AI tools used for QA testing in Sri Lankan IT Companies

Marlon

Active member
  • Oct 9, 2006
    623
    157
    43
    මචන්ලා.. මන් පොඩි රිසර්ච් පාරක් දානව ලන්කාවෙ තියෙන IT Companies වල QA testing වලට පාවිච්චි කරන AI tools ගැන Performance improve කරන්න සහ වැඩේ ඉක්මනට කරගන්න.

    මචන්ලා.. QA field එකේ ඉන්න අය පොඩ්ඩක් ඔයාලගෙ Company වල පාවිච්චි කරන AI tools ගැන පොඩ්ඩ්ක් comment එකක් දාන්න මගේ වැඩේට සහ හමෝටම දැනගන්නත් එක්ක.

    Mind map drawing / Test cases Writing වලට Use කරන AI tools
    Test Automation වලට Use කරන AI tools
    වෙනත් QA related දේවල් වලට use කරන AI tools

    පොඩ්ඩක් AI tool සහ එකෙන් කරන දේවල් පොඩ්ඩක් Comment කරගෙන යමුද?

    Thanks guys
     
    • Like
    Reactions: kingcapton

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,087
    9,344
    113
    එහෙමට කියල නෑ,
    PLAYWRIGHT වල AI ප්ලගින් කෑල්ලක් තිබිල ට්‍රයි කරා, සාර්තක නෑ, පට්ට slow and not reliable. ඒකටත් OPEN_AI කී එකක් ඕනෙ
    AI ටූල්ස් ගොඩක් එව්වල ප්‍රශ්නෙ ගොඩක් එක්ස්පෙන්සිව්.
    මේක ට්‍රයි කරා ටිකක් ශේප් , ඒත් ගාන වැඩි නිසා අත ඇරිය https://testrigor.com/ From $900 / month
     
    • Like
    Reactions: Marlon

    Thanks bro