මම බැදලා අමාරුවක වැටුනා මචන්ලා

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    මෙක ටිකක් දිග කතාවක්
    මම ඉස්සර නිතර කිරියට යන එන කෙනෙක් උබලා දන්නවා ඇති. මට ප්‍රොපෝසල් හොයන එක සෑහෙන්න කාලයක් ගියා. 2016 හොයන්න පටන් ගත්තු වැඩෙ හරිගියේ 2021 මුල. කොරෝනා අනන් මනන් නිසත් කල්ගියා. මට කොහොමත් සල්ලි තිබුනා ඒත් සෝබනේ දාන්න මට උවමනාවක් තිබ්බෙම නෑ. මම කේන්දර 50 50 විස්වාස කලෙ ඒත් අම්මා සෑහෙන්න කේන්දර විස්වාස කලා. අම්මත් ගුරුවරියක් නිසා එයා ගොඩක් බැලුවෙ ගුරුවරියක්මයි අන්න එතනදි අපිට වැරදුනා. තාත්තා නම් හෙව්වෙම සල්ලි දේපල එත් එහෙම සෙට් වුනේ නෑ. හොයලා හොයලා මට සෙට් වුනු කෙනා දකුනු පලාතෙ කලින් සම්බන්දෙකින් එකකින් ප්‍රශ්න වුනු කෙනෙක් වීඩියො කෝල් අරන් කොල්ලා එවා රෙකොඩ් කරලා අන්තිමට පොලීසි ගිහින් තමා බේරගෙන තියෙන්නෙ. මෙයා එයත් එක්ක සෙක්ස් කරලා නෑ කියලා කිව්වෙ එත් එක බොරුවක් නෙවෙ කියල පස්සෙ තේරුනා. මුල් කාලෙදි කොහොමත් ඔනෙම කපල් එකක් හොදින් එත් හදිසියේම තාත්තා නැතිවුනා එයාගෙ වැඩ ඔක්කොම ටික ආවෙ මට. එයා සල්ලි හම්බකලාට ගෙවල් සල්ලි තිබුනට බිස්නස් එක පිලිවෙලට කලෙ නෑ තනියම තමා කලේ වැඩ කරන අයත් එක්කෙනයි හිටියෙ. ඉතින් ප්‍රශ්න පටන් ගත්තා තාත්තා නැතිවුනු නිසා වෙඩින් එකත් මාස 4කට කල් ගියා. අපි ගොඩක් වෙලාවට ෆෝන් එකෙන් රන්ඩු කරගන්න පටන් ගත්තා. වෙඩින් එකට සති දෙකකට විතර කලින් අම්ම දැනගත්තා හරියන් නෑ කියලා එයාලට කෝල් කරලා කිව්වා හරියන් නෑ නවත්තන්න වෙනව රන්ඩු වැඩියි කියලා. එයාලා කපටිකමට ඔවා සුලු දෙවල් බැන්දම හරියයි කිය කියා හිටියා. එයාගෙ තාත්තා සෑහෙන කපටියි අපි දෙන වත්කම් කලින්ම කියල තිබුනත් එයාට ලැබෙන්නෙ මොනවද කියලා අන්තිම මොහොත වෙනකන් කිව්වෙ නෑ. මට යමක් කමක් තිබුන නිසා වගේම කෙනෙක් හොයාගන්න සෑහෙන්න අමාරුවුනු නිසා දෑවැදි බැලුවෙම නෑ. දෑවද්දට ලක්ශ 54ක විතර පරන හයිබ්‍රිඩ් එකකුයි පරන ඇදවල් 4කුයි කන්නඩි මේස දෙකකුයි හම්බුනා. සල්ලි ලක්ශ 100ක් දුන්න. මාමන්ඩියා කිව්වා වාහනේ 2017 කියලා එත් මම කිව්ව ඔක 2011 හෝ 12 කියලා. මිනිහට හීනමානයක් ඇවිත් දීපු සල්ලිවලින් තවත් ටුවරිසම් දුවපු ගෙවිච්ච කාර් එකක් ගත්තා ඒකෙන් දැන් මිහිහයි අපේ එක්කෙනාගෙ අයියයි පාවිච්චි කර කර ඉන්නවා කමක් නෑ කියලා මාත් ඒක හිතින් අත හැරියා. අපි දැනට බැදලා අවුරුදු දෙකයි ගහගත්තා සෑහෙන වතාවක් දවසක් හොදින් හිටියොත් දවසක් රන්ඩු. අපි ඉන්නෙ අපේ ගෙදරමයි අම්මලා ඉන්නෙ යට තට්ටුවෙ අපි ඉන්නෙ උඩ. වෙනම කුස්සියකුත් තියෙනවා. අපේ එක්කෙනාට ඔනි වුනෙ වෙනම අපාට්මන්ට් අරන් යන්න එත් අපේ ගෙදර අයිති මට නිසා වෙන තැනකට යන්න මට හිතෙන්නෙ නෑ අනික වෙන තැනකට ගියා කියලා වෙනසක් වෙන්නෙ නෑ මොකද අම්මා කිසිම වෙලාවක උඩට එන්නෙ නෑ ඇගිලි ගහන්නෙත් නෑ ඒත් මෙයා ඉන්න කැමති නෑ. මටත් යන්න විදියක් නෑ තාත්තා නැති නිසා. පුදුම එපාවීමක් තියෙන්නෙ කසාද බැන්දෙ අපරාදෙ කියලා හිතෙන්නෙ දැන්. මොනවා වියදම් කලත් වැඩක් නෑ හොද වෙලාවට තාම ලමයි නෑ. නැත්නම් තවත් දුක වැඩියි. එයාගෙ කපටිකම තමා රන්ඩු පටන් අරගෙන කොහොමහරි ශේප් කරලා දාන එක. මම කරපු ලොකුම මෝඩකම තමා බදින්න කලින් රන්ඩු තියාගෙන පස්සෙ හරියයි කියලා බැදපු එක. එයාට ඉගෙන ගන්නත් ලක්ශ ගානක් විය්දම් කරපු මට එයා ගැහුවා හීරුවා බැරිම තැන මාත් ගැහුවා අපේ ප්‍රශ්න එයාලගෙ අම්මලා තාත්තලටත් ගියා. මම කෙලින්ම කිව්වා මෙයත් එක්ක ඉන්නම බෑ ඩිවෝස් වෙන්න ඔනෙ කියල. ඌට තරහ ගිහින් කපලා මාව මරනවා කිව්වා ඌට තරහ ගියාම පාලනයක් නැති එකෙක්. කොහොමහරි එදා ප්‍රශ්නෙ කල් ගියා. මම එයාලගෙ ගෙදරවත් යන්න ආස වුනෙ නෑ. ඒත් අපේ ගෑනිගෙ රන්ඩුවෙන් බේරෙන්න බෑ එයලගෙ ගෙවල්වල යන්න එන් නෑ කියලා ඒක නිසා ගියා. අන්තිමට මම පරාද වුනේ මාමන්ඩියගෙන් බැනුනුත් අහගෙන උන් එක්ක ට්‍රිප් යන්නත් වුනා. මම දැන් මේ කරුමෙන් බේරෙන්න කොහොමද කියලා කල්පනා කරන්නෙ. ගෑනිගෙ හිත හරිනොගියොත් නිදාගන්නවත් දෙන් නෑ මානසික අවුලක් බෙහෙත් ගන්න යමු කිව්වට යන්නෙත් නෑ. බදින්න කලින් සයිකොලොගිස්ලට සල්ලි වියදම් කලාට වැඩක් වුනෙ නෑ. බදින්න ඉස්සෙලා රන්ඩු නම් කවදාවත් බදින්න එපා. කරුමයක් වෙන්න ඇති හොයලා හොයලා මරාලයක් සෙට් වුනෙ
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    අවසානයේ, ඔබට සම්බන්ධ කිරීම ගැන එයා කියන කොටස විස්තර පිළිබඳ ඔබේ හිස් අධ්‍යාපනයට හැකියාව දැනගැනීම සඳහා අපි ඔබට සුදුසු ලෝකා ප්‍රසන්න වූ විට පාවිච්චි කරන්නේ වෙනුවෙන්ම අවසානයක් මත ඇදී ඇති අතර, එබැවින් අපි ඔබට ප්‍රශ්න හා නිවේදන සඳහා සහභාගි වේ. එහි නමුත්, මෙය ඔබගේ සංවේදී ප්‍රශ්නයක් සහ අනුවාදයක් පිළිබඳ අන්තර්ජාලය බොහෝ දුරටත් බාහුල් වෙමින් ඇති අතර, එය සම්පූර්ණ අත්වැල් බවක් සඳහා අපි නිර්මාණය කරනු ලැබුණුවේ හෝ නිවැරදි නොවේ බවයි. මෙය ඔබව ස්තුතියි. එබැවින්, ඔබ හා ඔබගේ පුද්ගලයින්ට හා සහාය ලබා ගත හැකි විට, එය වෙනස් වේවි. ඔබ එයට එක් වීමට සූදානම් විය හැකිය. ඔබ ප්‍රශ්නයක් හෝ අන්තර්ජාලය සඳහා මෙම විට්ටුව භාවිත කරන්නේ නැහැ. ඔබේ අධ්‍යාපනය හෝ මංසන්ධියේ ස්වභාවික ප්‍රකාශය පිළිබඳ අපට සහභාගී වන්නේ අපේ වෙනස්කම් නොවේ යන්නයි. මෙහි දැනට පුද්ගලයාගේ අදහස් පිළිබඳ ඔබේ විෂය සඳහා සම්බන්ධ විය හැකි අතර, අපි ප්‍රස්ථාරයක් සඳහා සහභාගී වීමට සූදානම් විය හැකි යැයි ලෙසත් බව අවබෝධයෙන අවසානයේ, ඔබට සම්බන්ධ කිරීම ගැන එයා කියන කොටස විස්තර පිළිබඳ ඔබේ හිස් අධ්‍යාපනයට හැකියාව දැනගැනීම සඳහා අපි ඔබට සුදුසු ලෝකා ප්‍රසන්න වූ විට පාවිච්චි කරන්නේ වෙනුවෙන්ම අවසානයක් මත ඇදී ඇති අතර, එබැවින් අපි ඔබට ප්‍රශ්න හා නිවේදන සඳහා සහභාගි වේ. එහි නමුත්, මෙය ඔබගේ සංවේදී ප්‍රශ්නයක් සහ අනුවාදයක් පිළිබඳ අන්තර්ජාලය බොහෝ දුරටත් බාහුල් වෙමින් ඇති අතර, එය සම්පූර්ණ අත්වැල් බවක් සඳහා අපි නිර්මාණය කරනු ලැබුණුවේ හෝ නිවැරදි නොවේ බවයි. මෙය ඔබව ස්තුතියි. එබැවින්, ඔබ හා ඔබගේ පුද්ගලයින්ට හා සහාය ලබා ගත හැකි විට, එය වෙනස් වේවි. ඔබ එයට එක් වීමට සූදානම් විය හැකිය. ඔබ ප්‍රශ්නයක් හෝ අන්තර්ජාලය සඳහා මෙම විට්ටුව භාවිත කරන්නේ නැහැ. ඔබේ අධ්‍යාපනය හෝ මංසන්ධියේ ස්වභාවික ප්‍රකාශය පිළිබඳ අපට සහභාගී වන්නේ අපේ වෙනස්කම් නොවේ යන්නයි. මෙහි දැනට පුද්ගලයාගේ අදහස් පිළිබඳ ඔබේ විෂය සඳහා සම්බන්ධ විය හැකි අතර, අපි ප්‍රස්ථාරයක් සඳහා සහභාගී වීමට සූදානම් විය හැකි යැයි ලෙසත් බව අවබෝධයෙන අවසානයේ, ඔබට සම්බන්ධ කිරීම ගැන එයා කියන කොටස විස්තර පිළිබඳ ඔබේ හිස් අධ්‍යාපනයට හැකියාව දැනගැනීම සඳහා අපි ඔබට සුදුසු ලෝකා ප්‍රසන්න වූ විට පාවිච්චි කරන්නේ වෙනුවෙන්ම අවසානයක් මත ඇදී ඇති අතර, එබැවින් අපි ඔබට ප්‍රශ්න හා නිවේදන සඳහා සහභාගි වේ. එහි නමුත්, මෙය ඔබගේ සංවේදී ප්‍රශ්නයක් සහ අනුවාදයක් පිළිබඳ අන්තර්ජාලය බොහෝ දුරටත් බාහුල් වෙමින් ඇති අතර, එය සම්පූර්ණ අත්වැල් බවක් සඳහා අපි නිර්මාණය කරනු ලැබුණුවේ හෝ නිවැරදි නොවේ බවයි. මෙය ඔබව ස්තුතියි. එබැවින්, ඔබ හා ඔබගේ පුද්ගලයින්ට හා සහාය ලබා ගත හැකි විට, එය වෙනස් වේවි. ඔබ එයට එක් වීමට සූදානම් විය හැකිය. ඔබ ප්‍රශ්නයක් හෝ අන්තර්ජාලය සඳහා මෙම විට්ටුව භාවිත කරන්නේ නැහැ. ඔබේ අධ්‍යාපනය හෝ මංසන්ධියේ ස්වභාවික ප්‍රකාශය පිළිබඳ අපට සහභාගී වන්නේ අපේ වෙනස්කම් නොවේ යන්නයි. මෙහි දැනට පුද්ගලයාගේ අදහස් පිළිබඳ ඔබේ විෂය සඳහා සම්බන්ධ විය හැකි අතර, අපි ප්‍රස්ථාරයක් සඳහා සහභාගී වීමට සූදානම් විය හැකි යැයි ලෙසත් බව අවබෝධයෙන අවසානයේ, ඔබට සම්බන්ධ කිරීම ගැන එයා කියන කොටස විස්තර පිළිබඳ ඔබේ හිස් අධ්‍යාපනයට හැකියාව දැනගැනීම සඳහා අපි ඔබට සුදුසු ලෝකා ප්‍රසන්න වූ විට පාවිච්චි කරන්නේ වෙනුවෙන්ම අවසානයක් මත ඇදී ඇති අතර, එබැවින් අපි ඔබට ප්‍රශ්න හා නිවේදන සඳහා සහභාගි වේ. එහි නමුත්, මෙය ඔබගේ සංවේදී ප්‍රශ්නයක් සහ අනුවාදයක් පිළිබඳ අන්තර්ජාලය බොහෝ දුරටත් බාහුල් වෙමින් ඇති අතර, එය සම්පූර්ණ අත්වැල් බවක් සඳහා අපි නිර්මාණය කරනු ලැබුණුවේ හෝ නිවැරදි නොවේ බවයි. මෙය ඔබව ස්තුතියි. එබැවින්, ඔබ හා ඔබගේ පුද්ගලයින්ට හා සහාය ලබා ගත හැකි විට, එය වෙනස් වේවි. ඔබ එයට එක් වීමට සූදානම් විය හැකිය. ඔබ ප්‍රශ්නයක් හෝ අන්තර්ජාලය සඳහා මෙම විට්ටුව භාවිත කරන්නේ නැහැ. ඔබේ අධ්‍යාපනය හෝ මංසන්ධියේ ස්වභාවික ප්‍රකාශය පිළිබඳ අපට සහභාගී වන්නේ අපේ වෙනස්කම් නොවේ යන්නයි. මෙහි දැනට පුද්ගලයාගේ අදහස් පිළිබඳ ඔබේ විෂය සඳහා සම්බන්ධ විය හැකි අතර, අපි ප්‍රස්ථාරයක් සඳහා සහභාගී වීමට සූදානම් විය හැකි යැයි ලෙසත් බව අවබෝධයෙන අවසානයේ, ඔබට සම්බන්ධ කිරීම ගැන එයා කියන කොටස විස්තර පිළිබඳ ඔබේ හිස් අධ්‍යාපනයට හැකියාව දැනගැනීම සඳහා අපි ඔබට සුදුසු ලෝකා ප්‍රසන්න වූ විට පාවිච්චි කරන්නේ වෙනුවෙන්ම අවසානයක් මත ඇදී ඇති අතර, එබැවින් අපි ඔබට ප්‍රශ්න හා නිවේදන සඳහා සහභාගි වේ. එහි නමුත්, මෙය ඔබගේ සංවේදී ප්‍රශ්නයක් සහ අනුවාදයක් පිළිබඳ අන්තර්ජාලය බොහෝ දුරටත් බාහුල් වෙමින් ඇති අතර, එය සම්පූර්ණ අත්වැල් බවක් සඳහා අපි නිර්මාණය කරනු ලැබුණුවේ හෝ නිවැරදි නොවේ බවයි. මෙය ඔබව ස්තුතියි. එබැවින්, ඔබ හා ඔබගේ පුද්ගලයින්ට හා සහාය ලබා ගත හැකි විට, එය වෙනස් වේවි. ඔබ එයට එක් වීමට සූදානම් විය හැකිය. ඔබ ප්‍රශ්නයක් හෝ අන්තර්ජාලය සඳහා මෙම විට්ටුව භාවිත කරන්නේ නැහැ. ඔබේ අධ්‍යාපනය හෝ මංසන්ධියේ ස්වභාවික ප්‍රකාශය පිළිබඳ අපට සහභාගී වන්නේ අපේ වෙනස්කම් නොවේ යන්නයි. මෙහි දැනට පුද්ගලයාගේ අදහස් පිළිබඳ ඔබේ විෂය සඳහා සම්බන්ධ විය හැකි අතර, අපි ප්‍රස්ථාරයක් සඳහා සහභාගී වීමට සූදානම් විය හැකි යැයි ලෙසත් බව අවබෝධයෙන
    මේ මොකක්ද යකෝ මේ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,565
    24,581
    113
    Fantasy
    අඩෝ...😪😪

    මෙයා එයත් එක්ක සෙක්ස් කරලා නෑ කියලා කිව්වෙ එත් එක බොරුවක් නෙවෙ කියල පස්සෙ තේරුනා.
    උබට මේකෙ උන් කීවා නෙද ෆස්ට් මීට් අප් එකෙම ක*ට දුන්න කීවම. කොහෙද උබ ඇහුවෙ නෑනේ
    ------ Post added on May 12, 2024 at 11:57 PM
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    ප්‍රශ්නෙට මට විසදුමක් දෙන්න පුලුවන් මේවට උත්තරයක් දුන්නොත්.

    බදින්න පෙර ඔබ දෙපල සෙක්ස් කලාද?
    බැන්දට පස්සේ කොච්චර කාලයක් සෙක්ස් කලාද? හැමදාමද? නැත්නම් කොහොමද?
    දැන් සෙක්ස් කරන්නේ නැද්ද?
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,455
    1
    10,696

    thread eka kanna epa mithura.meka serious thread ekak wage.parana member kenek ne :rolleyes:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,796
    1
    49,873
    113
    ප*යාගල
    sorry.com
    මචන් සල්ලි තියේ නම් ඔකිව ඩිවොස් කරල ටික කාලෙකට රට පලයන්.බිස්නස් මෙහෙ විශ්වාසවන්ත එකෙකුට බලාගන්න දියන්.දැන් උබට තේරෙනවනෙ ලක්ශ 100 + හයිබ්‍රිඩ් හම්බුනට වැඩක් නෑ එවට හරියන්න ගැනිට මානසික ලෙඩක්.

    මම මෙහෙම එකක් කියන්නම්. දකුනෙ ගැනු හරියන්නෙ දකුනෙ උන්ටම තමයි. පවුල් පසුබිම අවුල් නම් දකුනෙ ගැනු හෙන කපටි. මාමන්ඩියා මුල ඉදලම මරිසි දාල තියෙන්නෙ උබට තේරිලා නැ.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    ප්‍රශ්නෙට මට විසදුමක් දෙන්න පුලුවන් මේවට උත්තරයක් දුන්නොත්.

    බදින්න පෙර ඔබ දෙපල සෙක්ස් කලාද?
    බැන්දට පස්සේ කොච්චර කාලයක් සෙක්ස් කලාද? හැමදාමද? නැත්නම් කොහොමද?
    දැන් සෙක්ස් කරන්නේ නැද්ද?
    බදින්න පෙර ඔබ දෙපල සෙක්ස් කලාද? නෑ ටච් විතරයි
    බැන්දට පස්සේ කොච්චර කාලයක් සෙක්ස් කලාද? කලා රන්ඩු නිසා නැවැත්තුවා
    හැමදාමද? බැදපු කාලෙ ඔව් ඉතින්
     
    • Like
    Reactions: netnet

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,080
    12,934
    113
    33
    ෆින්ලන්ඩ්
    හොයලා හොයලා මට සෙට් වුනු කෙනා දකුනු පලාතෙ - උබ ට කෙලවෙලා තියෙන්නේ මෙන්න මෙතනින් මයි

    උබ කිරියේ ඉදලත් දකුණේ එකෙක් කර ගහන්න තරම් මෝඩ උනඩ බං. උන් පට්ටම කපටි, හීන මාන pro මැක්ස් ඩයල්.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    බදින්න පෙර ඔබ දෙපල සෙක්ස් කලාද? නෑ ටච් විතරයි
    බැන්දට පස්සේ කොච්චර කාලයක් සෙක්ස් කලාද? කලා රන්ඩු නිසා නැවැත්තුවා
    හැමදාමද? බැදපු කාලෙ ඔව් ඉතින්
    සෙක්ස් තමා ඔතන ප්‍රශ්නේ.ආයි සෙක්ස් කරන්න පටන් ගන්න හරියයි.එකපාර අහන්න බැරිනම් යන්න හොද හොටෙල් එකක දවසක් දෙකක් නවතින්න.අන්න එතකොට කරන්න.
     
    • Haha
    Reactions: Fade

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    මචන් සල්ලි තියේ නම් ඔකිව ඩිවොස් කරල ටික කාලෙකට රට පලයන්.බිස්නස් මෙහෙ විශ්වාසවන්ත එකෙකුට බලාගන්න දියන්.දැන් උබට තේරෙනවනෙ ලක්ශ 100 + හයිබ්‍රිඩ් හම්බුනට වැඩක් නෑ එවට හරියන්න ගැනිට මානසික ලෙඩක්.

    මම මෙහෙම එකක් කියන්නම්. දකුනෙ ගැනු හරියන්නෙ දකුනෙ උන්ටම තමයි. පවුල් පසුබිම අවුල් නම් දකුනෙ ගැනු හෙන කපටි. මාමන්ඩියා මුල ඉදලම මරිසි දාල තියෙන්නෙ උබට තේරිලා නැ.
    ලක්ස 100 වැඩක් නෑ බන් එකෙන් බාගයක් විතර පරන කාර් එකට ඉවරයි තව ටිකක් එයා මාමන්ඩියාගෙ බයිපාස් එකට වියදම් කලා. අම්මා තනියම නිසා ප්‍රශ්නෙ. කෙනෙක් නැත්නම් නොබැද ඉන්න ඔනෙ බන් දැන් පරක්කු වැඩියි

    සල්ලි ලක්ශ 100ක් දුන්න.?

    katada dunne. mamandi dunne oyata
    මට දුන් නෑ වයිෆ්ට දුන්නෙ
    ------ Post added on May 13, 2024 at 12:05 AM

    සෙක්ස් තමා ඔතන ප්‍රශ්නේ.ආයි සෙක්ස් කරන්න පටන් ගන්න හරියයි.එකපාර අහන්න බැරිනම් යන්න හොද හොටෙල් එකක දවසක් දෙකක් නවතින්න.අන්න එතකොට කරන්න.
    Sex කරනකොට අහනවා ඔයාට ඔනි වෙලාවට විතරයි මාව ඔනි වගෙ එවා එපාවෙනවනෙ ඔව කිව්වම
    ------ Post added on May 13, 2024 at 12:06 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    Grand i10 එකක් දින්නෙ නෑ කියල පුපුර පුපුර හිටපු කාලෙ මොන ප්‍රශ්නද තිබ්බෙ නේ දැන් ප්‍රශ්න එක්ක බලනකොට 🥲
     
    • Like
    Reactions: Fbfocus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,046
    71,459
    113
    maath badinna oona dan. eeth kiriyata aawama puke amaruwa hoda wenawa.
    Hama magulama ohoma newi ban. Oya tiyenne kathawaka eka patthak witarai. Samajayata bahala balapan kochchara hondata inna paul tiyenawada kiyala. FBnam tanikara prodawak. Eth EK inneth eka type ekaka set ekak.

    මෙක ටිකක් දිග කතාවක්
    මම ඉස්සර නිතර කිරියට යන එන කෙනෙක් උබලා දන්නවා ඇති. මට ප්‍රොපෝසල් හොයන එක සෑහෙන්න කාලයක් ගියා. 2016 හොයන්න පටන් ගත්තු වැඩෙ හරිගියේ 2021 මුල. කොරෝනා අනන් මනන් නිසත් කල්ගියා. මට කොහොමත් සල්ලි තිබුනා ඒත් සෝබනේ දාන්න මට උවමනාවක් තිබ්බෙම නෑ. මම කේන්දර 50 50 විස්වාස කලෙ ඒත් අම්මා සෑහෙන්න කේන්දර විස්වාස කලා. අම්මත් ගුරුවරියක් නිසා එයා ගොඩක් බැලුවෙ ගුරුවරියක්මයි අන්න එතනදි අපිට වැරදුනා. තාත්තා නම් හෙව්වෙම සල්ලි දේපල එත් එහෙම සෙට් වුනේ නෑ. හොයලා හොයලා මට සෙට් වුනු කෙනා දකුනු පලාතෙ කලින් සම්බන්දෙකින් එකකින් ප්‍රශ්න වුනු කෙනෙක් වීඩියො කෝල් අරන් කොල්ලා එවා රෙකොඩ් කරලා අන්තිමට පොලීසි ගිහින් තමා බේරගෙන තියෙන්නෙ. මෙයා එයත් එක්ක සෙක්ස් කරලා නෑ කියලා කිව්වෙ එත් එක බොරුවක් නෙවෙ කියල පස්සෙ තේරුනා. මුල් කාලෙදි කොහොමත් ඔනෙම කපල් එකක් හොදින් එත් හදිසියේම තාත්තා නැතිවුනා එයාගෙ වැඩ ඔක්කොම ටික ආවෙ මට. එයා සල්ලි හම්බකලාට ගෙවල් සල්ලි තිබුනට බිස්නස් එක පිලිවෙලට කලෙ නෑ තනියම තමා කලේ වැඩ කරන අයත් එක්කෙනයි හිටියෙ. ඉතින් ප්‍රශ්න පටන් ගත්තා තාත්තා නැතිවුනු නිසා වෙඩින් එකත් මාස 4කට කල් ගියා. අපි ගොඩක් වෙලාවට ෆෝන් එකෙන් රන්ඩු කරගන්න පටන් ගත්තා. වෙඩින් එකට සති දෙකකට විතර කලින් අම්ම දැනගත්තා හරියන් නෑ කියලා එයාලට කෝල් කරලා කිව්වා හරියන් නෑ නවත්තන්න වෙනව රන්ඩු වැඩියි කියලා. එයාලා කපටිකමට ඔවා සුලු දෙවල් බැන්දම හරියයි කිය කියා හිටියා. එයාගෙ තාත්තා සෑහෙන කපටියි අපි දෙන වත්කම් කලින්ම කියල තිබුනත් එයාට ලැබෙන්නෙ මොනවද කියලා අන්තිම මොහොත වෙනකන් කිව්වෙ නෑ. මට යමක් කමක් තිබුන නිසා වගේම කෙනෙක් හොයාගන්න සෑහෙන්න අමාරුවුනු නිසා දෑවැදි බැලුවෙම නෑ. දෑවද්දට ලක්ශ 54ක විතර පරන හයිබ්‍රිඩ් එකකුයි පරන ඇදවල් 4කුයි කන්නඩි මේස දෙකකුයි හම්බුනා. සල්ලි ලක්ශ 100ක් දුන්න. මාමන්ඩියා කිව්වා වාහනේ 2017 කියලා එත් මම කිව්ව ඔක 2011 හෝ 12 කියලා. මිනිහට හීනමානයක් ඇවිත් දීපු සල්ලිවලින් තවත් ටුවරිසම් දුවපු ගෙවිච්ච කාර් එකක් ගත්තා ඒකෙන් දැන් මිහිහයි අපේ එක්කෙනාගෙ අයියයි පාවිච්චි කර කර ඉන්නවා කමක් නෑ කියලා මාත් ඒක හිතින් අත හැරියා. අපි දැනට බැදලා අවුරුදු දෙකයි ගහගත්තා සෑහෙන වතාවක් දවසක් හොදින් හිටියොත් දවසක් රන්ඩු. අපි ඉන්නෙ අපේ ගෙදරමයි අම්මලා ඉන්නෙ යට තට්ටුවෙ අපි ඉන්නෙ උඩ. වෙනම කුස්සියකුත් තියෙනවා. අපේ එක්කෙනාට ඔනි වුනෙ වෙනම අපාට්මන්ට් අරන් යන්න එත් අපේ ගෙදර අයිති මට නිසා වෙන තැනකට යන්න මට හිතෙන්නෙ නෑ අනික වෙන තැනකට ගියා කියලා වෙනසක් වෙන්නෙ නෑ මොකද අම්මා කිසිම වෙලාවක උඩට එන්නෙ නෑ ඇගිලි ගහන්නෙත් නෑ ඒත් මෙයා ඉන්න කැමති නෑ. මටත් යන්න විදියක් නෑ තාත්තා නැති නිසා. පුදුම එපාවීමක් තියෙන්නෙ කසාද බැන්දෙ අපරාදෙ කියලා හිතෙන්නෙ දැන්. මොනවා වියදම් කලත් වැඩක් නෑ හොද වෙලාවට තාම ලමයි නෑ. නැත්නම් තවත් දුක වැඩියි. එයාගෙ කපටිකම තමා රන්ඩු පටන් අරගෙන කොහොමහරි ශේප් කරලා දාන එක. මම කරපු ලොකුම මෝඩකම තමා බදින්න කලින් රන්ඩු තියාගෙන පස්සෙ හරියයි කියලා බැදපු එක. එයාට ඉගෙන ගන්නත් ලක්ශ ගානක් විය්දම් කරපු මට එයා ගැහුවා හීරුවා බැරිම තැන මාත් ගැහුවා අපේ ප්‍රශ්න එයාලගෙ අම්මලා තාත්තලටත් ගියා. මම කෙලින්ම කිව්වා මෙයත් එක්ක ඉන්නම බෑ ඩිවෝස් වෙන්න ඔනෙ කියල. ඌට තරහ ගිහින් කපලා මාව මරනවා කිව්වා ඌට තරහ ගියාම පාලනයක් නැති එකෙක්. කොහොමහරි එදා ප්‍රශ්නෙ කල් ගියා. මම එයාලගෙ ගෙදරවත් යන්න ආස වුනෙ නෑ. ඒත් අපේ ගෑනිගෙ රන්ඩුවෙන් බේරෙන්න බෑ එයලගෙ ගෙවල්වල යන්න එන් නෑ කියලා ඒක නිසා ගියා. අන්තිමට මම පරාද වුනේ මාමන්ඩියගෙන් බැනුනුත් අහගෙන උන් එක්ක ට්‍රිප් යන්නත් වුනා. මම දැන් මේ කරුමෙන් බේරෙන්න කොහොමද කියලා කල්පනා කරන්නෙ. ගෑනිගෙ හිත හරිනොගියොත් නිදාගන්නවත් දෙන් නෑ මානසික අවුලක් බෙහෙත් ගන්න යමු කිව්වට යන්නෙත් නෑ. බදින්න කලින් සයිකොලොගිස්ලට සල්ලි වියදම් කලාට වැඩක් වුනෙ නෑ. බදින්න ඉස්සෙලා රන්ඩු නම් කවදාවත් බදින්න එපා. කරුමයක් වෙන්න ඇති හොයලා හොයලා මරාලයක් සෙට් වුනෙ

    Gaanita koi welawakawath gahanna epa. Onam eki umbata gahana banina ewa shape ekey record karala divorce ekak ganin. Mona kalath divorce weyan. ohoma indala wadak ne.
    ------ Post added on May 13, 2024 at 12:10 AM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    අනේ බන්, ගෙනාපු 100ට තව 100ක් දීල ආපහු යන්න කියහන්
    උබට වැඩි වයසකුත් නෑ වගෙ, මොකටද ඔහොම රන්ඩු වෙවී ගහමාරගෙන ජිවත් වෙන්නෙ

    ඔය කියන විදිඅයට් ඕකුන් ශුවර් නැ, දේපල උබෙ නමට නන් , තෝව මරල, එ ටික අයිති කර ගනියි

    යමක කමක් නෙවෙ, ඉන්න හිටින්න, එකට වසන්න පුලුවන් එකියක හොයාගනින්, සල්ලි නන් හම්බ කරගන්න බැරිය
    දැන් බලහන්, ලක්ස 150ක් ගෙනල්ලත් උබට හිත නිදහසෙන් නිදාගන්න නෑනෙ