Ali Express Parcel Delivering in Sri lanka

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,434
    7,113
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මගෙත් අප්‍රේල් 30 linehaul වැටිච්ච එකක් උං ඇවිත් collect කරගෙන තියෙන්නෙ අද. සතියක් කස්ටම් එකේ

    DEX ඒව දවසයි දෙකයි

    mun anika li system eke boru updates danawa ban. unsuccessful delivery attempt , customer requested to change the delivery date wage loka boru.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,116
    113
    mun anika li system eke boru updates danawa ban. unsuccessful delivery attempt , customer requested to change the delivery date wage loka boru.
    Magenam habai ohoma watichcha items okkoma awa awulak nathuwa ekak wath nathi une na
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    Commonline kiyanne tanikarama ballo un delivered kiyala danawa e karala un ewa Aran pitata wikunanawada danne Naha eka nisa okkoma Ali ekata complain karanam hari
     

    suishara

    Member
    Nov 7, 2013
    19
    11
    3
    ගිය මාසෙ 6 වෙනිද ආපු එකයි අද එකයි දෙකම Daraz එකෙන් ආවෙ..අවුලක් නම් නෑ Tracking එහෙම ගානට අප්ඩේට් උනා:-)
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    Commonline ට්‍රැකින් එකේ කියල අප්ඩේට් උනොත් මම නන් ඒ බඩුව ගැන ආසාව අත ඇර ගන්නව ,

    Daraz Express උන් නන් ඇත්තටම හොඳයි සර්විස් එක
    Meka daraz da? LK-DM-DEX-011*******

    Delivered kiyla tiyenne july 18 idala .

    Number tiyenawada call karala ahanna?
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,419
    7,004
    113
    image.png
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    Commonline ට්‍රැකින් එකේ කියල අප්ඩේට් උනොත් මම නන් ඒ බඩුව ගැන ආසාව අත ඇර ගන්නව ,

    Daraz Express උන් නන් ඇත්තටම හොඳයි සර්විස් එක
    daraz nm tak gala enawa. commonline eke service eka nam awul.
     
    • Like
    Reactions: cyberian

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,177
    1
    31,760
    113
    - උඩරට -
    මට එන ඔක්කොම ඩරාස් එකෙන් එන්නේ..
    දැන් නම් ඌට ගේ පුරුදු වෙලා කෝල් කරන්නෙත් නැතුවම ඩිලිවරි කරනවා..
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මට එන ඔක්කොම ඩරාස් එකෙන් එන්නේ..
    දැන් නම් ඌට ගේ පුරුදු වෙලා කෝල් කරන්නෙත් නැතුවම ඩිලිවරි කරනවා..
    free shipping daraz enne ne