Gedara kenekta kiyala daana puluwan weiPolice Complaint ekak daanna puluwan da, pitarataka idhan, lankawe Inna ekkenekuta wiruddhawa ??
eka dannawa, Mata denaganna one directly daanna puluwan da kiyala, pitarataka idhan over the phone/ email walin wageGedara kenekta kiyala daana puluwan wei

බැහැ බන්..මට කිව්ව අදාල රටේ එම්බසි තෲ ලියුමක් එවන්න කියල..මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයෙන්..ඒකනේ බන් මේ ලංකාව වල් වැදිල තියෙන්න..හරි සිස්ටම් එකක් නෑif I were you, I’d talk to a lawyer that I know and get his input on it rather than asking here
Mona huttakatada police complaint danne? everything happens according to Allah's will. Agamata apahasa karanna epa.
Tell igp web page. Use that broeka dannawa, Mata denaganna one directly daanna puluwan da kiyala, pitarataka idhan over the phone/ email walin wage
Also, everything happens because of karma neda?Mona huttakatada police complaint danne? everything happens according to Allah's will. Agamata apahasa karanna epa.
Matanam hithenne yako rata gihin peminili Karaya I person nethuwa ohoma peminili bara gathoth, tharaha karayekta mara wadayak denna puluwan ne. Policiye awlak na oke nam. One nam in person mehe inna ekek yawala karaganin. Eke logic ekak hav. Embassy through ewanna kiyanne uba kauda okkoma detect wela ena nisa.බැහැ බන්..මට කිව්ව අදාල රටේ එම්බසි තෲ ලියුමක් එවන්න කියල..මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයෙන්..ඒකනේ බන් මේ ලංකාව වල් වැදිල තියෙන්න..හරි සිස්ටම් එකක් නෑ
Tell igp පක වැඩ නැහැ.Tell igp web page. Use that bro
Also, everything happens because of karma neda?
------ Post added on May 18, 2024 at 7:39 AM
Tell igp එකට පැමිනිලි කරද්දි කැපැසිටි එකක් තියනව MB 5ක් හෝ 10ක් ඊට වැඩිනම් අප්ලෝඩ් වෙන්නේ නෑ..සාක්ෂි ගොඩක් අප්ලෝඩ් කරන්න බැහැTell IGP / 118 හරහා පුළුවන්. 100% ක් සාර්ථක නෑ. Investigate කරන්න පැමිණිලි පාර්ශ්වය නැතිව අමාරුයි
උපරිම 5MB. පැමිණිල්ලේ තත්ත්වය මත තමයි පැමිණිල්ල භාරගන්නෙ. මුදල් වංචා/අනර්ථය/සාවද්‍ය පරිහරණ etc. වගේ පැමිණිලි Investigate කරන්න බෑනෙහ් online complaint එකකින්. Limitations දාලා තියෙන්නෙ ඒ නිසාTell igp පක වැඩ නැහැ.
Tell igp එකට පැමිනිලි කරද්දි කැපැසිටි එකක් තියනව MB 5ක් හෝ 10ක් ඊට වැඩිනම් අප්ලෝඩ් වෙන්නේ නෑ..සාක්ෂි ගොඩක් අප්ලෝඩ් කරන්න බැහැ
------ Post added on May 18, 2024 at 11:11 PM