හරි දැන් ගොනා පොල් පැලේටම ආව....

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    https://www.facebook.com/watch/?ref=embed_video&v=1498818504376293

    සිද්ධාර්ථ යසෝදරා චරිත වලින් සිද්ධාර්ථ චරිතයටත් වඩා යශෝධරා චරිතය තමන් වීරත්වයෙන් සලකන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනී අමරසූරිය මහත්මිය පවසයි.​

    සිද්ධාථට වඩා යශෝදරාවන් කරන ලද කැප කිරීම් ඉහළ බවද ඇය කියා සිටියි.​

    සිද්ධාර්ථ අභිනිෂ්ක්‍රමණය ඔහුගේ පැත්තෙන් පමණක් නොව යශෝධරාවන්ගේ පැත්තෙන්ද බැලිය යුතු බවද ඇය සඳහන් කරන්නීය.​

    නෙත් ගුවන්විදිය සමඟ සාකච්ඡාවකදී ඇය මෙම අදහස් පළ කරයි.​

    රැඩිකල් හුත්ති කියවන කෙටි කත වලින් තමා යශෝධරාව ගැන දැනගෙන තියෙන්නේඅ.... අම්මො..​

    ------ Post added on May 13, 2024 at 12:25 AM

    පට්ටම එරොසාන් ටයිප් උන් ඉන්නේ ... හැම කුණු ගොඩක්ම හොදනවා....

    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,233
    113

    Lapati radical ponnayange queen knk wenna godak langai wage. Buddhagama ekka arrears tiyena hama ekaama set wei munta. Okkotama waga kiyanna ona buddhagama wesa kamey yawala unta katai pukai wahan inna thanata set karapu rajapaksha wesige puthala tika. :yes: :yes:
     
    • Like
    Reactions: ruka!

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ආගම අබින් කියන සක්කිලි බැල්ලි දන්නෙත් නෑ බුදු කෙනෙකුට ගුණාංග වලට ලංවෙන්න අග්‍ර ශ්‍රාවකයන්ටවත් බෑ කියලා. හැබැයි මෙයාට බුදුහාමුදුරුවන්ටහ් වඩා යශෝධරා දේවිය මාරයිලු...​

    ඇයි පොල් පැල කන්න පුළුවන් මහින්දට විතරද? නෑයෝ හින්දද?

    බුදුහමුදුරුවන්ගේ නෑයෝ කියන එකවඩා අන්තයි බන් මේ නිවටිගේ කතාව....​

    ------ Post added on May 13, 2024 at 12:30 AM
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇයි බං මුන්ට කට වහං ඉන්න බැරි චන්දෙ ඉවර වෙනකං

    මේවා දැන්ම එලියට එන එක හොඳයි....​

    නලින් හේවගේ බෝධි පුජාව වැරදියි...​

    බිමල් රත්නායක වඳින පුදින එක ග්‍රාම්යයි​

    හරිනි බුදුහාමුදුරුවොන්ටත් වඩා යශෝධරා දේවිය මාර පොරක්...​

    Sen-lu

    Well-known member
  • Lapati radical ponnayange queen knk wenna godak langai wage. Buddhagama ekka arrears tiyena hama ekaama set wei munta. Okkotama waga kiyanna ona buddhagama wesa kamey yawala unta katai pukai wahan inna thanata set karapu rajapaksha wesige puthala tika. :yes: :yes:
    ඕක බලලවත්ද දැං ඔය කමෙන්ට් එක දැම්මෙ 😂. උඹත් දැන් අර එරෝසනය ගානට වැටෙන්න යන්නෙ.
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    සාහිත්‍යමය විචාරයක් තේරෙන්නේ නැති මිනිස්සු,.. කොහෙවත් ඉන්න ගැහැනියක් ගැන නෙමේ කියන්නේ, සිද්ධාරථ කුමාරයාගේ දේවිය ගැන කියන්නේ. එතැනදී කාන්තාවකගේ කැපකිරීම ගැන කියන්නේ. ලොව සියලු සත්වයන් දුකින් මුදවා ගන්න සිද්ධාරථ කුමාරයා ගිහිගෙයින් නික්ම යනකොට, බිරිදක් විදියට ඇයට දැනෙන දේ ගැන විචාර කරන්නේ. පසුව තම දරුවා වන රාහුලයන් වත් බුද්ධ පුත්‍රයෙක් කරනවා.
    කිසි ලෙසකින් බුද්ධ ධර්මය ගැන දශමෙක වැරැද්දක් කියන්නේ නැති, හුදෙක් කාන්තාවකගේ දරාගැනීම ගැන විචාරයක් , හක්කේ බුදු රැස් බොක්කේ දඩමස් තියෙන දේශපාලුවෝ පස්ස යන උන්ට තලු මරන්න හපයක් කරගෙන... අධ්‍යාපනයට අඩු ප්‍රතිශතයක් වෙන් කරන්නෙම රටේ හරක් ටික maintain කරන්න ...
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,824
    2
    15,569
    113

    සිද්ධාර්ථ යසෝදරා චරිත වලින් සිද්ධාර්ථ චරිතයටත් වඩා යශෝධරා චරිතය තමන් වීරත්වයෙන් සලකන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනී අමරසූරිය මහත්මිය පවසයි.​

    සිද්ධාථට වඩා යශෝදරාවන් කරන ලද කැප කිරීම් ඉහළ බවද ඇය කියා සිටියි.​

    සිද්ධාර්ථ අභිනිෂ්ක්‍රමණය ඔහුගේ පැත්තෙන් පමණක් නොව යශෝධරාවන්ගේ පැත්තෙන්ද බැලිය යුතු බවද ඇය සඳහන් කරන්නීය.​

    නෙත් ගුවන්විදිය සමඟ සාකච්ඡාවකදී ඇය මෙම අදහස් පළ කරයි.​

    රැඩිකල් හුත්ති කියවන කෙටි කත වලින් තමා යශෝධරාව ගැන දැනගෙන තියෙන්නේඅ.... අම්මො..​

    ------ Post added on May 13, 2024 at 12:25 AM

    කැතම හුත්තියො තමයි අම්බානක ෆෙමිනිස්ට්. 😂 😂 හොඳට බලහන් ලස්සනට පෙනුමට ඉන්න කෙල්ලෙක් ජීවිතේට ෆෙමිනිස්ට් හුත්තවල් කියවන් නෑ. අරුන්ට බලු බල්ලෙක් අවධානෙ දෙන් නැති නිසා එන ප්‍රශ්නයක් මම හිතන්නෙ. 😂
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    ඕක බලලවත්ද දැං ඔය කමෙන්ට් එක දැම්මෙ 😂. උඹත් දැන් අර එරෝසනය ගානට වැටෙන්න යන්නෙ.

    සිරාවට බන්... මුන් වගේ උන් මහින්දලාගේ , රනිල් ලගේ පස්සේ ම වැටිලා, උන්ව පෝෂණය කරන්න දගලන්නේ පට්ට අමාරුවකින්. රටට කෙලවපු උන්වම ආයේ කොරයි ආයේ කොරයි කියා කියා මැරෙනකන් බලන් ඉන්න පුදුම කේ අමාරුවක් තියෙන්නේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    කෙටිකතාවකින් කොහොමද මෙයා යශෝධරා දේවියගේ චරිතය දැනගන්නේ... යසොධරා දේවියගේ චරිත කියෙව්ව නම්.... බෞද්ධ මූලාශ්‍ර පොත පත කියෙව්වනම්... හොඳට හරිවිදියට දැනගන්න තිබ්බා... කෝ... ඉතින්​

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113

    ආගම අබින් කියන සක්කිලි බැල්ලි දන්නෙත් නෑ බුදු කෙනෙකුට ගුණාංග වලට ලංවෙන්න අග්‍ර ශ්‍රාවකයන්ටවත් බෑ කියලා. හැබැයි මෙයාට බුදුහාමුදුරුවන්ටහ් වඩා යශෝධරා දේවිය මාරයිලු...​

    බුදුහමුදුරුවන්ගේ නෑයෝ කියන එකවඩා අන්තයි බන් මේ නිවටිගේ කතාව....​

    ------ Post added on May 13, 2024 at 12:30 AM

    අලුත උපන් ළමයෙක් ඉන්න අම්ම කෙනෙක්ගෙන් අහපන් නිවන් දකින එකද වටින්නේ, ළමයද වටින්නේ කියල. උඹට උත්තරේ හම්බ වෙයි. "මාර" කියන එක සාපේක්ෂයි.

    ආයේ ඔය ගැන කතා කරලා වැඩක් නැහැ.
     
    • Like
    Reactions: madushana

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    @1.35 මේ මොනාද මේ... සිද්ධාර්ථ කුමාරයාව තියාගන්න බැරි නිසා එයාගියේ ? හෙමින් සීරුවේ මොකද්ද මේ කියන්න එන්නේ ??​

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    අලුත උපන් ළමයෙක් ඉන්න අම්ම කෙනෙක්ගෙන් අහපන් නිවන් දකින එකද වටින්නේ, ළමයද වටින්නේ කියල. උඹට උත්තරේ හම්බ වෙයි. "මාර" කියන එක සාපේක්ෂයි.

    ආයේ ඔය ගැන කතා කරලා වැඩක් නැහැ.

    දෙයක් නොතේරෙන බයියන් එක්ක වාද කරන හෝ තේරුම් කරනවට වඩා හොදයි, උන්ට ඒ බුද්ධි මට්ටමේම ඉන්න දීල , පාඩුවේ අසරණ ජීවිත කියල හිතාගෙන ඉන්න එක ... හොයාගන්න වැරදි නැති වෙනකොට මේකත් පට්ටම බබල් ගම් එකක් හප හප ඉන්න ...
     
    ඇයි කලබල වෙන්නේ පොඩ්ඩක් වැඩේ අවුල් යන සින් හින්දද... දැන් මට කියන්නකො විඩියෝ 1.35​

    සිද්ධාර්ථ කුමාරයාව තියාගන්න බැරි නිසා එයාගියේ​

    මොකද්ද මේ කතාව...​

    දෙයක් නොතේරෙන බයියන් එක්ක වාද කරන හෝ තේරුම් කරනවට වඩා හොදයි, උන්ට ඒ බුද්ධි මට්ටමේම ඉන්න දීල , පාඩුවේ අසරණ ජීවිත කියල හිතාගෙන ඉන්න එක ... හොයාගන්න වැරදි නැති වෙනකොට මේකත් පට්ටම බබල් ගම් එකක් හප හප ඉන්න ...

    සරලව ජෙපිස්ලා මේක මාරම ටොක් එකක් කියලා දකින්නේ ?​

    ------ Post added on May 13, 2024 at 12:57 AM
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113

    @1.35 මේ මොනාද මේ... සිද්ධාර්ථ කුමාරයාව තියාගන්න බැරි නිසා එයාගියේ ? හෙමින් සීරුවේ මොකද්ද මේ කියන්න එන්නේ ??​

    ඒ අනික් කාන්තාවන් හිතන විදිය ගැනනේ කියන්නේ. එතකොට ඒ කතාවල් අහගෙන ඉන්න එක ත් දරාගනීමක් ... අනේ මන්ද උඹලත් . මේක මාර ටෝක් එකක් නෙමේ, මාර ටෝක් එකක් කියල හිතන් ඉන්න උන්ට දෙන තේරුම් කිරීමක්.. ඇයි ඉතින් තුත්තිරි ගහේ හරි එල්ලෙන්න නේ බයියෝ ටෝයියෝ දෙගොල්ලොම බලන ඉන්නේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    හෙට යනවා අපි ගමේ පන්සලට....​

    නලින් හේවගේ​

    බිමල් රත්නායක​

    හරිනි ඔක්කොම එකම නූලකින් යන්නේ....​

    ඇයි මේ අයට බුද්ධාගමම පේන්නේ... ඇයි ඉස්ලාම් , කතෝලික.. හින්දු ආගම් පේන්නේ නැද්ද?​

    ඒ අනික් කාන්තාවන් හිතන විදිය ගැනනේ කියන්නේ. එතකොට ඒ කතාවල් අහගෙන ඉන්න එක ත් දරාගනීමක් ... අනේ මන්ද උඹලත්

    එතකොට යශෝධරා දේවියට එන කොපය... බුදුන්ටත් වඩා පොරක් වීම ?​

    ------ Post added on May 13, 2024 at 1:00 AM
     
    Sen-lu

    Well-known member
  • සිරාවට බන්... මුන් වගේ උන් මහින්දලාගේ , රනිල් ලගේ පස්සේ ම වැටිලා, උන්ව පෝෂණය කරන්න දගලන්නේ පට්ට අමාරුවකින්. රටට කෙලවපු උන්වම ආයේ කොරයි ආයේ කොරයි කියා කියා මැරෙනකන් බලන් ඉන්න පුදුම කේ අමාරුවක් තියෙන්නේ
    දේසපාලන සීන් එක පැත්තකින්ම තිබ්බොත්. මේව ජීවිතේට හොඳ පාඩම්. මොකක්හරි දිහා එක කෝනෙකින්ම බැලුවොත් හැම වෙලේම ඒ කෝනෙන්ම තමා පේන්නෙ. @tharakaf ට ඕක තමා වෙලා තියෙන්නෙ.

    OP නම් සල්ලිවලට ත්‍රෙඩ් දාන කෙනෙක්නෙ පොර ඉතින් ජොබ් එක කරන්නෙ. ඒකහින්ද ඌගැන කතාකරල වැඩක් නෑ
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113

    හෙට යනවා අපි ගමේ පන්සලට....​

    නලින් හේවගේ​

    බිමල් රත්නායක​

    හරිනි ඔක්කොම එකම නූලකින් යන්නේ....​

    ඇයි මේ අයට බුද්ධාගමම පේන්නේ... ඇයි ඉස්ලාම් , කතෝලික.. හින්දු ආගම් පේන්නේ නැද්ද?​

    එතකොට යශෝධරා දේවියට එන කොපය... බුදුන්ටත් වඩා පොරක් වීම ?​

    ------ Post added on May 13, 2024 at 1:00 AM

    මෙච්චර කල් දේශපාලනේ වපුරපු බීජ ටික තමා ආගම් වාදය, ජාති වාදය වපුරන්නේ. සාහිත්‍ය විචාර දැනුමක් තියෙන උන් ටික කොහොමත් , තිස්ස කුට්ටි ආරච්චිලටම සෙට්