ.
    😂
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඕ යැස්.. ඉට පස්සෙ උබෙ account එක හොයාගන්නවත් නැති වෙයි

    මට හැංගෙන්න දෙයක් නෑ. කොහොමත් මම හොඳටම දන්නවා NPP ආවොත් දැනට ආපු පක්ෂ වලට වඩා දෙයක් කරනවා. පරාද උනොත් එකෙන් කෙලවෙන්නෙත් හොරුන්ට චන්දෙ දීපු උන්ටම තමයි. මොකද UNP (සජබ) පොහොට්ටු හවුලේ හොරාකද්දී.. උන්ගේ තනි ආණ්ඩුව හොරාකනවා වගේ නෙවෙයි. ;)
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,023
    9,634
    113
    එක තැනක නෑ
    මට හැංගෙන්න දෙයක් නෑ. කොහොමත් මම හොඳටම දන්නවා NPP ආවොත් දැනට ආපු පක්ෂ වලට වඩා දෙයක් කරනවා. පරාද උනොත් එකෙන් කෙලවෙන්නෙත් හොරුන්ට චන්දෙ දීපු උන්ටම තමයි. මොකද UNP (සජබ) පොහොට්ටු හවුලේ හොරාකද්දී.. උන්ගේ තනි ආණ්ඩුව හොරාකනවා වගේ නෙවෙයි. ;)

    ඕක මෙච්චරකල් උනේ JVP ආණ්ඩු තිබ්බ නිසා වෙන්න ඇති නේද? 😂😂
    ලේ දුන්නට මොලේ දෙන්න බෑ බන්. තෙරුමක් නෑ. අපෙ පකයොන්ට තාමත් තේරෙන්නෙ නැත්තම් ඇත්තටම උන්ගෙ මොලේ මොකක්හරි සීරියස් ප්‍රශ්නයක් තියනවා.

    NPP එක අවිල්ලත් අනිත් උන් වගේම හුකවලා යන්නත් පුලුවන්. හොදට කරන්නත් පුලුවන්. පේන බලන්න අපි එකෙක්ටවත් බෑනෙ. සෝ දීලා බලමු. අනිත් පකයොන්ට ඕන තරම් දුන්න මෙච්චර කල්. කැරි හොරු මෙච්චර කල් හොරා කෑව කියල දැන දැන උන්ගෙන් ප්‍රශ්න කරන්නෙ නෑ. හැබැයි NPP එකට ආන්ඩුවක් කරන්න දේන්නත් කලින්ම පකේ ටෝක්ස් දෙන්නෙ. ඕක බන් කැරිම වහල් කම. ලේ වලින්ම ඇවිල්ල තියන වහල්කම (අනිත් සෙට් එක නම් හම්බකරගන්න පෝස්ට් දාන් උන්නේ)
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,515
    9,009

    me pons la 8-5 job karala bus wala pol patoola wage yanne therenne naha munta oowa.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ලේ දුන්නට මොලේ දෙන්න බෑ බන්. තෙරුමක් නෑ. අපෙ පකයොන්ට තාමත් තේරෙන්නෙ නැත්තම් ඇත්තටම උන්ගෙ මොලේ මොකක්හරි සීරියස් ප්‍රශ්නයක් තියනවා.

    NPP එක අවිල්ලත් අනිත් උන් වගේම හුකවලා යන්නත් පුලුවන්. හොදට කරන්නත් පුලුවන්. පේන බලන්න අපි එකෙක්ටවත් බෑනෙ. සෝ දීලා බලමු. අනිත් පකයොන්ට ඕන තරම් දුන්න මෙච්චර කල්. කැරි හොරු මෙච්චර කල් හොරා කෑව කියල දැන දැන උන්ගෙන් ප්‍රශ්න කරන්නෙ නෑ. හැබැයි NPP එකට ආන්ඩුවක් කරන්න දේන්නත් කලින්ම පකේ ටෝක්ස් දෙන්නෙ. ඕක බන් කැරිම වහල් කම. ලේ වලින්ම ඇවිල්ල තියන වහල්කම (අනිත් සෙට් එක නම් හම්බකරගන්න පෝස්ට් දාන් උන්නේ)

    ඔය කැම්පේන් එකවුන්ට් බන්. බාල බෙහෙත් ගහලා ළමයි මැරුවා. එකෙක් කට ඇරියේ නෑ. හැබැයි 88/89 රචනා ලියන්න බලපන් ඇක්ටිව් වෙන එකවුන්ට් ටික.

    වැටෙන ත්‍රෙඩ් බැලුවම පේනවා. සෑහෙන්න හොරු ටිකක් බය වෙලා ඉන්නවා. NPP එයි කියල. උන් හම්බ කරපු සේසතම වියදන් කරනවා කැම්පේන් වලට මේ ටිකේ.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    meke post Dala jivat vena http la set ekak innawa ,
    Una Mona wela unta Gaana hambunata kamak na ,
    Goo kala hari salli enawa nam echarai 🤣
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    අද කොලබට වහින්න ඕනේ ඔකොම රැලි හේදිලා යන්න :yes: :yes: :yes:
     
    • Love
    Reactions: Sen-lu

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,285
    26,769
    113
    Kandy
    මට හැංගෙන්න දෙයක් නෑ. කොහොමත් මම හොඳටම දන්නවා NPP ආවොත් දැනට ආපු පක්ෂ වලට වඩා දෙයක් කරනවා. පරාද උනොත් එකෙන් කෙලවෙන්නෙත් හොරුන්ට චන්දෙ දීපු උන්ටම තමයි. මොකද UNP (සජබ) පොහොට්ටු හවුලේ හොරාකද්දී.. උන්ගේ තනි ආණ්ඩුව හොරාකනවා වගේ නෙවෙයි. ;)
    Yes
     
    • Like
    Reactions: Xi Jinping

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Most crowded SJB or UNP ???

    මාලිගාවත්තෙ International Musical show බලන්න යන්නෙ කවුද ? ( වජිරට සජබෙට වඩා එජාපෙ එකට සෙනග ගෙනාපු කවුන්ට් එක අප් කරන්න උදව් කරමු.)

    හෙට Newspaper Headlingඑක ..

    " සජබෙ අත්හැර පාක්ශිකයෝ එජාපෙ යලි වැලදගනී "
     
    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    316
    323
    63
    ඊය යකෝ හරියට සින්දුවක් ගහල එඩිටක්වත් ගහගන්න බැරි එවුන් රට හදන්න ටෝක් දෙනවා.🤭

    බලපන් අපි ගහපු සින්දු ඒ කාලෙ.
    කොච්චර ගැම්මක් එනවද

    ඒකට මුන් ලොද බැහැපු ඔටුවො වගේ තප්පුලනව

    🤣🤣🤣
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඔය නාමල්ගෙ ලෝකල් music වගෙද අද රනිල් සර්ගෙ සුපිරි ඉන්ටනැශනල් ශෝ මාලිගාවත්තෙ.
    ...පට්ට ආටිස්ල ගෙනැල්ල පිටරටින් , දන්නවනෙ වජිර ස වැඩක් කරොත්
     
    • Haha
    Reactions: Xi Jinping

    Sen-lu

    Well-known member
  • ඔය නාමල්ගෙ ලෝකල් music වගෙද අද රනිල් සර්ගෙ සුපිරි ඉන්ටනැශනල් ශෝ මාලිගාවත්තෙ.
    ...පට්ට ආටිස්ල ගෙනැල්ල පිටරටින් , දන්නවනෙ වජිර ස වැඩක් කරොත්
    ඒක පට්ට මොලේ තියෙන වැඩක් බං. හොඳ strategy එක.