පරණ ස්ටෝරියක් මතක් වුණා මටත්

AnuradhaRa

Well-known member
  • කපල් එකක්
    ලොකු ලමයි දෙන්නෙකුත් ඉන්නව
    මට වඩා ඒ දෙන්න අවුරුදු 2 කින් විතර වැඩිමල් ඇති... (අයියයි අක්කයි)

    ඒ මිස් ලස්සනයි. ඇත්තටම මාත් හරි ආසයි ඒ මිස්ට.. 🤗 අපි කවුරුත් මිනිස්සුනෙ බං ලස්සන දේට ලස්සනයි කියන්න බය වෙන්න ඕනෙ නෑ

    එයාලගෙ ගෙදර ගිය වෙලාවක දැං අපි කට්ටිය මේසයක් වටෙ ඉදගෙන ඉන්නව

    මිසුයි අපේ නංගියි මායි එයාගෙ හස්බනුයි, ලමයිනුත් වටේ කැරකි කැරකි හිටිය

    මේ යකා එක පාරට මිස්ගෙ ඔලුව ඉඹල අම්මෝ ගඳ කිව්වනෙ බං :baffled: අඩේ ඇයි බං පිට අය ඉස්සරහ තමන්ගෙ ගෑනිව එහෙම පහත් කරල කතා කරන්නෙ...

    ඒ අයිය එහෙම නරක කනෙකුත් නෙමේ, කිසිම ප්‍රශ්නයක් නැතුව සාමයෙන් ඉන්න පවුලක්..

    මට ඇහෙන්නද මංද කිව්වෙ... 😅

    මිස්ටත් හොදටම තරහ ගියා. තරහ ගිහින් කිව්ව ගඳනං ඇයි ඉම්ඹෙ කියල :ROFLMAO:
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,535
    9,019
    113
    කපල් එකක්
    ලොකු ලමයි දෙන්නෙකුත් ඉන්නව
    මට වඩා ඒ දෙන්න අවුරුදු 2 කින් විතර වැඩිමල් ඇති... (අයියයි අක්කයි)

    ඒ මිස් ලස්සනයි. ඇත්තටම මාත් හරි ආසයි ඒ මිස්ට.. 🤗 අපි කවුරුත් මිනිස්සුනෙ බං ලස්සන දේට ලස්සනයි කියන්න බය වෙන්න ඕනෙ නෑ

    එයාලගෙ ගෙදර ගිය වෙලාවක දැං අපි කට්ටිය මේසයක් වටෙ ඉදං ඉන්නව

    මිසුයි අපේ නංගියි මායි එයාගෙ හස්බනුයි

    මේ යකා එක පාරට මිස්ගෙ ඔලුව ඉඹල අම්මෝ ගඳ කිව්වනෙ බං :baffled: අඩේ ඇයි බං පිට අය ඉස්සරහ තමන්ගෙ ගෑනිව එහෙම පහත් කරල කතා කරන්නෙ...

    ඒ අයිය එහෙම නරක කනෙකුත් නෙමේ, කිසිම ප්‍රශ්නයක් නැතුව සාමයෙන් ඉන්න පවුලක්..

    මට ඇහෙන්නද මංද කිව්වෙ... 😅

    මිස්ටත් තරහ ගියා. තරහ ගිහින් මිස් කිව්ව ගඳනං ඇයි ඉම්ඹෙ කියල :ROFLMAO:
    katuwapitiya kalu thanaya
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    කපල් එකක්
    ලොකු ලමයි දෙන්නෙකුත් ඉන්නව
    මට වඩා ඒ දෙන්න අවුරුදු 2 කින් විතර වැඩිමල් ඇති... (අයියයි අක්කයි)

    ඒ මිස් ලස්සනයි. ඇත්තටම මාත් හරි ආසයි ඒ මිස්ට.. 🤗 අපි කවුරුත් මිනිස්සුනෙ බං ලස්සන දේට ලස්සනයි කියන්න බය වෙන්න ඕනෙ නෑ

    එයාලගෙ ගෙදර ගිය වෙලාවක දැං අපි කට්ටිය මේසයක් වටෙ ඉදගෙන ඉන්නව

    මිසුයි අපේ නංගියි මායි එයාගෙ හස්බනුයි, ලමයිනුත් වටේ කැරකි කැරකි හිටිය

    මේ යකා එක පාරට මිස්ගෙ ඔලුව ඉඹල අම්මෝ ගඳ කිව්වනෙ බං :baffled: අඩේ ඇයි බං පිට අය ඉස්සරහ තමන්ගෙ ගෑනිව එහෙම පහත් කරල කතා කරන්නෙ...

    ඒ අයිය එහෙම නරක කනෙකුත් නෙමේ, කිසිම ප්‍රශ්නයක් නැතුව සාමයෙන් ඉන්න පවුලක්..

    මට ඇහෙන්නද මංද කිව්වෙ... 😅

    මිස්ටත් හොදටම තරහ ගියා. තරහ ගිහින් කිව්ව ගඳනං ඇයි ඉම්ඹෙ කියල :ROFLMAO:
    @scurvy උබට කෙල වෙන්න යන්නේ මචෝ. තව එකෙක් පටන් අරන්
     
    • Like
    Reactions: Chimpanzee Putha

    AnuradhaRa

    Well-known member
  • @scurvy උබට කෙල වෙන්න යන්නේ මචෝ. තව එකෙක් පටන් අරන්
    බොරුවක් නෙමේ බං කිව්වෙ
    ඇත්තම සිද්ධියක්
    දැං අවුරුදු දෙකක් විතර ඇති
    දෙකකටත් වැඩිද මංද
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,989
    1
    61,075
    113
    Mother Earth
    ඉතින් උබත් අහන්න එපැයි කෝ මාත් ඉඹල බලන්නද කියලා. ඉඹිද්දී නළලට කිස් එකක් දෙන්න තිබ්බ.
     
    • Like
    Reactions: Honda.putha

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Bad Smell Fetish :sorry:
    ඊයා බන්, උබ නාකි සුද්දියෙක් හරි බැදපන්
    මේම ගිහින් ගෙදර ඉන්න පූසටත් අරී
     
    AnuradhaRa

    Well-known member
  • gahanna eddi manasika leda kiyala maruweyan.
    අම්මො මම ආයෙ මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරන්නෙ නෑ

    :sorry: :sorry: :sorry:

    එයාල වැදගත් පවුලක්

    මං ඉතිං උඹලට වෙච්ච සිද්ධියක් කිව්ව එච්චරයි
     
    • Haha
    Reactions: Honda.putha

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    උඹ මලපෙරේතයා වගේ බලන් ඉන්නව මිනිහ දකින්න ඇති. ගඳයි කීවම ඔබට අවුලක් හිතෙනවනෙ ගෑනි ගැන ඒකයි එහෙම කරන්න ඇත්තෙ. ගෑනු දිහා කන්න වගේ බලන්ඩ එපා මිනිහ ඉන්නකොට. :lol: