මචංලා මේ තියෙන්නෙ ක්‍රෝම් එකේ මයික් එකටයි වෙබ් කැම් එකටයි ඇක්සස් පර්මිශන් දෙන හැටි 3 steps. මට මේ විදියට අනික් බ්‍රවුසර්ස් වලත් ස්ක්‍රීන් ශොට් ටිකක් දාන්න පුලුවන්ද කොහොමද ඒවයෙ තියෙන්නෙ කියල. මට ඕන මෙන්න මේ බ්‍රවුසර්ස් 1. Firefox 2. Safari 3...