Skin Help...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,527
    1
    99,697
    113
    33
    Kalutara
    කොල්ලො ඕවට යන්නෑ කියනව වගේ හනමිටි අදහස් ඔලුවෙ තියෙනවනෙ බං තවම ඒකයි
    Skin Clinic කියන්නේ සැලුන් එකක් නෙමෙයිනේ. මෙඩිකල් සෙන්ටර් එකක්. ගෑනුන්ට විතරක් නෙමෙයිනේ හමේ ලෙඩ එන්නේ.
     
    • Like
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,637
    4,858
    113
    Skin Clinic කියන්නේ සැලුන් එකක් නෙමෙයිනේ. මෙඩිකල් සෙන්ටර් එකක්. ගෑනුන්ට විතරක් නෙමෙයිනේ හමේ ලෙඩ එන්නේ.
    එක එක සමාජ භීතිකා තමා බං. ඕක මට තියෙන එක භීතිකාවක්. මගේ බෙල්ල කලුවේගෙන එනව. ඒ උනාට ඔය වගේ එකකට යන්න ලැජ්ජයි.
     
    • Sad
    Reactions: Heshan Daminda

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,915
    17,559
    113
    Nowhere
    shah-rukh-khan-shah-rukh.gif
    Uba sudui නේද
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,969
    1
    59,002
    113
    Mother Earth
    ඔහොම නළල කළු වෙනවා මුස්ලිම් අයගෙත්. උන් ආගම කියනකොට නළල බිම ගහනව හැමදාම. ඒ නිසා එතන කළු වෙනවා. උබත් මුස්ලිම් නේද ? :nerd: