මම කලිනුත් ත්‍රේඩ් එකක් දැම්මා. 5KWවගේ එකක් ගහන්න බැලුවෙ. තව ඉස්සරහට බිල් තව වැඩිවෙයි.
කොහෙන්ද ගහන්න හොඳ,
මාර ප්‍රයිස් ගැප් එකක් තියෙන්නෙ. මොකද හිතන්නෙ. කොහෙන්ද ගහන්න හොඳ. RIO එකක් තියෙනවද බන්, අවුරුදු 4න් වගේ ගන්න පුලුවන් කියලා එකේ තියෙන්නෙ විස්තර. මම ඉන්නෙ රත්නපුර දිස්ත්‍රික්කෙ. මෙහෙට ඉතින් වහින්න ගියාමත් දොඹෙන් යන්න දෙන්නෙ.
කොහෙන්ද ගහන්න හොඳ,
- ෆ්බී එකේනම් තියේ ලක්ශ 9 ටත්
- Genso Power එකේ බැලුවා ලක්ශ 13ක් යයි කිව්වා
- Dinapala එකේ බැලුවා ලක්ශ 17 උන්ගෙ.