🔶🔶🔶HELP!!! web browsers🔶🔶🔶

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,432
    21,632
    113
    මචංලා මේ තියෙන්නෙ ක්‍රෝම් එකේ මයික් එකටයි වෙබ් කැම් එකටයි ඇක්සස් පර්මිශන් දෙන හැටි 3 steps. මට මේ විදියට අනික් බ්‍රවුසර්ස් වලත් ස්ක්‍රීන් ශොට් ටිකක් දාන්න පුලුවන්ද කොහොමද ඒවයෙ තියෙන්නෙ කියල. මට ඕන මෙන්න මේ බ්‍රවුසර්ස්

    1. Firefox
    2. Safari
    3. Android Chrome
    4. iOS Safari



    image.png
    image.png
    image.png
     
    • Like
    Reactions: Psiko