ඕපපාතිකව පහල වෙන්නේ කවුද? ඕපපාතිකව පහල වෙනවා නම් කෙනෙක් කාන්තාවක් නම් අවුරුදු 16ක තරුණියක් විදියට, පුරුෂයෙක් නම් 20 අවුරුදු

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,857
    11,551
    113
    Colombo

    සත්වයින් උත්පත්තිය ලබන ආකාර හතරක් තිබේ. ඒ අණ්ඩජ (බිත්තරවලින් උපදින) ජලාබුජ (ගර්භාෂයකින් උපදින) සංසේදජ (තෙත් ස්ථානවල උපදින) ඕපපාතික (කර්ම බලයෙන් වැඩූනු ශරීර ඇතිව ඉබේ පහළ වන) යන ක්‍රම සතරයි. මෙයින් දෙවිවරු උපත ලබන්නේ ඕපපාතික පිරිසක් ලෙසයි.

    දෙවිවරු ඕපපාතිකව පහළ වන්නේ කොහේද යන ප්‍රශ්නයට පිළිතුරු සං‍යුත්ත නිකායේ දේවපුත්ත සං‍යුත්තයේ පළමු කස්සප සූත්‍ර වර්ණණාවේ එයි. එහි සඳහන් වන්නේ
    "දෙවානඤ‍්හි අඞ‍්කෙ නිබ‍්බත‍්තා පුරිසා දෙවපුත‍්තා නාම, ඉත්‍ථියො දෙවධීතරො නාම හොන‍්ති."
    "දෙවියන්ගේ ඇකයෙහි පහළ වන පිරිමි දෙවිවරු දිව්‍ය පුත්‍රයෝ වෙයි. ස්ත්‍රීන් දේව දූවරුන් වේ." යන්න එහි තේරුමයි.
    එයින් කියවෙන්නේ දිව්‍ය පුත්‍රයින් සහ දේව දියණියන් දෙවියන්ගේ ඇකයෙහි උපදින බවයි.
    අසංග ආචාර්‍ය්‍යපාදයන්ගේ යෝගාචාර භූමි නැමති පොතෙහි මේ ගැන වැඩි විස්තර සඳහන් වේ. චාතුර්මහාරාජික දෙවියන්ගේ අංශයෙහි හෝ උකුළෙහි අවුරුදු පහක් පමණ වයස ඇති අය මෙන් අංග සම්පූර්ණ මිනිස් සිරුරක් ඇතිව දේව දරුවෝ ඕපපාතිකව උපත ලබති.
    තාවතිංස දිව්‍ය ලෝකයෙහි අවුරුදු හයක් තරම් වයස ඇති අය මෙන් පහළ වෙයි. යාම දිව්‍ය ලෝකයෙහි අවුරුදු හතක් ඇති අය මෙන්ද,
    තුසිත දිව්‍ය ලෝකයෙහි අවුරුදු අටක් ඇති අය මෙන්ද, නිර්මාණරතී දිව්‍ය ලෝකයෙහි අවුරුදු නවයක් ඇති අය මෙන්ද, පරනිර්මිත වශවර්තී දිව්‍ය ලෝකයෙහි අවුරුදු දහයක් ඇති අය මෙන්ද, අංග සම්පූර්ණ ශරීර ඇතිව දේව දරුවෝ ඕපපාතිකව උපත ලබයි.

    අපේ බුද්ධ කාලයේ ඕපපාතික ලෙස දෙන්නෙක් පහළ වෙලා තිබෙනවා....
    ✡️
    චිංචිමානවිකාව පහළ වුණේ සැවැත්නුවර සියඹලා ගසක් යට. ...
    ✡️
    අම්බපාලි ගණිකාව විශාලා මහනුවර ලිච්ඡවී දරුවන්ට අයිති අඹ උද්‍යානයේ තිබෙන අඹ ගසක් යට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නැතිව අවුරුදු 16-18 කියන තරුණ වයසේ දී පහළ වුණා.....
    මෙන්න මේක තමයි ඕපපාතික උප්පත්තිය. එතකොට ඒවාගේ උප්පත්තියක් ගැන විශ්වාසයක් නැතිනම් මිථ්‍යා දෘෂ්ඨියක්....
     
    • Like
    Reactions: eyepea

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,696
    169,098
    113
    එකමත් එක රටක
    අපේ බුද්ධ කාලයේ ඕපපාතික ලෙස දෙන්නෙක් පහළ වෙලා තිබෙනවා....
    ✡️
    චිංචිමානවිකාව පහළ වුණේ සැවැත්නුවර සියඹලා ගසක් යට. ...
    ✡️
    අම්බපාලි ගණිකාව විශාලා මහනුවර ලිච්ඡවී දරුවන්ට අයිති අඹ උද්‍යානයේ තිබෙන අඹ ගසක් යට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නැතිව අවුරුදු 16-18 කියන තරුණ වයසේ දී පහළ වුණා.....
    බුද්ධකාලේ , දබදිව බුදුන් හිටපු ප්‍රදේශයේ ඇර ලෝකේ ඉතිහාසයේ පහුගිය අවුරුදු 2500ක ඉතිහාසයේ මේ වගේ ඕපපාතික උපත් වලට තව උදාහරණ නැද්ද ? :unsure:
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,857
    11,551
    113
    Colombo
    තියෙනව, එ උනට එව කවුරුත් දන්නේ නහනේ
    බුද්ධකාලේ , දබදිව බුදුන් හිටපු ප්‍රදේශයේ ඇර ලෝකේ ඉතිහාසයේ පහුගිය අවුරුදු 2500ක ඉතිහාසයේ මේ වගේ ඕපපාතික උපත් වලට තව උදාහරණ නැද්ද ? :unsure:
     
    • Haha
    Reactions: dilann

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,857
    11,551
    113
    Colombo
    එකනේ මන් කිව්වේ, උම්බ දරමය දන්නේ නහ කියල. හමදම දෙවියලොක වල දෙවියන් උපදිනව, බ්‍රහ්ම ලොකවල බ්‍රහ්මයන් උපදිනව, ඔය අම්බපලි වගෙ පින් කරල පර්තන කරපු අය මනුශ්ය ලොකවලත් උපදිනව. එක නිතරම වෙන දෙයක්.
    උබ කොහොමද එහෙනම් තියනව කියලා දන්නේ ? :rofl:
     
    • Haha
    Reactions: dilann

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,154
    2,699
    113
    ✡️
    අම්බපාලි ගණිකාව විශාලා මහනුවර ලිච්ඡවී දරුවන්ට අයිති අඹ උද්‍යානයේ තිබෙන අඹ ගසක් යට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නැතිව අවුරුදු 16-18 කියන තරුණ වයසේ දී පහළ වුණා.....
    එහෙම උනේ කොහොමද ? දෙවිකෙනෙක් වගේ පහල උනේ ගණිකාවක් වෙන්නද ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,696
    169,098
    113
    එකමත් එක රටක
    එකනේ මන් කිව්වේ, උම්බ දරමය දන්නේ නහ කියල. හමදම දෙවියලොක වල දෙවියන් උපදිනව, බ්‍රහ්ම ලොකවල බ්‍රහ්මයන් උපදිනව, ඔය අම්බපලි වගෙ පින් කරල පර්තන කරපු අය මනුශ්ය ලොකවලත් උපදිනව. එක නිතරම වෙන දෙයක්.
    ඔපාපාතික උපත් වලට උබට දෙන්න තියන උදාහරණ දෙකම බුද්ධ කාලේ ඒ ප්‍රදේශයේ උනා කියන සිද්දි දෙකකට සිමා වෙලා තියන එක ගැන උබට අවුල් වගේ හිතෙන්නේ නැද්ද ?

    උබ ඕක විශ්වාස කරපං එක අවුලක් නෑ (y) . හැබැයි ඕවා උස්සන් පැහැදිලි කරන්න එපා.. මම ඇහුවේ භෞතික නොවන දෙයකින් භෞතික දෙයක් ඉබේ පහළවෙන විදය පැහැදිලි කරන්න කියලා. අඩුම ගානේ ප්‍රයෝගික උදාහරණ වත් ලෝකයේ මෑත ඉතිහාසයෙන්

    එහෙම උනේ කොහොමද ? දෙවිකෙනෙක් වගේ පහල උනේ ගණිකාවක් වෙන්නද ?
    ඔය කියන උදාහරණ දෙකම බල්පං.
    එකක් චින්චිමානවිකාව.. අනිත් එක අම්බපාලි..
    දෙකම හොද චරිත නෙවෙයි සමාජයේ..

    ගොඩක් වෙලාවට අපි අද කියනව වගේ අම්මෙක් අප්පෙක් නැති එකෙක් , නැත්නම් අවජාතක එකෙක් වගේ අදහසක් දෙන්න කියපු කතාවක් පස්සේ දෙමව්පියන් නැතුව ඉබේම ඉපදුනා වගේ තැනකට එන්න ඇති කතා ලියන උන්ගෙන්. :rofl: