Ram අවුලක්

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,523
    25,323
    113
    ප්‍රශ්ණයක් අහනකොට හරියට විස්තර ඇතුව අහපන් කළු මිට්ටො

    Used or Not?
    Brand / Model
    DDR3? 4 ? 5 ?
    Motherboard Model
    අළුතෙන් ගත්ත ස්ටික්ස් 2 විතරද තියෙන්නේ නැත්නම් දැනට තියෙන එකක් එකක්ද Mix කරේ?
    වැඩ නෑ means? BSOD? No post / Doesnt boot. ?
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,479
    1,076
    113
    srilanka

    aluth
    kington
    DDR2
    kali tibuna 2GB ekak a ram ekata set wanna gatta
    sfis label sec motherbord
    post 4 tiyanawa
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,272
    113
    එකක් ගහල බලපං වැඩද කියල
    ඊට පස්සෙ අනිකත්, ඒක විතරක් ගහල බලපං වැඩද කියල
     
    Last edited:
    • Like
    Reactions: Any.key and comx

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,272
    113
    මෙයාට තියෙන්නෙ
    DDR2-800MHz රැම් කාඩ් තුනක්

    මේ අර කොරියාවෙන් ගෙන්නපු samsung desktop
    g31 ද කොහෙද බෝඩ් එක
    core2 duo processor එකක්

    අලුතෙන් ගත්තු samsung දෙක ගහල බලන්න
    ඒ දෙක එකකට එකක් ගැලපෙනව

    මකනෙකින් හොදට අතුල්ලපං රැම් එකේ පින් ටික දෙපැත්තම
    ඊට පස්සෙ මක්ක කෑලි ටික යන්න ෆුක් ගාල පිඹපං හයි කරන්න කලින්

    මොන මගුලක්වත් හරියන්නෙ නැත්තං 4GB තනි රැම් කාඩ් එකක්වත් ගහන්න ddr2 800MHz

    නැත්තං ආයෙ ddr2 667MHz දෙකක් කාගෙන් හරි ඉල්ලං ට්‍රයි කරන්න
     
    Last edited:
    • Like
    Reactions: comx

    ram port aul yanawada?

    up
    ------ Post added on May 2, 2024 at 10:56 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,272
    113
    ram port aul yanawada?
    අවුල් යන වෙලාවලුත් ඇති නේද
    ඒවට පෝට් කියන්න එපා ස්ලොට් කියන්න

    දැං එතකොට ඒ ස්ලොට් එකට මොන රැ්ම් එකක් ගැහුවත් වැඩ නැද්ද බං?
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,479
    1,076
    113
    srilanka
    අවුල් යන වෙලාවලුත් ඇති නේද
    ඒවට පෝට් කියන්න එපා ස්ලොට් කියන්න

    දැං එතකොට ඒ ස්ලොට් එකට මොන රැ්ම් එකක් ගැහුවත් වැඩ නැද්ද බං?
    aul gihin math ban ekai sarama patalanna??? eka ස්ලොට් 1 i wada??????
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,272
    113
    aul gihin math ban ekai sarama patalanna??? eka ස්ලොට් 1 i wada??????
    4GB තනි කාඩ් එකක්වත් හයි කරගන්න

    දැං ලමයි අපි බුදියමු
    හවස ඔලුව කැක්කුමක් හැදිල පැනඩෝල් බීල බුදියගත්ත
    ඒකයි මෙච්චර වෙලා ඇහැරං හිටියෙ
    හැමෝටම Good Night
    හොල්මං රාත්‍රියක්
    ------ Post added on May 2, 2024 at 11:08 PM
     
    • Like
    Reactions: comx