ඩයනා ට මන්ත්‍රී ධුරය අහිමිවෙයි

monson

Well-known member
  • May 7, 2007
    25,620
    28,599
    113
    රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය.

    සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

    ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

    - https://sinhala.adaderana.lk/news/196394
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,186
    17,118
    113
    අපරාදේ ඵයා ඩිස්නිලන්තය හදනකන්වත් තියාගන්න තිබ්බා..☹️

    AQAuNHz.png
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,095
    34,639
    113
    දැන් කාටද සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රී වේකන්සිය ලැබෙන්නේ
     
    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    අපරාදේ මලක් ගහලා සැපේ ඉන්න තිබුණු අවස්ථාව නැතිවෙනවා.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,194
    113
    Ohio, USA
    දැන් කාටද සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රී වේකන්සිය ලැබෙන්නේ
    බොහෝ දුරට මුජීබර් රහ්මන්ට අවස්ථාව ලැබෙයි.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    නිකමට හිතපන්කෝ රටක නීති සම්පාදන ආයතනය වන පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරන්නේ විදේශිකයෝ , එතකොට ඩයනා, ඇමති විදියට මේවනතෙක් ගත්ත තීන්දු වල වගකීම ගන්නේ කවුද ?
     
    • Like
    Reactions: Max_r

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,599
    113
    මොන ජෝක්ස් ද? ජනාදිපතිට ඇමරිකාවේ පුරවැසි කම තියෙන එකෙක් හිටිය කිසි අවුලක් නැතුව
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,079
    1
    15,894
    113
    SJB kiyanne eyage pakshayak neda ?
    yes.
    සජබටෙ පක්සේ දුන්නා ජන්දෙ ඉල්ලන්න
    එ වෙනුවෙන් මන්ත්‍රි කම දුන්නා
    ඉට පස්සෙ සජ්ජට පුක පෙන්වලා පක්සෙ මාරු කරා
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,532
    9,018
    113
    රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය.

    සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

    ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

    - https://sinhala.adaderana.lk/news/196394
    adda campain wesige putho
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,194
    113
    Ohio, USA
    මේ උසාවි තීන්දුව හරහා රනිල් වික්‍රමසිංහට සහ unpට පක්ෂ චන්දයක් පාර්ලිමේන්තුවෙන් නැතිවෙලා ගියා... සජබි ආසනයක් නිසා බොහෝ දුරට මුජිබර් රහ්මාන් එම තනතුරට පත් කරන්න ඉඩකඩ වැඩියි....