Recommend a good horoscope reader near Colombo

thomian

Well-known member
  • May 20, 2011
    12,168
    16,970
    113
    1dea73b0685dae4836c57e1ae1ae22e8.jpg
     
    • Haha
    Reactions: Honda.putha

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,517
    1
    15,204
    113
    Guys,

    Any recommendation for good horoscope reader? All things going wrong these days that's why :(
    සිරි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ ඇයි කියලා ඔබත් කල්පනා කරනවද? මෙන්න හේතු. තමන්ට කරදර කාලයක් අ‍ාවම එ‍්කට හේතුව කොහේවත් තියෙන ග්‍රහලෝක කැරකෙන එක කියල හිතන මේ වගේ මී හරක් හැම එකෙක්ටම ඡන්ද බලය තියෙනවා. ඔය වගේ ගොන් කතාවක් විශ්වාස කරන cupiri මොළවලින්මයි උන් රට හදන්න නායකයො තෝරන්නෙ.

    ඉතින් හිතපන්කො රටක් දියුණු වෙයිද කියලා. 😂😂 මේ රට ඉස්සරහට යන්න නම් ජාතික මැතිවරණවලට ඡන්දය දීමේ බලය ගන්න IQ test එකක්, සාමාන්‍ය දැනීම paper එකක් දීලා යම් ලකුණු සීමාවක් ගන්න අනිවාර්ය කරන්න ඕන. වාහන කට්ටක් පාරෙ පදින්න විභාග ලියල ලයිසන් ගන්න ඕන නම්, ජාතික මැතිවරණවලට ඡන්ද දෙන්නත් එහෙම ලයිසන් එකක් ගන්න අවශ්‍යයි. අවුරුදු 5 කට විතර සැරයක් මානසික යෝග්‍යතාව තහවුරු කරන්න එ‍්ක අලුත් කරගන්න සලස්වන්න ඕන. එහෙම මොළයක් අ‍ැති උන් විතරක් නායකයො තේරුවම හොඳටම අ‍ැති.

    ප්‍රාදේශීය සභා, නගර සභා, පළාත් සභාවලට නම් ඔන්න හැම එකාටම සර්වජන ඡන්ද බලය දී ගත්තදෙන්. තමන්ගෙ පළාතෙ ඕන ඩෙඟාවක් නටා ගන්න එතකොට පුළුවන්නෙ. එහෙම නැතිව මේ වියළි කලාපයෙ හැත්තට රටේ අනාගතය තෝරන්න දුන්නම අනිවා හැමනෙනවා. 🙄
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,902
    113
    මාව මෙන්ෂන් කරපු ඒක වැරදියි මල්ලි.මම මේ වෙද්දී කේන්දර බලන්නේ නෑ. හේතුව මම කියන දේවල් තේරුම් අරං හැදෙන්න පුළුවන් මිනිස්සු ඉන්නේ අතලොස්සයි. හුග දෙනෙක් කම්මැලි ගෙනාපු කරමයම තවත් දුර්වල කරගන්න මච්චරියෙන් පිරුණු දෘෂ්ටි ගතවෙච්ච මිනිස්සු,මට තේරුමකට නැති උත්සහයක් දැන දැනම ගන්න බෑ. මම හිතනවා මං කියන දේ ඔබට පැහැදිලියි කියල.
     
    • Sad
    Reactions: animation

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,810
    16,645
    113
    Colombo
    අපේ ofc එකට වරෙන්. washroom එකේ showerhead එකක් තියනව closed cabin එකක. :love: wash දාල boka දාල යන්න පුලුවන්.
     
    • Haha
    Reactions: Hasistranger

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,133
    1
    59,265
    113
    Mother Earth
    සිරි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ ඇයි කියලා ඔබත් කල්පනා කරනවද? මෙන්න හේතු. තමන්ට කරදර කාලයක් අ‍ාවම එ‍්කට හේතුව කොහේවත් තියෙන ග්‍රහලෝක කැරකෙන එක කියල හිතන මේ වගේ මී හරක් හැම එකෙක්ටම ඡන්ද බලය තියෙනවා. ඔය වගේ ගොන් කතාවක් විශ්වාස කරන cupiri මොළවලින්මයි උන් රට හදන්න නායකයො තෝරන්නෙ.

    ඉතින් හිතපන්කො රටක් දියුණු වෙයිද කියලා. 😂😂 මේ රට ඉස්සරහට යන්න නම් ජාතික මැතිවරණවලට ඡන්දය දීමේ බලය ගන්න IQ test එකක්, සාමාන්‍ය දැනීම paper එකක් දීලා යම් ලකුණු සීමාවක් ගන්න අනිවාර්ය කරන්න ඕන. වාහන කට්ටක් පාරෙ පදින්න විභාග ලියල ලයිසන් ගන්න ඕන නම්, ජාතික මැතිවරණවලට ඡන්ද දෙන්නත් එහෙම ලයිසන් එකක් ගන්න අවශ්‍යයි. අවුරුදු 5 කට විතර සැරයක් මානසික යෝග්‍යතාව තහවුරු කරන්න එ‍්ක අලුත් කරගන්න සලස්වන්න ඕන. එහෙම මොළයක් අ‍ැති උන් විතරක් නායකයො තේරුවම හොඳටම අ‍ැති.

    ප්‍රාදේශීය සභා, නගර සභා, පළාත් සභාවලට නම් ඔන්න හැම එකාටම සර්වජන ඡන්ද බලය දී ගත්තදෙන්. තමන්ගෙ පළාතෙ ඕන ඩෙඟාවක් නටා ගන්න එතකොට පුළුවන්නෙ. එහෙම නැතිව මේ වියළි කලාපයෙ හැත්තට රටේ අනාගතය තෝරන්න දුන්නම අනිවා හැමනෙනවා. 🙄
    ade uba chande illapanko. :rolleyes:
     
    • Like
    Reactions: IndrajithGamage