K ZONE ඉවරයි

EVC

Well-known member
  • Sep 15, 2008
    28,826
    21,067
    113
    Good bye

    441058977-2733848346776862-8686142581066307843-n.jpg


    glomark next ? :(
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඉස්සරහට බඩුවක් ගන්න ඉතිරි වෙන්නෙ Daraz විතරයි
     
    • Like
    Reactions: EVC

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Ja Ela eka since last January out of business.
    JKH eken Viman kiyala housing complex ekak gahanawa ethana. Danna widiyata sold out lu denata.

    Housing කාට දෙන්නද?
    සල්ලි තියන උන් යනවා
    ඉන්න උන් පැටව් ගහන්නෙ නෑ
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    පොඩ්ඩක් මොරටුවේ එක බලපන් පට්ට සෙනගක් ඉන්නේ.දවල් 12 ට බැලුවත් සෙනග.
     
    • Like
    Reactions: EVC

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    Housing කාට දෙන්නද?
    සල්ලි තියන උන් යනවා
    ඉන්න උන් පැටව් ගහන්නෙ නෑ

    යකෝ හදන්නත් කලින් sold out..බොරු නම් හොයල බලපං..මේකෙත් ඵහෙමයි...

    r3kmkUX.jpeg
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    පොඩ්ඩක් මොරටුවේ එක බලපන් පට්ට සෙනගක් ඉන්නේ.දවල් 12 ට බැලුවත් සෙනග.
    එකටත් ඔය ටික තමා වෙන්නේ. සෙනග කියන්නේ ඔය පොඩි සෙනගට නෙවේ