Last month electricity unit Gaana keeyada

sahan50

Well-known member
  • Apr 15, 2024
    6,950
    6,339
    113
    kandy
    2 x 24000 BTU inverter ac
    Dishwasher
    Washing machine
    Heat pump dryer
    4 x water heater
    2 x pc
    Dual compressor fridge
    Almost all the lights on at night
    One ceiling fan running 24 /7
    Cappuccino machine

    Mewa okkoma use karala issara enne 600 units..Dan double
    CEB eken ahanna tynne. Api nodanuwathwa mun wena hora wada karanawada danne na
     
    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    • Like
    Reactions: sahan50 and ANAVRIN

    shenat

    Well-known member
  • May 13, 2007
    58,004
    86,207
    113
    ආශ්චර්යමත් රටක
    CEB eken ahanna tynne. Api nodanuwathwa mun wena hora wada karanawada danne na

    උන් පට්ට හොර වැඩ කරනවා.
    බයියො නං දන්නෙ නෑ ඒත් අපිට අහුවෙනවා. ගේමක් ගහන්න නං පංකාව තමා රට කියන්නෙ නිකන් නෙවෙයිනෙ.

    අපිට කරපු එකක් කියන්නං.

    අපි ලංකාවෙ නැති කාලෙට(ලිඛිතව දන්වලත් තියෙද්දි) උන් ඇසියුම් කරලා බිලක් දාලා. මුලු ලෝකෙන්ම ලකේ පංකාවෙ විතරක් තියෙන දෙයක් තමා fixed charge එක variable 🫢 යුනිට් ගාන එක්ක fixed charge එක වෙනස් වෙනවා.
    (ඔව් ඔව්. නාසා එකටත් එහා ගිය පංකන් මොළකාරයො හොයාගත්ත දෙයක් තමා ඒක. )

    ප්‍රශ්නෙ තියෙන්නෙ පංකන් හිඟන්නො වැඩි යුනිට් ගානක් දාලා බිල හදලා වැඩිපුර fixed charge එක දාලා විලිලැජ්ජ නැති විදියට ගසාකනවා. පස්සෙ යුනිට් ගාන වැඩියෙන් දාලා කියල කම්ප්ලේන් කරලා දවස් ගානක් රස්තියාදු වෙලා හදාගත්තත් අර වැඩිපුර දාපු fixed charge එක හදන්නෙ නෑ.

    ඒ ගාන තමා පොනිල් + කංචන + විදුලිබල මණ්ඩලේ ලොක්කො කියන පොන්න හිඟන්නො හැම බිලෙන්ම ගසාකන ගාන.
     
    • Like
    Reactions: sahan50

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,846
    15,615
    113
    Ursa Major
    Bro, If you reside in Sri Lanka, you don't need a dish washer or dryer. And why does anyone need hot water these days? If you need all these appliances, you are a perfect candidate for a solar system. invest in this.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,690
    1
    42,840
    113
    ගිය මාසෙ තමා අපි වැඩියෙන්ම ෆෑන් දාගෙන හිටියෙ
    මේ ඇවිල්ල unit Average එක..

    jJpDInZ.jpg
     
    • Like
    Reactions: saffron2017

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,810
    2,452
    113
    2 x 24000 BTU inverter ac
    Dishwasher
    Washing machine
    Heat pump dryer
    4 x water heater
    2 x pc
    Dual compressor fridge
    Almost all the lights on at night
    One ceiling fan running 24 /7
    Cappuccino machine

    Mewa okkoma use karala issara enne 600 units..Dan double
    ubalai gedara family keeyak innawada?
    gedara tattu keeyak thiyenawada?
    24000 AC set karala tiyenne room walada?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,690
    1
    42,840
    113
    gedara mama, wife, putha, wife ge amma and maid. Uda room deka patta lokuy bung 24,000 uth madi
    අයියෝ හිගන මාත් මේකට රිංග ගත්තනෙ 😅 පස්සෙ දැක්කෙ උඹල විදුලි පරිභෝජනය
     
    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    Bro, If you reside in Sri Lanka, you don't need a dish washer or dryer. And why does anyone need hot water these days? If you need all these appliances, you are a perfect candidate for a solar system. invest in this.
    bro we got used to the dryer and dishwasher bro. and you cannot put clothes outside as we don't have much garden space in front. to the backyard not much of sunlight.
     
    • Like
    Reactions: dananjaya696

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,810
    2,452
    113
    gedara mama, wife, putha, wife ge amma and maid. Uda room deka patta lokuy bung 24,000 uth madi
    24000 BTU a/c ekakata 24hr approx yanawa - unite 300 vitara. ubbe rooms wala size keeyada.. rooms lokui nam oyagana tawa wadi.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,950
    6,339
    113
    kandy
    උන් පට්ට හොර වැඩ කරනවා.
    බයියො නං දන්නෙ නෑ ඒත් අපිට අහුවෙනවා. ගේමක් ගහන්න නං පංකාව තමා රට කියන්නෙ නිකන් නෙවෙයිනෙ.

    අපිට කරපු එකක් කියන්නං.

    අපි ලංකාවෙ නැති කාලෙට(ලිඛිතව දන්වලත් තියෙද්දි) උන් ඇසියුම් කරලා බිලක් දාලා. මුලු ලෝකෙන්ම ලකේ පංකාවෙ විතරක් තියෙන දෙයක් තමා fixed charge එක variable 🫢 යුනිට් ගාන එක්ක fixed charge එක වෙනස් වෙනවා.
    (ඔව් ඔව්. නාසා එකටත් එහා ගිය පංකන් මොළකාරයො හොයාගත්ත දෙයක් තමා ඒක. )

    ප්‍රශ්නෙ තියෙන්නෙ පංකන් හිඟන්නො වැඩි යුනිට් ගානක් දාලා බිල හදලා වැඩිපුර fixed charge එක දාලා විලිලැජ්ජ නැති විදියට ගසාකනවා. පස්සෙ යුනිට් ගාන වැඩියෙන් දාලා කියල කම්ප්ලේන් කරලා දවස් ගානක් රස්තියාදු වෙලා හදාගත්තත් අර වැඩිපුර දාපු fixed charge එක හදන්නෙ නෑ.

    ඒ ගාන තමා පොනිල් + කංචන + විදුලිබල මණ්ඩලේ ලොක්කො කියන පොන්න හිඟන්නො හැම බිලෙන්ම ගසාකන ගාන.
    Horakam kranna puluwan hondama amathyanshayak thama ne bn widulibala eka. Patta jara un inne

    Ape rata kawada wath hadanna nm bari wei