Lanka we ganu

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    Japan divorce rate ekath lankawata wada wadi.. Issara kale wage Japan ganu minihata puka denne na...un godak westernized wela..

    lankawa loke 2nd divorce rate aduma rata..
    India 1st ehema wenne unge divorce danneth nathi, lawyer access nathi, karima duppath, geyak thiya kannawath nathi, akuru danneth nathi billion ganak minissu inna nisa..

    ehema baluwama lankawe thama really loke lowest divorce rate eka thiyenne.. duppath African ratawalath apita wada divorce wenawa..
    lankawe ganu comparatively ithama hondai marry karanna..
    Divorce rate අඩු වෙන්න හේතුව ඒකට හරියට නීතිමය ප්‍රතිපාදන නැති එක වෙන්න බැරිද???

    මම දන්න විදිහට ලංකාවේ රෝම ලන්දේසි නීතියේ දෙන්නාගේ කැමැත්තෙන් දික්කසාද වෙන්න කරයක් නෑ... අනාචාරය, නොසලකා හැරීම, ලිංගික බෙලහීනකම වගේ ඒවා ඔප්පු කරන්න ඕන දික්කසාද වෙන්න නම්...

    වැඩිය ගහ මරාගන්නේ නැතිව දික්කසාද වෙන්න පුලුවන්නම් ඔය rate එක තව වැඩි වෙයි කියලා හිතෙනවා...
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    වැඩිය ගහ මරාගන්නේ නැතිව දික්කසාද වෙන්න පුලුවන්නම් ඔය rate එක තව වැඩි වෙයි කියලා හිතෙනවා...
    ගෑණු ඉන්ඩිපෙන්ඩන්ට් අඩු කමත් හේතුවක්. බහුතරයක් ගෑණු අඩු වැටුපක් ගන්නෙ නැත්නම් රස්සාවක් නොකර මිනිහගෙන් යැපෙන්නෙ. සමහර වැඩ තනියම කරගන්න ගෑණු දන්නෙ නෑ. තනියම ඉන්න අධ්‍යාපනයක් නැති උනුත් ගොඩක් ඉන්නවා. ඒක නිසා ඩිවෝර්ස් වෙන්න හැකියාවක් නෑ.
     
    • Like
    Reactions: ttj

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,705
    11,714
    113
    Divorce rate අඩු වෙන්න හේතුව ඒකට හරියට නීතිමය ප්‍රතිපාදන නැති එක වෙන්න බැරිද???

    මම දන්න විදිහට ලංකාවේ රෝම ලන්දේසි නීතියේ දෙන්නාගේ කැමැත්තෙන් දික්කසාද වෙන්න කරයක් නෑ... අනාචාරය, නොසලකා හැරීම, ලිංගික බෙලහීනකම වගේ ඒවා ඔප්පු කරන්න ඕන දික්කසාද වෙන්න නම්...

    වැඩිය ගහ මරාගන්නේ නැතිව දික්කසාද වෙන්න පුලුවන්නම් ඔය rate එක තව වැඩි වෙයි කියලා හිතෙනවා...
    dennage kanaththen lankawe divorce wenna puluwan, ekkenekge kamaththata divorce file karanna thama hethu ona..
    eka loke koheth ehemai lankawe witharak nemei..
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    Japan divorce rate ekath lankawata wada wadi.. Issara kale wage Japan ganu minihata puka denne na...un godak westernized wela..

    lankawa loke 2nd divorce rate aduma rata..
    India 1st ehema wenne unge divorce danneth nathi, lawyer access nathi, karima duppath, geyak thiya kannawath nathi, akuru danneth nathi billion ganak minissu inna nisa..

    ehema baluwama lankawe thama really loke lowest divorce rate eka thiyenne.. duppath African ratawalath apita wada divorce wenawa..
    lankawe ganu comparatively ithama hondai marry karanna..
    nikamata ara ape law group eke balapan, 2nd, 3rd marriage wala un kochchara innawada kiyala, divorce wela nathi,
    un aduma law ekawath danne nehe.

    dennage kanaththen lankawe divorce wenna puluwan, ekkenekge kamaththata divorce file karanna thama hethu ona..
    eka loke koheth ehemai lankawe witharak nemei..
    ehema ain wenna be kamathi una kiyala. lawyer karanne ara option 3 k ekak denna ekka katha karala dala file karana eka bn,
    godak welawata "ද්වේශ සහගත අතහැර යාම" tamai point eka karaganne
    ------ Post added on May 18, 2024 at 4:14 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,705
    11,714
    113
    nikamata ara ape law group eke balapan, 2nd, 3rd marriage wala un kochchara innawada kiyala, divorce wela nathi,
    un aduma law ekawath danne nehe.
    ithin divorce novi bandinawa ban wena ratawalath, lankawe wage nemei maru unama hoyannath baha anik ekawa rata loku nisa.. samaharu wena ratakatath gihin..
    lankawe thama wena ekek bandama mattu wenna lesi..
    horata banda kiyala saakki ekka anik eka naduwak danakan neethiyen allanne na..
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    dennage kanaththen lankawe divorce wenna puluwan, ekkenekge kamaththata divorce file karanna thama hethu ona..
    eka loke koheth ehemai lankawe witharak nemei..
    Sure ද? මම අහල තියන විදිහට රෝම ලන්දේසි නීතිය යටතේ එහෙම බෑ...

    වැරදි වෙන්න පුළුවන්... හරියටම දාන්න එකෙක් කියපල්ලා...

    https://www.brookman.co.uk/family-s... Sri Lanka is,or after seven years separation.
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ithin divorce novi bandinawa ban wena ratawalath, lankawe wage nemei maru unama hoyannath baha anik ekawa rata loku nisa.. samaharu wena ratakatath gihin..
    lankawe thama wena ekek bandama mattu wenna lesi..
    horata banda kiyala saakki ekka anik eka naduwak danakan neethiyen allanne na..
    ithin oke anith paththa. lankawe kisima online database ekaka record wenne nehene. ithin case ekak file karannanm ara widiyata proof karanna oni.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,705
    11,714
    113
    Sure ද? මම අහල තියන විදිහට රෝම ලන්දේසි නීතිය යටතේ එහෙම බෑ...

    වැරදි වෙන්න පුළුවන්... හරියටම දාන්න එකෙක් කියපල්ලා...

    https://www.brookman.co.uk/family-solicitors/international-divorce/china-japan-and-south-east-asia-law/divorce-family-law-sri-lanka#:~:text=Divorce in Sri Lanka is,or after seven years separation.
    pissuda ban dennage kanaththen bandala awrudu keepen divorce una ewun kochchara innawada..
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,707
    11,352
    113
    හදිස්සියේ උත්තරයක් අවශ්‍යද ? ඉස්කෝලේ නිවාඩුව ඉවුර වුනාම දාන්නද?
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    pissuda ban dennage kanaththen babdala 1 year yanna issella divorce una ewun kochchara innawada..
    දන්නේ නෑ බං... Common law එක යටතේ එහෙම බෑ කියලා තමයි ගොඩක් artcle වල තියෙන්නේ...

    ගිය අවුරුද්දේ ඕක වෙනස් කරන්න පනතක් ගෙන්න හැදුවා වගේ මතකයි... ඒකට සංස්කෘතික පොලිසිය විරුද්ධ වෙලා නවතින්න ඇති...

    https://www.sundaytimes.lk/231210/news/divorces-to-be-made-easy-through-three-new-bills-541896.html
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,705
    11,714
    113
    ithin oke anith paththa. lankawe kisima online database ekaka record wenne nehene. ithin case ekak file karannanm ara widiyata proof karanna oni.
    anik ratawalath palli, church wena krama walata bandina ewa record wenne na, Anika record wena ewath anik system wage hamotama access thiyana, hama ratema ewa link wena central ewa nemei..
    lankaweth naduwak dapu gaman hama district ekema search karanna puluwan..

    දන්නේ නෑ බං... Common law එක යටතේ එහෙම බෑ කියලා තමයි ගොඩක් artcle වල තියෙන්නේ...

    ගිය අවුරුද්දේ ඕක වෙනස් කරන්න පනතක් ගෙන්න හැදුවා වගේ මතකයි... ඒකට සංස්කෘතික පොලිසිය විරුද්ධ වෙලා නවතින්න ඇති...

    https://www.sundaytimes.lk/231210/news/divorces-to-be-made-easy-through-three-new-bills-541896.html
    oya case enne eka party ekak kamathi nam or party dekama kamathi unath Kawa hari warada karu karanna, eken wandi ganna, child support ganna wage complex case nisa..
    mama danna ewun ona tharam innawa dennage kanaththen divorce una..
    Anika lankawe neethiyen awrudu 7 or 4 contacts na kiyala oppu kaloth anik ekawa nathuwa unath divorce eka denawa..
    ------ Post added on May 18, 2024 at 4:38 PM
     
    Last edited:
    • Like
    Reactions: ttj

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    818
    560
    93
    පිපීන් බඩුවක් සෙට් වීගෙනෙ එනවඩ? ඒ ගමන්ම මොරාල් එකට මෙක කියල දැම්මද? හා හා 🤣
    හොදයි, හැබැයි family එකම බැන්දා වගේ තමයි.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,348
    6,214
    113
    ප්‍රපෝසල්ස් නම් එහෙම වෙලා තියෙන්නෙ ගෑනු ගන්නෙ තමන් නෙමෙයි පවුලට ම නිසා. ගෑනුත් එහෙමයි මිනිහා තෝරන්නෙ මහ එවුන්.අන්තිමට තමයි ගෑනි දකින්නෙ මිනිහව
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,071
    5,577
    113
    427891591_463697819383360_3615514773657259298_n.jpg
     
    Sen-lu

    Well-known member
  • දන්නේ නෑ බං... Common law එක යටතේ එහෙම බෑ කියලා තමයි ගොඩක් artcle වල තියෙන්නේ...

    ගිය අවුරුද්දේ ඕක වෙනස් කරන්න පනතක් ගෙන්න හැදුවා වගේ මතකයි... ඒකට සංස්කෘතික පොලිසිය විරුද්ධ වෙලා නවතින්න ඇති...

    https://www.sundaytimes.lk/231210/news/divorces-to-be-made-easy-through-three-new-bills-541896.html
    You are correct.
     
    • Like
    Reactions: ttj