දේසපාලන සීන් එක පැත්තකින්ම තිබ්බොත්. මේව ජීවිතේට හොඳ පාඩම්. මොකක්හරි දිහා එක කෝනෙකින්ම බැලුවොත් හැම වෙලේම ඒ කෝනෙන්ම තමා පේන්නෙ. @tharakaf ට ඕක තමා වෙලා තියෙන්නෙ.
OP නම් සල්ලිවලට ත්‍රෙඩ් දාන කෙනෙක්නෙ පොර ඉතින් ජොබ් එක කරන්නෙ. ඒකහින්ද ඌගැන කතාකරල වැඩක් නෑ
මෙච්චර කල් දේශපාලනේ වපුරපු බීජ ටික තමා ආගම් වාදය, ජාති වාදය වපුරන්නේ. සාහිත්‍ය විචාර දැනුමක් තියෙන උන් ටික කොහොමත් , තිස්ස කුට්ටි ආරච්චිලටම සෙට්
මේතන ආගම් වාදයක් ගැන කතාකරේ නෑ... ඇයි මේතරම් බුදුදහම ගැනම වේදනා....
මිනිස්සු විශ්වාස කරන ධර්මය මැදට දාල දේශපාලනික වාසි ගන්න එකම ආගම් වාදය ...
ඕන්න තියෙනව ගොනා පොල් පැලේ කන්න ආපු හැටි


Sirawatamaසිරාවට බන්... මුන් වගේ උන් මහින්දලාගේ , රනිල් ලගේ පස්සේ ම වැටිලා, උන්ව පෝෂණය කරන්න දගලන්නේ පට්ට අමාරුවකින්. රටට කෙලවපු උන්වම ආයේ කොරයි ආයේ කොරයි කියා කියා මැරෙනකන් බලන් ඉන්න පුදුම කේ අමාරුවක් තියෙන්නේ
තේරුනේ නෑ ,මේ නුල් වලට වැටෙන රීප්ලයි ඒ දවස් වල එරෝසංගේ රිප්ලායි වලට සමානයි

ජේපී දායක සභාව ආයේ නෑ හෝදනවා අරුන් මොකක් කිව්වත්තේරුනේ නෑ ,![]()
අපිට නම් තේරෙනවා. අපි බලන් ඉන්නෙ ලංකාවෙන් බුද්ධාගම නැතිම වෙලා යනවට. මුන් අවොත් ඒක කරනවා.මාලිමාවේ කට්ටිය ආගම්, සාහිත්‍ය ගැන කතා නොකර ඉන්න තරමට හොඳයි. මොකද ලංකාවේ මෝඩ චන්ද දායකයට මේ දාර්ශනික කතා තේරුම් ගන්න බෑ
අන්තිම මොහොතේ හිතන්නැති බලපෑමකින් වෙනස් උනොත් මිසක්, මේ පාර මාලිමාව දිනනවා. බවුද්ධයාට හරි නායකත්වයක් පේන තෙක්මානෙක නෑජේපී දායක සභාව ආයේ නෑ හෝදනවා අරුන් මොකක් කිව්වත්