Aavesham (2024) ටහිකේ මේවානේ ෆිල්ම්

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,526
    8,737
    113
    Trance, Bangalore days, Kumbalangi nights
    මේවත් එක්ක බලනකොට මේ ෆිල්ම් එකේ පට්ට අඩු කුලේ වයිබ් එකක් තියෙන්නේ මටනං...

    ow matath ehamai den balala iwara une , loku story ekak nae one time watch , but film eka hodata earn karala neh
    තමිල්නාඩු වලටනම් මේවගේ එකක් සෙට් වෙයි...
     
    • Like
    Reactions: 1118lakmalkumara

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,611
    21,147
    113
    සෙට් උනේ නෑ...ලොකු කතාවකුත් නෑ...ඩොහ් ගාල ඉවර උනා...
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    මේවත් එක්ක බලනකොට මේ ෆිල්ම් එකේ පට්ට අඩු කුලේ වයිබ් එකක් තියෙන්නේ මටනං...


    තමිල්නාඩු වලටනම් මේවගේ එකක් සෙට් වෙයි...
    Appa gu godak da
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මේක එහෙම ලොකු අවුලක් නෑ.. පොඩි ගැලරි ෆිල්ම් ගතියක් තියෙනව.

    ඒත් මුල ඉඳලා රංගා ගෙ චරිතෙ බිල්ඩ් කරන හැටි පට්ට