ටෙරාලා ගේ ත්‍රස්තවාදි ක්‍රියා....

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඌ මහ මෝඩයෙක් නේද? @hirashgeff

    ඕකා රටම කොටින්ට දෙන්න ගියානෙ. හොඳ වෙලාවට ජෙප්පො මයිනව ගෙනල්ලා රට බේරගත්තෙ

    ජෙප්පො ගෙනල්ලා බෙරගත්තා නම් ඇයි හොඳටම යන වෙලාවේ කකුලෙන් ඇද්දේ.... නැද්ද අයවැය පරද්දලා ආණ්ඩුවම නැතිකරන්න හැදුවේ ඇයි ?​

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001

    එකම දේ කිව්වා කියලා වැඩක් නෑ... අර ජෙප්පන්ට හානිවේන කෑල්ල ඔයා ගලවනකොටම තේරුනා බන්.... මේව්වනේ ආතල්​

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,646
    113
    යුද්ධයේදී මුලින්ම සිවිල් වැසියන් ඝාතනය කිරීම පටන් ගත්තේ එවකට ආණ්ඩුවෙන් 83 දී දෙමළු සංහාරය කරලා.
     
    • Wow
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    එකම දේ කිව්වා කියලා වැඩක් නෑ... අර ජෙප්පන්ට හානිවේන කෑල්ල ඔයා ගලවනකොටම තේරුනා බන්.... මේව්වනේ ආතල්​

    ඌ මහ මෝඩයෙක් නේද? @hirashgeff
    ජෙප්පො ජෙප්පො ගගා මතුරන්න කලින් අහපු ප්‍රශ්නෙට උත්තරේ දීලා ඉඳපන් ගොනෝ :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    යුද්දේ ගැන කිව්වම ඇයි මෙතන ජෙප්පෙක් රෙන්නේ... ඊයා බන්​

    යුද්ධයේදී මුලින්ම සිවිල් වැසියන් ඝාතනය කිරීම පටන් ගත්තේ එවකට ආණ්ඩුවෙන් 83 දී දෙමළු සංහාරය කරලා.

    ඊට කලින් දොරයප්පා බොස්ට ගේම දුන්නෙත් ප්‍රභා​

    ------ Post added on May 18, 2024 at 8:32 PM

    ජෙප්පො ජෙප්පො ගගා මතුරන්න කලින් අහපු ප්‍රශ්නෙට උත්තරේ දීලා ඉඳපන් ගොනෝ :lol:

    ජෙප්පෙක් රෙන්න පටන් අරන්...​

    ------ Post added on May 18, 2024 at 8:33 PM
     
    • Like
    Reactions: sarika406

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    උතුරෙ අපේම සහෝදරවරු එක්ක ඕව පෙන්නුවා කියල අපි අමනාප වෙන්නෙ නෑ. අට පාස් නැති උන් අද කරපු ඒ ජන සංහාරය මතක් කරල මම කැඳ එකක් බිව්ව :growl:
     
    • Haha
    Reactions: NRTG and hirashgeff

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    උතුරෙ අපේම සහෝදරවරු එක්ක ඕව පෙන්නුවා කියල අපි අමනාප වෙන්නෙ නෑ. අට පාස් නැති උන් අද කරපු ඒ ජන සංහාරය මතක් කරල මම කැඳ එකක් බිව්ව :growl:

    ලහිරු අයියා කියපු කතා....​

    KP කියල එකෙක් හිටිය නේද? කෝ බං ඌ

    මලා නේද ඌ... අන්තිම කාලේ හමුදාවට උදව් කරා ගොඩක්​

    ------ Post added on May 18, 2024 at 9:13 PM
     
    • Like
    Reactions: NRTG

    Sen-lu

    Well-known member
  • ආ කුමාර පත්මනාදන් එයා තාම ඉන්නවා..​

    ඌට අත්තඩංගුවට අරංනෙ ගෙනාවෙ කරුණා වගේ බාර උනෙත් නෑනෙ. අත්තඩංගුවට ගත්ත එකාට මොකුත් කරන්න බෑ කියන්නෙ. හිතපං අපේ ලොක්කො ගැන කොච්චර රහස් ඌ දනාන ඇද්ද?
     
    • Like
    Reactions: NRTG

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඌට අත්තඩංගුවට අරංනෙ ගෙනාවෙ කරුණා වගේ බාර උනෙත් නෑනෙ. අත්තඩංගුවට ගත්ත එකාට මොකුත් කරන්න බෑ කියන්නෙ. හිතපං අපේ ලොක්කො ගැන කොච්චර රහස් ඌ දනාන ඇද්ද?

    අනිවා එකනම් ඉතින් ඇත්ත තමා.... අනිවා බැසිලා ප්‍රබාට සල්ලි ගෙවන සීන් වල ඔක්කොම තොරතුරු ඇති.​