අපි බුදු දහමෙ එන දිබ්බචක්කු දිබ්බසෝත අතෑරලාදාමුකො, ගොඩක් පරන ශිෂ්ටාචරාවල තියෙනවා pineal gland activation විවිධ විදියට. ප්රතිපල එකමයි. Egypt වල eye of horus India වල ආඤා චක්ර මේ ගැන ඔයාලගෙ අදහස් මොකක්ද?