to be America’s friend

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,614
    1
    15,305
    113

    කරුමෙ තමයි බං. වැඩේ කියන්නෙ මිනිස්සු මැරුණට අනාථ වුණාට යුද්ධ තරම් profitable දෙයක් තවත් නෑනෙ. ඉතින් සල්ලිවලට තියෙන කෑදරකම, lobbying එක්ක යුද්ධ කොහොමත් හැමදාම සිද්ධ වෙනවා.

    අ‍ැමරිකාවෙ හරියට යුද්ධ සේරම wind down කරගෙන ගියේ Trump විතරයි. උට දැන් හැම කාලකන්නියාම එකතු වෙලා පව් දෙන හැටි පේනවනෙ. අ‍ායෙ උ‍ෟ අ‍ාවොත් නම් ලෝකෙට හොඳ කලක් යයි. නැත්තම් හැමදාම ඔය දෙපැත්ත බෙදිලා, බොරු හීන පෙන්නලා මිනී මරා ගන්න අතරේ කොම්පැණි ටිකයි, බිස්නස් කාරයොයි, දේශපාලකයොයි පොහොසත් වෙන එක දිගටම සිද්ධ වෙයි.

    කරුමෙ තමයි ඉතින්.
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    යුද්දේ පටන්ගත්ත දවසේ ඉඳන් දෙපැත්තෙම මිනිස්සු බල්ලෝ බළල්ලු ගානට මැරෙනවා 😐
    Russian උන්ටත් දැන් යුද්දෙ ඉවර කරන්න ඕනේ කමක් නැති case එකක් තියෙන්නේ. මං දැක්කා article ඒකක තියෙනවා දැන් උන්ගේ economy එකේ ලොකු බරක් යුද්දෙන් අදින්නේ කියලා. විරැකියාව අඩු වෙලා. ආර්ථික වර්ධන වේගේ වැඩි වෙලා. යුද්දෙ දැන් නැවැත්තුවොත් ඔක්කොම වගේ කඩන් වැටෙයි කියලා කියලා තිබ්බ.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,341
    5,677
    113
    Ukraine un taram moda set ekak dakalama neh. un western interests wenuwen merenawa. Zelensky amu modayek.
    නියපොත්තෙන් කඩන්න තිබ්බ එක දැන් පොරෙඔවෙනුත් බෑ.
     
    • Like
    Reactions: NRTG and Miami-Vice

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Gada nedda bn
    573645.jpg


    Ukraine un taram moda set ekak dakalama neh. un western interests wenuwen merenawa. Zelensky amu modayek.
    නියපොත්තෙන් කඩන්න තිබ්බ එක දැන් පොරෙඔවෙනුත් බෑ.
    Lol තමන්ගේ රටට ගහනකොට උනුත් ගහන්නේ නැතුව ලංකාවේ උන් වගේ පුටින්ගේ අහවල් එක උරන්නද කියන්නේ උබ
    ------ Post added on May 2, 2024 at 8:39 AM
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,452
    17,442
    113
    Auckland
    අඩො යුක්‍රේන් කාරයො ද? උන්ගෙ කෑම්ප් එකක් හරි මොකක් හරි තිබිල ද එතන

    Unge defence point ekakata Russian FAB bomb walin gahala ithuru wela thiyana tika thama oya
     
    • Like
    Reactions: NRTG

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,546
    14,469
    113
    Lol තමන්ගේ රටට ගහනකොට උනුත් ගහන්නේ නැතුව ලංකාවේ උන් වගේ පුටින්ගේ අහවල් එක උරන්නද කියන්නේ උබ
    ------ Post added on May 2, 2024 at 8:39 AM
    ඔය ගහල තියෙන්නෙ සුපිරියට නේද? 🥴
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    ඔහොම තමා ltte අහිංසක මිනිස්සු මැරුවේ සිංහල උන්. ඒක නිසා තමා කතෝලික වශයෙන් අපි ltte එකට ෆුල් සපෝර්ට් එක දුන්නේ.
    1714619814931.jpeg

    1714619829193.jpeg

    1714619844137.jpeg

    1714619855234.jpeg

    1714619867244.jpeg
     
    • Sad
    Reactions: Kalegana