ඉස්කෝල වල ඕබී පිස්සුව.

Gizolaa

Well-known member
  • Dec 9, 2023
    250
    507
    93
    හැම මාසේ ගානේ බැජ් ගෲප් වල උන් ඉවෙන්ට්ස් ලෑස්ති කරගෙන රඟනවා. අර ඉවෙන්ට් එක කියයි මේ ඉවෙන්ට් එක කියයි.ටිකට් ඔක්කොම අඩුම රු 10000න් 10000න් එහා. අහවල් එකට ඩොනේෂන් කියයි මේකට ඩොනේෂන් කියයි.බිග් මැච් කියයි.ඩිනර් ඩාන්ස් කියයි.බැජ් මීටප් කියයි.පැරඩ් කියයි.ඇනිවසරි කියයි.කානිවල් කියයි.මේක බිස්නස් එකක්ද මන්දා?


    උඹලගේ ඉස්කෝල වල නැද්ද මේ සමයන්? :dull:
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    හැම මාසේ ගානේ බැජ් ගෲප් වල උන් ඉවෙන්ට්ස් ලෑස්ති කරගෙන රඟනවා. අර ඉවෙන්ට් එක කියයි මේ ඉවෙන්ට් එක කියයි.ටිකට් ඔක්කොම අඩුම රු 10000න් 10000න් එහා. අහවල් එකට ඩොනේෂන් කියයි මේකට ඩොනේෂන් කියයි.බිග් මැච් කියයි.ඩිනර් ඩාන්ස් කියයි.බැජ් මීටප් කියයි.පැරඩ් කියයි.ඇනිවසරි කියයි.කානිවල් කියයි.මේක බිස්නස් එකක්ද මන්දා?


    උඹලගේ ඉස්කෝල වල නැද්ද මේ සමයන්? :dull:
    උඹට බැරි නම් නොගිහින් ඉඳපන්
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,044
    4,590
    113
    ඉස්කෝලෙන් අවුට් වුණාට පස්සෙත් වෙනම ආතල් එකක් හැමදාම මොකක් හරි donation එකක් අරක දෙන්න මේකට එන්න මේ ලඟදි ආදි ගුරුවරුන්ගේ මහා සමුළුව කියලා ගැහුවා පොතක් ගාන හෙන සැරයි අඩුම ගානේ 66000 ගියාගේ මේ නාකි මිනිසුන්ට මොනවටද බන් මේවා.
    I don't give. Just a waste.
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,855
    113
    එකමත් එක රටක
    මෙහෙමයි.. ඒවා තියෙන්නේ ඒ ඒ ඉස්කෝල වල උන් නම් , ඒවාට යන්නෙත් සල්ලි වියදම් කරගෙන ඒ ඒ ඉස්කෝල වල උන් නම් , උබට එහෙම යන්න ඕනකමක් නැති එකට අනිත් උන්ට බනින්න එපා බන්.

    උන් ට ඕන ආතල් එක උන් ගත්ත දෙන.

    ඕක හරියට උබ අල්ලපු ගෙදර එකා හැමදාම පාටි දාන එක දිහා බලාගෙන ඒකට ටිපර් වෙලා, මූට පිස්සුද කියලා කතා හදනවා වගේ වැඩක්. 🥴
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    ඕගනයිසින් කොමිටියෙ උන්ගෙ ලමයි ඉස්කෝලෙ දාගන්න OBA එකෙන් ගන්න කෝටා එකට සෙට් වෙන්න ලකුණු දාගන්න කරන වැඩනේ. උබලෑ සල්ලි වලින් උන් ලකුණු ගන්නවා. සරලයි!
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,629
    21,207
    113
    බැඳෙන්න අපේ ඉස්කෝලෙට ආදී සිස්ස සංගමයක් නෑ...

    ෆේස්බුක් පේජ් එකක් තියනවා...ඇඩ්මින් පිනාද මන්දා

    -----

    බොරු නෙමෙයි බං





    https://www.facebook.com/share/p/uJwzSPtQahRUwn6L/?mibextid=oFDknk





    අද දින අප විදුහලේ ඉංග්‍රිසි භාෂා දින උත්සවය ඉතාමත් සාර්ථක ලෙස සිදු කිරීමට මම නොසිටියත් දැනට වැඩ බලන නියෝජ්‍ය විදුහල්පති චන්දන රත්නායක සර්ගේ මග පෙන්වීම මත ඉංග්‍රීසි විෂය භාර ගුරැ භවතුන් දෙපල ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සංවර්ධන නිළධාරී අනධ්‍යයන සියලූ දෙනාටත් දරැවන්ටත් බොහෝමත්ම ස්තුතියි





    ----



    අද දින (2024.02.22.) මාතර නාදුගල මහ විද්‍යාලයට අලුතින් පෑයූ පුංචි මල් කැකුළු ටික ආදරයෙන් පිළිගත් වගයි.෴. විශේෂයෙන් මම නැතත් නියෝජ්‍ය විදුහල්පතිතුමා ප්‍රාථමික විදුහල්පතිතුමිය ඇතුළු මගේ සහොදර ආචාර්ය මණ්ඩලයේ සහ සංවර්ධන නිළධාරි අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ කැපවීමට අනේකවාරයක් පිංදෙමි.෴ මම ඉන්නවටත් වඩා හොදට උත්සවය සංවිධානය කිරීම පිළිබදව සියලුම සහෘර්දයන්ට කෘතවෙදිත්වය පලකරමි. තෙරැවන් සරණයි.෴
     
    Last edited:

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    අපෝ තියෙනවා. බට් බැච් එකේ ගෲප් එකේ ඒවට විතරයි යන්නෙ. ඒකත් දැන් ඇනුවල් ගෙට් එකට විතරක් ලිමිට් වෙලා. මොකද දැන් ඉතින් ළමයි දාගන්න උන්ගේ ප්‍රොජෙට්ස් යන කාලෙ නිසා වැඩිය යන්නෙ නෑ. එහෙම බලාපොරොත්තු තියෙන උන් සෙට් වෙලා එක එක ප්‍රොජෙක්ට්ස් කරනවා. ඒකත් හොඳයි ඉතින්.
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    අකුන්ට් දෙකක්‌ පැටලුන වගෙ මොකක්හරි උනාද මචො :rofl:
    ඔව් 😑
    කොහොමත් උබ ඕවට යන්ඩ එපා ඒකෙ උන් උබව ආයෙ බුලිකරයි. ගෙදරට වෙලා ඉදපන්
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,012
    13,909
    113
    126
    Hogwarts
    Ehema gatt etanin awa. Echharai.. anam manm groups wala naha.. school ekata toilet complex ekak hadala denna hite tiyenawa lagadima mage wiyadamin. School ekata Deyak karanawanm taniyen karanawa misak rothha pitin karanna yannnaha..
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඔව් 😑
    කොහොමත් උබ ඕවට යන්ඩ එපා ඒකෙ උන් උබව ආයෙ බුලිකරයි. ගෙදරට වෙලා ඉදපන්
    උබට එහෙම උන නිසා නෙද ෆෙක් හද හද මෙකෙ කාලකන්නි වෙනෙන් 🤣