මචංලා යුරොප් විසා ඇප්ලයි කරලා (WORK) කොච්චර කාලයක් යනවද (ඩොකියුමන්ට් VFS ලට බාරදුන්න දවසේ ඉඳන්) සෙට් වෙන්න සාමාන්‍යෙයන්? VFS ලගේ සර්විස් කොහොමද? රිජෙක්ට් වෙනවා නම් රිසන් මොනාද ලොකුවට බලපාන? උඹලගේ අත්දැකීම් හලාගෙන යමල්ලකෝ
මේ සීන් එකට තාම ආදුනිකත්ව මණ්ඩලේ ඉන්නේ
මේ සීන් එකට තාම ආදුනිකත්ව මණ්ඩලේ ඉන්නේ