Third eye ආඥා චක

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අපි බුදු දහමෙ එන දිබ්බචක්කු දිබ්බසෝත අතෑරලාදාමුකො,
    ගොඩක් පරන ශිෂ්ටාචරාවල තියෙනවා pineal gland activation විවිධ විදියට. ප්රතිපල එකමයි.
    Egypt වල eye of horus
    India වල ආඤා චක්‍ර

    මේ ගැන ඔයාලගෙ අදහස් මොකක්ද?
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    pineal gland activation

    No Way Omg GIF by IFHT Films
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඔය ආගං රෙද්දවල් අතෑරල දාල කාටවත් කරදරයක් නැතුව ජීවත් උනානම් කිසි ප්‍රශ්නයක් නෑ. මටනම් ඔය මගුල් අප්පිරියයි.