වැව් ගමක කතාවක්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,466
    67,061
    113
    Kuwait-Galle
    සිදු උනේ නැති සිද්දියක් ගැන රජයේ චිත්‍රපට අංශය විසින් නිර්මාණය කරන ලද අධ්‍යාපනික වැඩසටහනක්.
    වර්ෂ 1986 කිව්වට මේක හදල තියෙන්නේ 1983.

    මේ රජයේ චිත්‍රපට අංශය youtube චන්නෙල් එකේ පරණ වැඩසටහන් දැන් upload කරනවා, කැමති නම් බලන්න.


     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,771
    26,197
    113
    ඉතා පොඩි කාළේ හරක් ගෙන් කොළ මැඩවිල්ලක් දෙකකට සහභාගි වෙලා තියෙනවා ... පිදුරු ගොඩේ නටලා ඇඟම කසනවා ..