Kandy wala idam wala ganan 2Million for a perch

sumane20

Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Colombo walatath wada gana wadine
    mekanm hari asadarana ganak
    me idame thel akarayak wath thiyanawada?
    ScreenHunter_02 May. 17 20.57.jpg

    https://ikman.lk/en/ad/commercial-land-for-sale-in-heerassagala-kandy-tps2016-for-sale-kandy-4
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,402
    2,385
    113
    Mehemai....ganinko okata call ekak ,ganda palayanko oya idama... ohoma idamak wikunanna na...boru ganan ussanna dala thiyenne owa....
    nuwara eun ne bn poddak therum ganinko.....gala widda eke waradda :rofl:
    :rofl: :rofl: :rofl:
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    වටිනවා. හොඳ ඉඩමක්.
    ඔය පැත්තෙ මිනිස්සු හොඳයි වාත කේස් නෑ පාඩුවෙ ඉන්න පුලුවන්.
     
    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    වටිනවා. හොඳ ඉඩමක්.
    ඔය පැත්තෙ මිනිස්සු හොඳයි වාත කේස් නෑ පාඩුවෙ ඉන්න පුලුවන්.
    Math ohe inne bn mehe perch eka yanne 10-15laks
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,694
    1,210
    113
    Mars
    Mehemai....ganinko okata call ekak ,ganda palayanko oya idama... ohoma idamak wikunanna na...boru ganan ussanna dala thiyenne owa....
    nuwara eun ne bn poddak therum ganinko.....gala widda eke waradda :rofl:
    :rofl: :rofl: :rofl:
    Nuwara Nuwara kiwwata godak un nuwara newe, KMC area eka podi area ekak. e nisa idam ganan wadi.
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    Nuwara Nuwara kiwwata godak un nuwara newe, KMC area eka podi area ekak. e nisa idam ganan wadi.
    මම ජොබ් එකට ගිය අලුත එකියක් දවසක් මට කියනවා ඒකි නුවර කියල නුවර කොහෙද අහපුවාම මාවනැල්ලෙලු. සමහරු ගම්පොල පැත්තෙ ඉඳනුත් නුවර කියනව. මම නුවර යනවනෙ වයිෆගෙ ගොඩක් යාලුවො ඉන්නව නුවර ටවුන් ඒරියා එකේ. හීරැස්සගල පාර පටන්ගන්න හරියෙත් ඉන්නව. මමනම් ආස පැත්තක්. මම ඉඳල තියෙන පැති වලින් නුගේගොඩයි නුවරයි පට්ට.