පරණ thread bump කරනවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,100
    12,645
    113
    38
    මේකේ ඉන්න සමහරු නම් පට්ටම අවුල්

    මොනවා හරි දෙයක් අහගන්න thread එකක් දැම්මාම එක විහිළුවට අරගෙනයි , මට බැනලයි , මානසික ලෙඩයි කියලා දිගටම කියවනවා. මගේ කටහඩ කැතයි , මුණ කැතයි කියලා එහෙන් කියවනවා

    ෆේස් බුක් එකේ තියෙන Photos මේකේ දාලා අපහස කරනවා
    ඇඩ්මින් ඒවා අයින් කරන්න කැමති නැහැ මම දාන Msg වලට Reply නැහැ

    ඒ අස්සේ වෙන කට්ටියක් පරණ thread bump කරනවා.
    මේක තමා පෙන්නම බැරි වැඩේ
    ගොඩක් අයට මට වගේ නොන්ඩි වෙන්න බැරි නිසා මම P.M වලින් උදව් කරනවා.
    දෙයක් අහනකොට එක විහිළුවට ගන්න එපා නොන්ඩි වෙන්න හරි එහෙම අහන්නේ අහන්න කෙනක් නැති අසරණ කමට ගොඩක් වෙලාවට.

    ඇත්ත වශයෙන්ම මේකේ දෙයක් අහන්න බෑ දැන්
    මට මේ සයිට් එකේ හිටියා කියලා වාසියක් වෙන්නනේ නැහැ කිසිම
    මම යනවා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,049
    166,009
    113
    එකමත් එක රටක
    . මගේ කටහඩ කැතයි , මුණ කැතයි කියලා එහෙන් කියවනවා
    උබ හිතනවද මේකේ ඉන්න අනිත් උන් රිතික් රෝසාන් වගේ උන් කියලා ? උන් ඊට වඩා කැත ඇති බන් ෂුවර් එකට. 🥱
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,187
    74,485
    113
    මේකේ ඉන්න සමහරු නම් පට්ටම අවුල්

    මොනවා හරි දෙයක් අහගන්න thread එකක් දැම්මාම එක විහිළුවට අරගෙනයි , මට බැනලයි , මානසික ලෙඩයි කියලා දිගටම කියවනවා. මගේ කටහඩ කැතයි , මුණ කැතයි කියලා එහෙන් කියවනවා

    ෆේස් බුක් එකේ තියෙන Photos මේකේ දාලා අපහස කරනවා
    ඇඩ්මින් ඒවා අයින් කරන්න කැමති නැහැ මම දාන Msg වලට Reply නැහැ

    ඒ අස්සේ වෙන කට්ටියක් පරණ thread bump කරනවා.
    මේක තමා පෙන්නම බැරි වැඩේ
    ගොඩක් අයට මට වගේ නොන්ඩි වෙන්න බැරි නිසා මම P.M වලින් උදව් කරනවා.
    දෙයක් අහනකොට එක විහිළුවට ගන්න එපා නොන්ඩි වෙන්න හරි එහෙම අහන්නේ අහන්න කෙනක් නැති අසරණ කමට ගොඩක් වෙලාවට.

    ඇත්ත වශයෙන්ම මේකේ දෙයක් අහන්න බෑ දැන්
    මට මේ සයිට් එකේ හිටියා කියලා වාසියක් වෙන්නනේ නැහැ කිසිම
    මම යනවා.

    ChatGPT eken ahala baluwe nedda ban mewage dekata mokada karnne kiyala 🤭 🤭?
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,750
    113
    දෙහිවල
    මට මේ සයිට් එකේ හිටියා කියලා වාසියක් වෙන්නනේ නැහැ කිසිම
    මම යනවා.
    උබලත් මිනිස්සු, අපිත් මිනිස්සු මචන්. මෙන්න මෙහෙ ඉදහන්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එල කිරියෙන් මම අද යනවා

    එල කිරියෙන් මම අද යනවා. යනවා කිව්වොත් යනවා මයි ෆේක් එකකින් වත් එන්නේ නැහැ. හිත අවුල් වෙච වෙලාවක තීඩ් දෙක තුනක් දැම්මා මගේ හිතේ අමාරුව පිට කරන්න හිතං. මම උබලාගෙන් ජොබ් එකක් හොයලා ඉල්ලලා ටිඩ් එකකුත් දැම්මා. ජොබ් එකක් ඉල්ලුවේ අසරණ වෙලා සල්ලි නැතුව නමේ. වෙන ගැටළුවක් නිසා (එකත් ඕනම් උබලට කියන්න පුලුවන්.) එළකිරියේ ඉන්න කිහිප දෙනෙක් හැම තැනම කිය කිය යනවා මම දුප්පත් වෙලා අසරණ වෙලා අරවා මේවා එල්ලලා වැද වැටුනා කියලා. මට ඒක ඇහෙනකොට බෙල්ලේ වැල දාගෙන මැරෙන්න හිතනවා

    තව කට්ටියක් කියාගෙන යනවා මම එයාලා හොයලා දෙන්න හදපුවට ගියේ නැහැ කියලා ටොයිලට් හෝදන්න , පෙට්ටි පටවන්න , වගේ ඒවා මට එවලා ලොකු අපහසයක් මට කරා.

    තව කට්ටියක් පස්සෙන් ඇවිල්ලා මගේ ලයිෆ් කතාව කියන්න කියන්න කියලා අහාගෙන තොට හොද වැඩේ කියලා ගියා. මේ ඔකොම උනේ මගේ වැරදෙන්. මගේ මෝඩ කම නිසා ඒක මම හදා ගන්න ඕනේ ඒ පිරිස නිසා මට එල කිරි එපා උණා. සමහර උන්ගේ P.M මතක් වෙනකොට බෙල්ලේ වැල දාගෙන මැරෙන්න හිතනවා. ඒක නිසා මම අද එලකිරියෙන් යනවා. හැමෝටම බායි .

    (මම අසරණ වෙච කෙනක් කියලා හිතනවනම් උබලට වැරදිලා මම ලොකු පවුලක කොල්ලෙක්. මම කැමති නැහැ මගේ ලොකු කම කියන්න නමුත් මාව තුට්ටු දෙකට දාපු නිසා ඒක නොකියත් බැහැ ඒක නිසයි කිව්වේ. )
    .
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    පුළුවන් තරම් හිනා වෙලා කතා කරලා හිටපන්.හැබැයි ඔහොම කරන්න ඇවිත් අනේ *කාන් කියලා පඩෙට වත් ගණන් නොගෙන ඉඳපන්. රිදුනා කිව්වොත් තමයි රිදුනා කියලා දන්නේ.

    හිමින් සැරේ රිටන් එක දීපන් ආයේ උබ ට කරදර නොකරන්න
     
    • Like
    Reactions: gamerlk and NRTG

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113
    පුද්ගලික ජිවිතේටයි, තමන් කරන රස්සාවටයි අදාළ වෙන හැම ප්‍රශ්ණයක්ම පබ්ලික් ෆෝරම්වල අහන්න යන්න එපා. තමන්ට කියලා privacy එකක් තියාගන්න. එච්චරයි කියන්න තියෙන්නෙ.
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    ඊයෙ ඉදන් අද වෙනකන් දැන් කීපාරක් ගියාද? යකෝ ට්‍රාන්ස් පොන්නය වගේ නහයෙන් අඩන්නෙ නැතුව ආතල් එකේ හිටපන්.
     
    • Sad
    Reactions: Challenger SRT8