පරණ ස්ටෝරියක් මතක් වුණා මටත්

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    කපල් එකක්
    ලොකු ලමයි දෙන්නෙකුත් ඉන්නව
    මට වඩා ඒ දෙන්න අවුරුදු 2 කින් විතර වැඩිමල් ඇති... (අයියයි අක්කයි)

    ඒ මිස් ලස්සනයි. ඇත්තටම මාත් හරි ආසයි ඒ මිස්ට.. 🤗 අපි කවුරුත් මිනිස්සුනෙ බං ලස්සන දේට ලස්සනයි කියන්න බය වෙන්න ඕනෙ නෑ

    එයාලගෙ ගෙදර ගිය වෙලාවක දැං අපි කට්ටිය මේසයක් වටෙ ඉදගෙන ඉන්නව

    මිසුයි අපේ නංගියි මායි එයාගෙ හස්බනුයි, ලමයිනුත් වටේ කැරකි කැරකි හිටිය

    මේ යකා එක පාරට මිස්ගෙ ඔලුව ඉඹල අම්මෝ ගඳ කිව්වනෙ බං :baffled: අඩේ ඇයි බං පිට අය ඉස්සරහ තමන්ගෙ ගෑනිව එහෙම පහත් කරල කතා කරන්නෙ...

    ඒ අයිය එහෙම නරක කනෙකුත් නෙමේ, කිසිම ප්‍රශ්නයක් නැතුව සාමයෙන් ඉන්න පවුලක්..

    මට ඇහෙන්නද මංද කිව්වෙ... 😅

    මිස්ටත් හොදටම තරහ ගියා. තරහ ගිහින් කිව්ව ගඳනං ඇයි ඉම්ඹෙ කියල :ROFLMAO:
    ඉතින් බන් උබමනේ මේකේ කියලා තිබ්බේ අදාළ තැන් ගද නැත්තන් වැඩක් නෑ කියලා 🥴
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඉතින් බන් උබමනේ මේකේ කියලා තිබ්බේ අදාළ තැන් ගද නැත්තන් වැඩක් නෑ කියලා 🥴
    හිස් මුදුණ ගද නෑනෙ බං
    ඕනෙනං පොඩි දාඩිය ගදක් එයි
    බොරුවට කිව්වද කොහෙද විහිලුවට වගේ...
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    හිස් මුදුණ ගද නෑනෙ බං
    ඕනෙනං පොඩි දාඩිය ගදක් එයි
    බොරුවට කිව්වද කොහෙද විහිලුවට වගේ...
    "අදාළ තැන්" කියන්නේ මොන වගේ තැන්ද බන්? :unsure:
     
    • Haha
    Reactions: AnuradhaRa

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    අම්මො මම ආයෙ මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරන්නෙ නෑ

    :sorry: :sorry: :sorry:

    එයාල වැදගත් පවුලක්

    මං ඉතිං උඹලට වෙච්ච සිද්ධියක් කිව්ව එච්චරයි
    ඇයි පකයො දැම්මෙ ඉතිං 😁
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඌ මොකටද උඹයි නංගියි ඉස්සරහා ගෑණිව ඉඹින්නෙ?
    මට හිතෙන්නේ ඌ නංගිට ඉගියක් දීලා තියෙන්නේ
     
    AnuradhaRa

    Well-known member
  • මට හිතෙන්නේ ඌ නංගිට ඉගියක් දීලා තියෙන්නේ
    නෑ බං
    එයාලගෙ හැටි, දෙන්නගෙ ලව් එක වෙන්න ඇති
    ඊට වැඩි දේවල් කරන්නෙ නැතුව ඇති පිට අය ඉස්සරහ
     
    Last edited:
    • Wow
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    නෑ බං
    එයාලගෙ හැටි, දෙන්නගෙ ලව් එක වෙන්න ඇති
    ඊට වැඩි දේවල් කරන්නෙ නෑ පිට අය ඉස්සරහ
    ඊට වැඩි දේවල් කිවුවේ? :unsure:
     
    • Haha
    Reactions: AnuradhaRa

    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    කපල් එකක්
    ලොකු ලමයි දෙන්නෙකුත් ඉන්නව
    මට වඩා ඒ දෙන්න අවුරුදු 2 කින් විතර වැඩිමල් ඇති... (අයියයි අක්කයි)

    ඒ මිස් ලස්සනයි. ඇත්තටම මාත් හරි ආසයි ඒ මිස්ට.. 🤗 අපි කවුරුත් මිනිස්සුනෙ බං ලස්සන දේට ලස්සනයි කියන්න බය වෙන්න ඕනෙ නෑ

    එයාලගෙ ගෙදර ගිය වෙලාවක දැං අපි කට්ටිය මේසයක් වටෙ ඉදගෙන ඉන්නව

    මිසුයි අපේ නංගියි මායි එයාගෙ හස්බනුයි, ලමයිනුත් වටේ කැරකි කැරකි හිටිය

    මේ යකා එක පාරට මිස්ගෙ ඔලුව ඉඹල අම්මෝ ගඳ කිව්වනෙ බං :baffled: අඩේ ඇයි බං පිට අය ඉස්සරහ තමන්ගෙ ගෑනිව එහෙම පහත් කරල කතා කරන්නෙ...

    ඒ අයිය එහෙම නරක කනෙකුත් නෙමේ, කිසිම ප්‍රශ්නයක් නැතුව සාමයෙන් ඉන්න පවුලක්..

    මට ඇහෙන්නද මංද කිව්වෙ... 😅

    මිස්ටත් හොදටම තරහ ගියා. තරහ ගිහින් කිව්ව ගඳනං ඇයි ඉම්ඹෙ කියල :ROFLMAO:
    මට ඇහෙන්නද මංද කිව්වෙ 😎
     
    • Haha
    Reactions: AnuradhaRa

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,973
    12,058
    113
    ehema thama ban gani miss Sri Lanka unath bandata passe tikak kal yanakota loku watinakamak danenne na...

    gani pita yai kiyala baya ewun thama bandalath kimba langa danaganne..

    demand ekak thiyana hama ekagema hitha illanne wenas sapak.. oka thama loke hati...
     
    • Like
    Reactions: AnuradhaRa

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    කපල් එකක්
    ලොකු ලමයි දෙන්නෙකුත් ඉන්නව
    මට වඩා ඒ දෙන්න අවුරුදු 2 කින් විතර වැඩිමල් ඇති... (අයියයි අක්කයි)

    ඒ මිස් ලස්සනයි. ඇත්තටම මාත් හරි ආසයි ඒ මිස්ට.. 🤗 අපි කවුරුත් මිනිස්සුනෙ බං ලස්සන දේට ලස්සනයි කියන්න බය වෙන්න ඕනෙ නෑ

    එයාලගෙ ගෙදර ගිය වෙලාවක දැං අපි කට්ටිය මේසයක් වටෙ ඉදගෙන ඉන්නව

    මිසුයි අපේ නංගියි මායි එයාගෙ හස්බනුයි, ලමයිනුත් වටේ කැරකි කැරකි හිටිය

    මේ යකා එක පාරට මිස්ගෙ ඔලුව ඉඹල අම්මෝ ගඳ කිව්වනෙ බං :baffled: අඩේ ඇයි බං පිට අය ඉස්සරහ තමන්ගෙ ගෑනිව එහෙම පහත් කරල කතා කරන්නෙ...

    ඒ අයිය එහෙම නරක කනෙකුත් නෙමේ, කිසිම ප්‍රශ්නයක් නැතුව සාමයෙන් ඉන්න පවුලක්..

    මට ඇහෙන්නද මංද කිව්වෙ... 😅

    මිස්ටත් හොදටම තරහ ගියා. තරහ ගිහින් කිව්ව ගඳනං ඇයි ඉම්ඹෙ කියල :ROFLMAO:
    Aparade, umbatath ewelema imbala balanna thibbe aththatama gandada nadda kiyala.

    Imbala balala, “Na ehema gandaknam na” kiwanam umbata miss set karagannath thibba habai.
     
    • Haha
    Reactions: AnuradhaRa