VISA Process & VFS Global

Giant

Well-known member
  • Jan 24, 2016
    7,554
    9,291
    113
    මචංලා යුරොප් විසා ඇප්ලයි කරලා (WORK) කොච්චර කාලයක් යනවද (ඩොකියුමන්ට් VFS ලට බාරදුන්න දවසේ ඉඳන්) සෙට් වෙන්න සාමාන්‍යෙයන්? VFS ලගේ සර්විස් කොහොමද? රිජෙක්ට් වෙනවා නම් රිසන් මොනාද ලොකුවට බලපාන? උඹලගේ අත්දැකීම් හලාගෙන යමල්ලකෝ

    මේ සීන් එකට තාම ආදුනිකත්ව මණ්ඩලේ ඉන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    VFS ලාට කරන්න දෙයක් නැහැ උබේ Visa එක Approved නම් Visa එක පොතේ ගහලා ඒවයි

    VFS Website එකෙන් Track කරන්න . SMS දාගත්තා නම් SMS එකක් එයි
     
    • Like
    Reactions: Lovtus

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,554
    9,291
    113
    VFS ලාට කරන්න දෙයක් නැහැ උබේ Visa එක Approved නම් Visa එක පොතේ ගහලා ඒවයි

    VFS Website එකෙන් Track කරන්න . SMS දාගත්තා නම් SMS එකක් එයි
    Mcn company eka accept karana letter eka ewala nam tiyenne lokuwata worry wenna deyak nadda?

    E tibbat visa reject wena seen tiyenawada
     
    • Like
    Reactions: Lovtus

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    Mcn company eka accept karana letter eka ewala nam tiyenne lokuwata worry wenna deyak nadda?

    E tibbat visa reject wena seen tiyenawada
    රට මොකක් ද ?
    එම්බසී එක ලංකාවේ ද තියෙන්නේ ඉන්දියාවේ ද?

    කොම්පැණි එක Accept කරලා තිබ්බොත් Visa එක 80% ශුවර්
    එම්බසි එක ඔයාගේ Documents ගැන පැහැදිලි නැත්නම් ඕනේ වෙලාවක Reject කරන්න පුළුවන්
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    Mcn company eka accept karana letter eka ewala nam tiyenne lokuwata worry wenna deyak nadda?

    E tibbat visa reject wena seen tiyenawada
    company eka accept karana docs submit karala nam godak welawata visa approval eka labenawa. reject wenawa adui. a nisa vfs through yana eke wasiyak thiyenawa mama hithana widiyata