වාහන පර්මිට් නැති වුනොත් දොස්තරලා රට හැර යයිලු…

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,492
    8,666
    113
    Galaha
    යන්න කියහන්කෝ ඉතින්. කොහොමත් ඕකුන් අරදවස්වල ගිහින් ආපහු එන්නෙ විදියක් නැතුව ඉන්නව කියනව නේද?
     
    • Like
    Reactions: bladeable

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,211
    113
    ආශ්චර්යමත් රටක
    diyunu ratawal wala padi deela labkawe kaluwo owage thiyaganna oneda 🙃

    api suddo genalla dagannawane... lankawe kaluwo mokatada 😂😹 pinata ugannala thiyaganne

    අවුරුදු 50ක් කටමැත දොඩවලා රට බංකොළොත් කරපු මෝඩ පොන්නයා වගේමයි උගේ ලොවන බයි හරකුනුත් 😹

    පැයට ඩොලර් දෙකට, තුනට දියුණු රටවල් වලින් සුද්දො ගෙන්නගන්න කයිය 😹 ඕක දහගුණයක් කරත් සුද්දො ලංකාවෙ වැඩ කරන්න එන්නෙ නෑ නූගත් මෝඩ බයියෝ 🙈
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,872
    113
    මාලඹේ

    කොහොමද නාකි බල්ලො ටික ගේම දීල තියෙන හැටි 😡😡

    අනුර ජනාධිපති කරේ නැත්තං අදටත් බයියො හිතන්නෙ නිකන්ම බිත්තර මිල වැඩිවෙලා කියලා.

    රටේ බිත්තර කර්මාන්තෙ වට්ටලා ඉන්දියාවෙන් බිත්තර ගෙනත් ඒකෙනුත් බිත්තරේට රුපියල් 10 ගානෙ කොමිස් ගහපු නාකි මිස්ටර් ක්ලීන්ගෙ ප්ලෑන් එක අදටත් විශ්වාස කරන්නෙ නෑ එහෙනං.
    😂😂😂
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    සමහරක් දොස්තරා රිරිමාංස උරලා බොන්නේ ලෙඩ්ඩුන්ගේ
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    yanna kiyapan ban oya weaige puthalata. KDU ekata cadets la wa bandawagena gov med col daala ugannala hospitals walata damu.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,941
    113
    එකමත් එක රටක
    සාධාරණ වැටුපක් නැති කරලා ඒ වෙනුවට පර්මිට්, අරක මේක අමුණලා හිටපු කාලකණ්ණි එදාවේල විසඳුම් දීපු එකෙන් තමයි කෙළවලා තියෙන්නෙ. ලේසි නෑ හදන්න මට නං පේන විදියට.
    ඇයි ඉතින් දැන් සාධාරණ වැටුපක් දීල හදන්න බැරි ?
    සිස්ටම් වෙනස් කරා නේ දැන්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,211
    113
    ආශ්චර්යමත් රටක
    යන්න කියපන් බන්. මේ ටිකේ NSW ගන්නවා හෙණට mbbs එක විතරකුත් ඇති. අපි සීවී එකේඉදලා ඔක්කොම ඩොකියුමන්ටේශන් වැඩ ටික කරලා දෙනවා. යන්ඩ විතරයි තියෙන්නෙ. දුකට පත් වෙච්ච ඩොක්කු දන්නව නම් එවපල්ලා කොමිස් එක 10%

    මොන කොමිස් එකද? මොකෙන්ද 10%?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,872
    113
    මාලඹේ
    https://www.echannelling.com/doctor-search/D1378

    ලෙඩෙක්ට රු. 9000 + channeling fee වගේ සුළු මුදලක් ගන්නෙ බෙහෙත් ටික කියන්න විතරක්.

    පර්මිට් එකකුත් දෙමු නිකන්.
    මෙතැන සමහර දොස්තරලා මිලියන ගණන් හොයනවා මාසෙට
    ඒත් දුෂ්කර පළාත්වල ඉන්න දොස්තරලා ට එහෙම නෑ බන්
    අලි ගහන පැති වලත් දොස්තරලා ඉන්නවා නේ
    ඒ අයට පඩියෙන් වාහනයක් ගන්න එක හීනයක්
     
    • Like
    Reactions: jennt

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,211
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි ඉතින් දැන් සාධාරණ වැටුපක් දීල හදන්න බැරි ?
    සිස්ටම් වෙනස් කරා නේ දැන්

    තාම ඒ ගාන ගෙවන්න තරං රට ගොඩගිහින් නෑ කියල මම හිතන්නෙ. තාම මේ ආණ්ඩුව ඇවිත් අවුරුද්දයි. බංකොළොත් කරලා බිංදුවට වට්ටලා ණය විතරක් ඉතුරු කරලා ගියපු රටක්. මේ අවුරුදු 5 ඉවර වෙද්දි පර්මිට් එක අයින් කරලා ඒ ගාන පඩියට එකතු කරන්න පුලුවන් උනා නං ඇති.
     
    • Haha
    Reactions: supun_sg

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,941
    113
    එකමත් එක රටක
    තාම ඒ ගාන ගෙවන්න තරං රට ගොඩගිහින් නෑ කියල මම හිතන්නෙ. තාම මේ ආණ්ඩුව ඇවිත් අවුරුද්දයි. බංකොළොත් කරලා බිංදුවට වට්ටලා ණය විතරක් ඉතුරු කරලා ගියපු රටක්. මේ අවුරුදු 5 ඉවර වෙද්දි පර්මිට් එක අයින් කරලා ඒ ගාන පඩියට එකතු කරන්න පුලුවන් උනා නං ඇති.
    ඒ කියන්නනේ ගොඩ දාපු රටක් ද ඕන ජෙප්පන් ට පුනරුදය ගේන්න ?
     
    • Haha
    Reactions: supun_sg

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,211
    113
    ආශ්චර්යමත් රටක
    ඒ කියන්නනේ ගොඩ දාපු රටක් ද ඕන ජෙප්පන් ට පුනරුදය ගේන්න ?

    පුනරුදය ගේන්නෙ පුනරුදය ඕන බංකොළොත් කරලා බිංදුවට වට්ටලා ගියපු ලංකාව වගේ රටකට. පුනරුදය එක අවුරුද්දෙන් ගෙනත් ඉවර කරනවා කියලා කවුරුහරි ජෙප්පෙක් කිව්වද?

    මම දන්න තරමින් කවුරුවත් එහෙම කියලා නෑ බයියො ඇර 😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,941
    113
    එකමත් එක රටක
    පුනරුදය ගේන්නෙ පුනරුදය ඕන බංකොළොත් කරලා බිංදුවට වට්ටලා ගියපු ලංකාව වගේ රටකට. පුනරුදය එක අවුරුද්දෙන් ගෙනත් ඉවර කරනවා කියලා කවුරුහරි ජෙප්පෙක් කිව්වද?

    මම දන්න තරමින් කවුරුවත් එහෙම කියලා නෑ බයියො ඇර 😂
    දැන් මුන් කවද වගේ වෙයිද ඕක ගේද්දී ?
     
    • Haha
    Reactions: supun_sg

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    මෙතැන සමහර දොස්තරලා මිලියන ගණන් හොයනවා මාසෙට
    ඒත් දුෂ්කර පළාත්වල ඉන්න දොස්තරලා ට එහෙම නෑ බන්
    අලි ගහන පැති වලත් දොස්තරලා ඉන්නවා නේ
    ඒ අයට පඩියෙන් වාහනයක් ගන්න එක හීනයක්
    අලි ගහන පැතිවල දුෂ්කර දාපු ටීචර්ස්ලා ඉන්නවා, වාරිමාර්ග, මාර්ග සංවර්ධනය කරන ඉංජිනේරුවෝ ඉන්නවා, මිනින්දෝරුවෝ ඉන්නවා. ඒ හැමොම කරන්නෙත් වෘත්තියක්. ඇයි ඉතින් දොස්තරලට විතරක් විෂේශයක්?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,989
    13,129
    113
    මොන කොමිස් එකද? මොකෙන්ද 10%?
    අපිට කස්ටමර් ගෙනත් දුන්නොත් කස්ටමර් ගෙ ඕඩර් වැලිව් එකෙන් 10% එවෙලෙම දෙනවා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,211
    113
    ආශ්චර්යමත් රටක
    දැන් මුන් කවද වගේ වෙයිද ඕක ගේද්දී ?

    දන්නෙ නෑ. ඉතුරු අවුරුදු 4 ඇතුළත improvement එකක් කරයි. ඒකත් 100% කරන්න බෑනෙ. සම්පූර්ණ විසඳුමක දෙන්න තව කාලයක් යයි.

    මොනව දෙයිද කියල දන්නෙත් නෑ. මම කිව්වෙ මට පේන විදියට දුන්නොත් හොඳයි කියල හිතුන දෙයක්.

    අපිට කස්ටමර් ගෙනත් දුන්නොත් කස්ටමර් ගෙ ඕඩර් වැලිව් එකෙන් 10% එවෙලෙම දෙනවා

    ඩොකෙක්ගෙ ජොබ් එකකට Order value කියන්නෙ මොකක්ද?
    ------ Post added on Oct 7, 2025 at 8:05 AM
     
    • Haha
    Reactions: supun_sg

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    ඈස් එකට පයින් ගහලා එලවනවා උන්ගේ සිස්ටම් එකේ නැත්තම්..ආයේ අපි ගොමා එකෙන් ඒ පුකේ සීන් හරි යන්නේ නැහැ උන් එක්ක..ලංකාවේ අසරණ මිනිස්සු ඇපේට තියන් අර හුත්තවල් මේ හුත්තවල් ඉල්ලන බැහැ මෙහේ වගේ එහේදි..පුකේ ඇරලා කටට දීලා එවුන්නේ
    අනිවා. ඒක තමයි මුන් යන්නෙ නැතුව කියව කියව ඉන්නෙ. මුන්ට කන්ෆිඩන්ස් නෑ. අවුරුදු 10ක 15ක් ලංකාවේ ටෙස්ට් පීසස් වලින් පුරුදු වෙලා (කීප දෙනෙක්එලොව යවල) තමයි ගියත් යන්නෙ.
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    මෙතැන සමහර දොස්තරලා මිලියන ගණන් හොයනවා මාසෙට
    ඒත් දුෂ්කර පළාත්වල ඉන්න දොස්තරලා ට එහෙම නෑ බන්
    අලි ගහන පැති වලත් දොස්තරලා ඉන්නවා නේ
    ඒ අයට පඩියෙන් වාහනයක් ගන්න එක හීනයක්
    මේක නම් ඇත්ත . මම කතා කරලා තියෙනවා .
     
    • Like
    Reactions: 2osama