https://www.facebook.com/watch/?ref=embed_video&v=1498818504376293
සිද්ධාර්ථ යසෝදරා චරිත වලින් සිද්ධාර්ථ චරිතයටත් වඩා යශෝධරා චරිතය තමන් වීරත්වයෙන් සලකන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනී අමරසූරිය මහත්මිය පවසයි.
සිද්ධාථට වඩා යශෝදරාවන් කරන ලද කැප කිරීම් ඉහළ බවද ඇය කියා සිටියි.
සිද්ධාර්ථ අභිනිෂ්ක්‍රමණය ඔහුගේ පැත්තෙන් පමණක් නොව යශෝධරාවන්ගේ පැත්තෙන්ද බැලිය යුතු බවද ඇය සඳහන් කරන්නීය.
නෙත් ගුවන්විදිය සමඟ සාකච්ඡාවකදී ඇය මෙම අදහස් පළ කරයි.
රැඩිකල් හුත්ති කියවන කෙටි කත වලින් තමා යශෝධරාව ගැන දැනගෙන තියෙන්නේඅ.... අම්මො..
------ Post added on May 13, 2024 at 12:25 AM
පට්ටම එරොසාන් ටයිප් උන් ඉන්නේ ... හැම කුණු ගොඩක්ම හොදනවා....
Last edited: