godak unta kelawenne EQ karaddin bn, headphone ekata balance karama mehe tv chinese speakers walata melo rahak ne sound. ewata balance kaloth headphone walin ahaddi henama awul. okata hari solution ekak ne.
bahuthare ara wage usersla hinda tamai platform walata release karana version ekata pitin api youtube dana eka wenama EQ karala mastering output ekak release karanne, dan wela tiyenne ehema kalath youtube ekata version dekenma yanawa youtube music eka hinda.
danata podi hari wasiyak tiyenne me vidiyata mastering karama witharai covers ehema karana unta
spotify එකෙන් දෙන decibel level එකට වෙනම master කරලා නැහැ වගේ නේද ලංකාවේදී , idk
ඔව් youtube අහද්දී නම් shape සද්දේ අඩු වැඩි කරන්න ඒ තරම් ඕන නැහැ
මම අහපු ගොඩක් ඒවා 2000-2010 released උන songs
අවුල වැඩක් කරද්දී අහන්න අමාරුයි , සමහර සින්දු නොර්මල් අනිත් spotify එකේ english ඒවා වගේම sound එක .
ඒත් සමහර ලංකාවේ සිංදු වල සද්දේ මදි හොඳටම ,සමහර ඒවා පොඩ්ඩක් මදි etc සිංදුවෙන් සිංදුවට සද්දේ අඩු වැඩි කරන්න ඕන .
Loudness normalization On කරත් වැඩක් නැහැ .
සද්දේ අඩු වැඩි කරන්න ඕන නැද්ද සිංදුවෙන් සිංදුවට
ahanawa but loku volume awulak wenne nam na. but godak ewaye audio quality supiri na, yt ekata wada audio hodai but not as good as they should be. lanakwe ithin high-res lossless walin record karala master karala release karanne nane.
සද්දේ තමයි අවුල සිංදුවෙන් සිංදුවට අඩු වැඩි කරන්න වෙනවා .
spotify 320 bitrate එක ෆ්රී නම් 160