කරුමෙ තමයි බං. වැඩේ කියන්නෙ මිනිස්සු මැරුණට අනාථ වුණාට යුද්ධ තරම් profitable දෙයක් තවත් නෑනෙ. ඉතින් සල්ලිවලට තියෙන කෑදරකම, lobbying එක්ක යුද්ධ කොහොමත් හැමදාම සිද්ධ වෙනවා.
අැමරිකාවෙ හරියට යුද්ධ සේරම wind down කරගෙන ගියේ Trump විතරයි. උට දැන් හැම කාලකන්නියාම එකතු වෙලා පව් දෙන හැටි පේනවනෙ. අායෙ උෟ අාවොත් නම් ලෝකෙට හොඳ කලක් යයි. නැත්තම් හැමදාම ඔය දෙපැත්ත බෙදිලා, බොරු හීන පෙන්නලා මිනී මරා ගන්න අතරේ කොම්පැණි ටිකයි, බිස්නස් කාරයොයි, දේශපාලකයොයි පොහොසත් වෙන එක දිගටම සිද්ධ වෙයි.
කරුමෙ තමයි ඉතින්.