ගාල්ල?

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,913
    27,527
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේ දවස් වල ඔය පැත්තේ කාලගුනේ කොහොමෙයි යාලුවනේ?
    මුහුද සැරෙයි?
    හයිවේ එක එහෙම යට වෙයි?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,961
    34,388
    113
    හයිවේ එක යට උනොත් යට වෙන්නේ මාතර නිල්වලා පිවිසුම නේද?
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,913
    27,527
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මුහුද සැර නෑ ලුනු රහයි.
    very helpful sir

    හයිවේ එක යට උනොත් යට වෙන්නේ මාතර නිල්වලා පිවිසුම නේද?
    kottawa - pinnaduwa yata wenne nathei
    ------ Post added on May 20, 2024 at 11:28 AM

    මුහුද හරි ආදරණීයයි මිත්‍රයා.
    සුන්දර සන්ධ්‍යාවක මේ වෙරළේ තනි වුණොත් ඔබට එය දැනේවී.

    එහෙම මුහුදට බනින්න එපා.
    ehema yanna thamai ahuwe sir
    ------ Post added on May 20, 2024 at 11:29 AM
     
    • Love
    Reactions: Heshan Daminda

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,882
    1
    15,601
    113
    ඊයෙ(19) නම් සුට්ටක් අඩුවෙන් වැස්සෙ,
    18නම් දුන්නා හොදම එකෙන් 17 රැ ඉදන් වැස්සා.

    මුහුද සැරයි, ඒ උනාට පාරට වතුර දාන මට්ටමට නැ
    19 වෙනිදා වෙනකම් පාරට වතුර දාලා තිබුනෙ නැ ගාලු පාරෙ, (කහව හරියේ)

    හයිවෙ යටවෙන්නෙ නැ නෙහ් එහෙම,
    මාතර එන්ට්‍රන්ස් නම් කේස් එක්ක් තියෙ..
     
    • Like
    Reactions: sakuntha1996

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    455871139_520672043814368_1377321534621678470_n.jpg
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,966
    10,509
    113
    මුහුද නිහඬ සහකාරියකි මිත්‍රයා. ඔබ සවස් වන විට එහි වෙරළේ තනිව සිටින විට, වියැකී යන ආලෝකයට රැළි කෙඳිරිගාන විට, එහි ගැඹුරු වැලඳ ගැනීම ඔබට දැනෙනු ඇත.
    මුහුද එහි ගැඹුරේ රහස් තබා ගනී, මිත්‍රයා. සවස් වරුවේ හමා එන සුළඟත් සමඟ ඔබ තනිව වැලි වෙරළ දිගේ ඇවිද යන විට, බොහෝ කලක් අමතක වී ඇති කතන්දර වල මැසිවිලි ඔබට ඇසෙනු ඇත. ක්ෂිතිජය අහස සමඟ මිශ්‍ර වන අතර, එම මොහොතේ ඔබට ලෝකයේ විශාලත්වය සහ එය තුළ ඔබේම කුඩා ස්ථානය දැනෙනු ඇත. මුහුද, එහි නිමක් නැති රිද්මයක් සමඟ, හුදකලාව තුළ පවා සම්බන්ධතාවයක් ඇති බව ඔබට මතක් කර දෙයි - පෘථිවිය, අහස සහ ඔබේ ආත්මය අතර සදාකාලික බැඳීමක්.
     
    • Love
    Reactions: 2osama and ElaBaba