Wessa athi wage

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    හොඳින් මතක තබාගත යුතුයි උබට ඕනි විදිහට වහින්නයි පායන්නයි බෑ. මට ඕනි විදියට වහින්න ඕනි....
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,629
    33,808
    113
    Nidimathai yaku
    ඒ කම්මැලිකම. අපිට නම් නිදිමත එන්නේ පට්ට රස්නේ වෙලාවට. මේ වගේ කූල් වෙලාවට අපි නම් පට්ට ඇක්ටිව්
     
    • Sad
    Reactions: Emios

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,897
    163,906
    113
    එකමත් එක රටක
    රෙදි ටික අදම හේදුවොත් දවස් දෙකකින් විතර අඳින්න පුලුවන්. නැත්තන් රෙදි නැතුව ඉන්න වෙන්නෙ.
    තෝ තනියම නේ ඉන්නේ.. මොකටද යකෝ රෙදි?? 🥱
     

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,285
    1
    4,988
    113
    Sin-tertainment Den
    balls-cold.gif
     
    • Haha
    Reactions: Tikiril

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,225
    17,689
    113
    ඔවු වැස්ස ඇති
    අපිට ඕනෙ අවුව..

    generation පට්ට අඩුයි :(