ඌ මහ මෝඩයෙක් නේද? @hirashgeff
ඕකා රටම කොටින්ට දෙන්න ගියානෙ. හොඳ වෙලාවට ජෙප්පො මයිනව ගෙනල්ලා රට බේරගත්තෙ
ඌ මහ මෝඩයෙක් නේද? @hirashgeff
ඕකා රටම කොටින්ට දෙන්න ගියානෙ. හොඳ වෙලාවට ජෙප්පො මයිනව ගෙනල්ලා රට බේරගත්තෙ
ජෙප්පො ගෙනල්ලා බෙරගත්තා නම් ඇයි හොඳටම යන වෙලාවේ කකුලෙන් ඇද්දේ.... නැද්ද අයවැය පරද්දලා ආණ්ඩුවම නැතිකරන්න හැදුවේ ඇයි ?
ඌ මහ මෝඩයෙක් නේද? @hirashgeff
ඌ මහ මෝඩයෙක් නේද? @hirashgeff
ඕකා රටම කොටින්ට දෙන්න ගියානෙ. හොඳ වෙලාවට ජෙප්පො මයිනව ගෙනල්ලා රට බේරගත්තෙ
එකම දේ කිව්වා කියලා වැඩක් නෑ... අර ජෙප්පන්ට හානිවේන කෑල්ල ඔයා ගලවනකොටම තේරුනා බන්.... මේව්වනේ ආතල්
ජෙප්පො ජෙප්පො ගගා මතුරන්න කලින් අහපු ප්‍රශ්නෙට උත්තරේ දීලා ඉඳපන් ගොනෝඌ මහ මෝඩයෙක් නේද? @hirashgeff

යුද්ධයේදී මුලින්ම සිවිල් වැසියන් ඝාතනය කිරීම පටන් ගත්තේ එවකට ආණ්ඩුවෙන් 83 දී දෙමළු සංහාරය කරලා.
ජෙප්පො ජෙප්පො ගගා මතුරන්න කලින් අහපු ප්‍රශ්නෙට උත්තරේ දීලා ඉඳපන් ගොනෝ![]()

උතුරෙ අපේම සහෝදරවරු එක්ක ඕව පෙන්නුවා කියල අපි අමනාප වෙන්නෙ නෑ. අට පාස් නැති උන් අද කරපු ඒ ජන සංහාරය මතක් කරල මම කැඳ එකක් බිව්ව![]()
KP කියල එකෙක් හිටිය නේද? කෝ බං ඌ
නෑ නේද බං. ජාත්‍යන්තර නායකය කියල නේද ඌව අල්ලගෙන ආවෙ. මලා කියල මතකයක් නෑනෙමලා නේද ඌ... අන්තිම කාලේ හමුදාවට උදව් කරා ගොඩක්
නෑ නේද බං. ජාත්‍යන්තර නායකය කියල නේද ඌව අල්ලගෙන ආවෙ. මලා කියල මතකයක් නෑනෙ
ඌට අත්තඩංගුවට අරංනෙ ගෙනාවෙ කරුණා වගේ බාර උනෙත් නෑනෙ. අත්තඩංගුවට ගත්ත එකාට මොකුත් කරන්න බෑ කියන්නෙ. හිතපං අපේ ලොක්කො ගැන කොච්චර රහස් ඌ දනාන ඇද්ද?ආ කුමාර පත්මනාදන් එයා තාම ඉන්නවා..
ඌට අත්තඩංගුවට අරංනෙ ගෙනාවෙ කරුණා වගේ බාර උනෙත් නෑනෙ. අත්තඩංගුවට ගත්ත එකාට මොකුත් කරන්න බෑ කියන්නෙ. හිතපං අපේ ලොක්කො ගැන කොච්චර රහස් ඌ දනාන ඇද්ද?