2 kama hari kiyalai gattaRAM speed match වෙනවද? එකට එකක් සහ motherboard එකට?
aluthප්‍රශ්ණයක් අහනකොට හරියට විස්තර ඇතුව අහපන් කළු මිට්ටො
Used or Not?
Brand / Model
DDR3? 4 ? 5 ?
Motherboard Model
අළුතෙන් ගත්ත ස්ටික්ස් 2 විතරද තියෙන්නේ නැත්නම් දැනට තියෙන එකක් එකක්ද Mix කරේ?
වැඩ නෑ means? BSOD? No post / Doesnt boot. ?
DDR2 Brand New?aluth
kington
DDR2
kali tibuna 2GB ekak a ram ekata set wanna gatta
sfis label sec motherbord
post 4 tiyanawa


ahama kare naaDDR2 Brand New?
Aluth kit eka witharak plug karala try karada?
aluth ewa wada banDDR2 Brand New?
Aluth kit eka witharak plug karala try karada?
ram port aul yanawada?මෙයාට තියෙන්නෙ
DDR2-800MHz රැම් කාඩ් තුනක්
මේ අර කොරියාවෙන් ගෙන්නපු samsung desktop
g31 ද කොහෙද බෝඩ් එක
core2 duo processor එකක්
අලුතෙන් ගත්තු samsung දෙක ගහල බලන්න
ඒ දෙක එකකට එකක් ගැලපෙනව
මකනෙකින් හොදට අතුල්ලපං රැම් එකේ පින් ටික දෙපැත්තම
ඊට පස්සෙ මක්ක කෑලි ටික යන්න ෆුක් ගාල පිඹපං හයි කරන්න කලින්
මොන මගුලක්වත් හරියන්නෙ නැත්තං 4GB තනි රැම් කාඩ් එකක්වත් ගහන්න ddr2 800MHz
නැත්තං ආයෙ ddr2 667MHz දෙකක් කාගෙන් හරි ඉල්ලං ට්‍රයි කරන්න
අවුල් යන වෙලාවලුත් ඇති නේදram port aul yanawada?
aul gihin math ban ekai sarama patalanna??? eka ස්ලොට් 1 i wada??????අවුල් යන වෙලාවලුත් ඇති නේද
ඒවට පෝට් කියන්න එපා ස්ලොට් කියන්න
දැං එතකොට ඒ ස්ලොට් එකට මොන රැ්ම් එකක් ගැහුවත් වැඩ නැද්ද බං?
4GB තනි කාඩ් එකක්වත් හයි කරගන්නaul gihin math ban ekai sarama patalanna??? eka ස්ලොට් 1 i wada??????