කොල්ලො ඕවට යන්නෑ කියනව වගේ හනමිටි අදහස් ඔලුවෙ තියෙනවනෙ බං තවම ඒකයිai e?
Skin Clinic කියන්නේ සැලුන් එකක් නෙමෙයිනේ. මෙඩිකල් සෙන්ටර් එකක්. ගෑනුන්ට විතරක් නෙමෙයිනේ හමේ ලෙඩ එන්නේ.කොල්ලො ඕවට යන්නෑ කියනව වගේ හනමිටි අදහස් ඔලුවෙ තියෙනවනෙ බං තවම ඒකයි
එක එක සමාජ භීතිකා තමා බං. ඕක මට තියෙන එක භීතිකාවක්. මගේ බෙල්ල කලුවේගෙන එනව. ඒ උනාට ඔය වගේ එකකට යන්න ලැජ්ජයි.Skin Clinic කියන්නේ සැලුන් එකක් නෙමෙයිනේ. මෙඩිකල් සෙන්ටර් එකක්. ගෑනුන්ට විතරක් නෙමෙයිනේ හමේ ලෙඩ එන්නේ.

hoda dockak kiypanko colombo innaDermatologist kenekta pennapan