අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

GHost_94

Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    20-25k rs walata ganna puluwan honda stylish watch ekak kiyanna. ganna thenath kiyanna
    Oya budget එකට ලොකු choices නෑ බං.
    Casio from blink.lk. blink තමයි casio agent.

    Aliexpress එකෙන් Pagani එකක් ගන්නත් පුලුවන්.
    Pagani build quality එක හොඳටම හොඳයි ගෙවන ගානට. හැබැයි උන්ගේ designs original නෙමෙයි. Swiss, japanese brand වල design copy කරලා හදලා තියෙන්නේ.
     
    • Love
    Reactions: SANJU1992

    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,534
    627
    113
    කවුරුත් ice watch පාවිච්චි කරන්නේ නැද්ද? මුලින්ම ice watch එකක් දැක්කේ මෙන්න මේ සින්දුවෙන් 2011දි. david guetta දාගෙන ඉන්නවා දැක්කම ගන්න ආස හිතුනා.


    DJ6TO78.png
    meka patta ban . replica ekak hoyanna one
     
    • Love
    Reactions: Heshan Daminda

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    mew automatic watch use karanna onida mcn dawasata 8h wat movement eka nisa. eka karadara nadda hamadama
    නෑ එහෙම ඕනි නෑ. ඕනෙනම් නොදාම තියලා තියෙන්න ත් පුළුවන්.
    දාන දවසට wine කරලා දැම්මා නම් හරි.
    ආයිමත් දාන දවස අවුරුදු 5කට 10කට වගේ වඩා වැඩි නම් වැඩි හොඳට service කරලා දාන්නත් පුළුවන්.
    Synthetic oil නිසා oil contamination දැන් ගොඩක් අඩුයි.
    Wind කරන්න කම්මැලි අයට automatic watch winders තියෙනවා.
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    lagadi balankota hitha giya watch ekak

    61Wuco1eGoL._AC_SY741_.jpg



    Amazon <200$, meka lankawe 1 panalane :(
    Orient Bambino version 2 එක මේ.
    පින්බිමේ හොඳ කම තමයි.....
    මට මේකෙම version 5 එක තියෙනවා 2020 දී 29000කට ගත්තේ. ගෙවපු ගානට සුපිරි watch එක
    හැබැයි 1lak නම් too much.....
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,604
    5,748
    113
    KALUTHARA
    Orient Bambino version 2 එක මේ.
    පින්බිමේ හොඳ කම තමයි.....
    මට මේකෙම version 5 එක තියෙනවා 2020 දී 29000කට ගත්තේ. ගෙවපු ගානට සුපිරි watch එක
    හැබැයි 1lak නම් too much.....

    Ow bro ekai, rata yana welawaka balanna oni
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,783
    11,429
    113
    dubai walin kawuru hari enawa nam genna ganin
    Fossil, casio edifice wage ewa ganna puluwan eh price ekata
    mehe 3-4 times wadi ;)
    Fosil ganna epa ban eka designer watch ekak

    20-25k rs walata ganna puluwan honda stylish watch ekak kiyanna. ganna thenath kiyanna
    WA de Silva

    Swatch, Timex, Q&Q wage brands tiyenawa
    ------ Post added on May 11, 2024 at 9:24 PM
     
    Last edited:

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    Seiko solar watch aulak nadda kal pawathma ehema.
    Movement eka Seiko V192 .
    Vk series eka tharam Echachara common movement ekak nam nemei.
    Speed timer collection eka popular wechcha nisa support eka nam nathi wena ekak na.