හරි දැන් ගොනා පොල් පැලේටම ආව....

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ආවම රාහුල කුමාරයව ගෙනියනවා... එතකොට යසෝධරා දේවියට චන්දකින්නර ජාතකය දෙසලා රහත්බව අවබෝධකරවනා නෑ.. හරිම කුහක පැත්තකින් දකින්නේ...​

     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    දේසපාලන සීන් එක පැත්තකින්ම තිබ්බොත්. මේව ජීවිතේට හොඳ පාඩම්. මොකක්හරි දිහා එක කෝනෙකින්ම බැලුවොත් හැම වෙලේම ඒ කෝනෙන්ම තමා පේන්නෙ. @tharakaf ට ඕක තමා වෙලා තියෙන්නෙ.

    OP නම් සල්ලිවලට ත්‍රෙඩ් දාන කෙනෙක්නෙ පොර ඉතින් ජොබ් එක කරන්නෙ. ඒකහින්ද ඌගැන කතාකරල වැඩක් නෑ

    ඒක ඇත්ත, මෙච්චර කල් හුරු කරලම තිබ්බේ මිනිස්සුන්ට එහෙම හිතන්න. පපුවට ගහගෙන ජාතිය ආගම ගැන පට්ට හැගීමක් ඇති කරලා, බෙදන්න නේ බැලුවේ හැම ආගමක්ම, හැම ජාතියක්ම. එක තම උන්ගේ දේශපාලනේ... අපෙන් පස්සේ ඉන්න දරුවන්ව වත් විවෘතව හිතල ලෝකේ දිහා බලන්න හුරු නොකරොත්, හැමදාම එකම තැන..
     
    • Like
    Reactions: Sen-lu

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙච්චර කල් දේශපාලනේ වපුරපු බීජ ටික තමා ආගම් වාදය, ජාති වාදය වපුරන්නේ. සාහිත්‍ය විචාර දැනුමක් තියෙන උන් ටික කොහොමත් , තිස්ස කුට්ටි ආරච්චිලටම සෙට්

    මේතන ආගම් වාදයක් ගැන කතාකරේ නෑ... ඇයි මේතරම් බුදුදහම ගැනම වේදනා....​

     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113

    මේතන ආගම් වාදයක් ගැන කතාකරේ නෑ... ඇයි මේතරම් බුදුදහම ගැනම වේදනා....​


    මිනිස්සු විශ්වාස කරන ධර්මය මැදට දාල දේශපාලනික වාසි ගන්න එකම ආගම් වාදය ...
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මිනිස්සු විශ්වාස කරන ධර්මය මැදට දාල දේශපාලනික වාසි ගන්න එකම ආගම් වාදය ...

    මෙතන කතා කරන්නේ හරිනි මතය මොකද්ද කියලා... මීට කලියෙන් රනිලුත් ඔයවගේම දෙයක් කරාම බැනපු එකෙක් මම. ඇයි වැරදි නම් වැරදියි කියන්න බැරි.. හරිනිය තියෙන අයිතිය මොකද්ද නොදන්න කාරනා වලට ගිහින් සියුම් පහරගැසිමක් කරන්න ?​

     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    screenshot-2024-05-08-at-18-35-13-png.229472
    screenshot-2024-05-08-at-18-35-24-png.229473
    Hiranthe Roshan kianne kauda ethakota den :P

    @kasun_kbp obage CID adeekshanayta :P
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මගේ රට බුද්ධ ධර්ශනය පවතින සිංහල ජාතිය ජීවත් වෙන රට. මේකේ මට තියන වරප්‍රසාද තියෙන්නේ
    සිංහල - ක්‍රිස්තියානි
    දෙමල - බවුද්ධ
    අයට විතරයි කියලයි මම සලකන්නේ,
    රට කෑවත්, දියකරලා බිවුවත් ඒ සිංහලුන්ට ඕන නිසා.සිංහලු නොවන බුද්ධාගමේ නොවන කාටවත් ඒවා අදාළ නෑ
    දැනට බැනපල්ලා.ඉස්සරහට බලපල්ලා
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,300
    726
    113
    සිරාවට බන්... මුන් වගේ උන් මහින්දලාගේ , රනිල් ලගේ පස්සේ ම වැටිලා, උන්ව පෝෂණය කරන්න දගලන්නේ පට්ට අමාරුවකින්. රටට කෙලවපු උන්වම ආයේ කොරයි ආයේ කොරයි කියා කියා මැරෙනකන් බලන් ඉන්න පුදුම කේ අමාරුවක් තියෙන්නේ
    Sirawatama
     
    • Like
    Reactions: kasun_kbp

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,120
    34,692
    113
    මාලිමාවේ කට්ටිය ආගම්, සාහිත්‍ය ගැන කතා නොකර ඉන්න තරමට හොඳයි. මොකද ලංකාවේ මෝඩ චන්ද දායකයට මේ දාර්ශනික කතා තේරුම් ගන්න බෑ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,028
    1
    61,162
    113
    Mother Earth
    මාලිමාවේ කට්ටිය ආගම්, සාහිත්‍ය ගැන කතා නොකර ඉන්න තරමට හොඳයි. මොකද ලංකාවේ මෝඩ චන්ද දායකයට මේ දාර්ශනික කතා තේරුම් ගන්න බෑ
    අපිට නම් තේරෙනවා. අපි බලන් ඉන්නෙ ලංකාවෙන් බුද්ධාගම නැතිම වෙලා යනවට. මුන් අවොත් ඒක කරනවා. 😍 ඒ නිසා මුන් එන එකේ වාසියක් නැතුවම නෙමෙයි. හැබැයි ඉතින් රටේ ආර්ථිකය බල්ලටම යයි. 😔
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ජේපී දායක සභාව ආයේ නෑ හෝදනවා අරුන් මොකක් කිව්වත්
    අන්තිම මොහොතේ හිතන්නැති බලපෑමකින් වෙනස් උනොත් මිසක්, මේ පාර මාලිමාව දිනනවා. බවුද්ධයාට හරි නායකත්වයක් පේන තෙක්මානෙක නෑ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,120
    34,692
    113
    දැන් අපි කාවද ජනපති කරගන්න ඕනේ එතකොට?