Tharakaf මෝඩ පහේ අනුරාධව අන්දපු හැටි - අන්දල සේරම දේවල් ටික අහගත්ත හැටි

AnuradhaRa

Well-known member
  • මූ මගෙ අම්මටයි නංගිටයි සක්කිලි කතා කිය කිය යනකොට මටත් කටවහගෙන ඉන්න බෑනෙ

    කිරියෙ ඔබ සැමගේ ආතල් එක උදෙසා මෙසේ පල කරන ලදී 😅

    මම ඒ දවස්වල ආපු ෆේක් ටික කියන්න මම බය නෑ. මොකද මම ඔය එකකින්වත් කාටවත් හිරිහැර වෙන විදියෙ වචනයක්වත් කියල නෑ

    ඊට පස්සෙ මම මේ ෆේක් වලින් ආවෙම නෑ..
    දැං එන්නෙ AnuradhaRa එකෙන් විතරයි

    UfI1qWM.png
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,065
    6,408
    113
    kandy
    මූ මගෙ අම්මටයි නංගිටයි සක්කිලි කතා කිය කිය යනකොට මටත් කටවහගෙන ඉන්න බෑනෙ

    කිරියෙ ඔබ සැමගේ ආතල් එක උදෙසා මෙසේ පල කරන ලදී 😅

    මම ඒ දවස්වල ආපු ෆේක් ටික කියන්න මම බය නෑ. මොකද මම ඔය එකකින්වත් කාටවත් හිරිහැර වෙන විදියෙ වචනයක්වත් කියල නෑ

    ඊට පස්සෙ මම මේ ෆේක් වලින් ආවෙම නෑ..
    දැං එන්නෙ AnuradhaRa එකෙන් විතරයි

    UfI1qWM.png
    "Gay wagay" nikan title eka
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,983
    1
    61,055
    113
    Mother Earth
    දැක්කද @tharakaf උඹට බැන්නට ඌ උඹට ආදරෙයි. මම හිතන්නේ එළකිරියේ ඌ තමයි උඹට වැඩියෙන්ම ආදරේ. 😍 මට තියෙන අවුල එතකොට @idalolu hathu කියන පොන්නයා කවුද උබ නෙමෙයි නම්? මම හිතුවේ උබ කියලා. 🤔
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,370
    100,249
    113
    මොකද්ද බං මේ දාලා තියෙන ස්ක්‍රීන් ෂෝට් එකෙන් කියන්න හදන්නේ. නිකන් සාමානය,චැට් එකක් නේ. උබ තමා ඔක්කොම කියල තියෙන්නේ. ඌ මෝකාත් කියල නෑනේ
     
    Rastapopoulos

    Well-known member
  • බෙහෙත් පෙති 100ක් බිවුවා නේද? ඉතිං බන් මැරෙන්න ඕන නම් කෙලින්ම මීයන්ට දෙන වස ටිකක් foodcity එකෙන් අරන් බීපංකෝ සල්ලීත් ඉතුරුයි. මොනවද බීපු බෙහෙත්
     
    AnuradhaRa

    Well-known member
  • බෙහෙත් පෙති 100ක් බිවුවා නේද? ඉතිං බන් මැරෙන්න ඕන නම් කෙලින්ම මීයන්ට දෙන වස ටිකක් foodcity එකෙන් අරන් බීපංකෝ සල්ලීත් ඉතුරුයි. මොනවද බීපු බෙහෙත්
    දුක් විදල මැරෙන්න බෑ බං
    නින්දෙන්ම මැරෙන විදියක් බැලුවෙ
    අපෝ දැන්නං මැරෙන්න බෑ
    අම්මල පව්

    ඒ දවස්වල මම මානසිකව වැටිල හිටියෙ බං
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    බෙහෙත් පෙති 100ක් බිවුවා නේද? ඉතිං බන් මැරෙන්න ඕන නම් කෙලින්ම මීයන්ට දෙන වස ටිකක් foodcity එකෙන් අරන් බීපංකෝ සල්ලීත් ඉතුරුයි. මොනවද බීපු බෙහෙත්
    මොන බේත්ද ඕක ඔය අවදානෙ ගන්න කියන බොරු. උබලත් ඕව විශ්වාස කරනවනේ. :lol:
     
    AnuradhaRa

    Well-known member
  • දැක්කද @tharakaf උඹට බැන්නට ඌ උඹට ආදරෙයි. මම හිතන්නේ එළකිරියේ ඌ තමයි උඹට වැඩියෙන්ම ආදරේ. 😍 මට තියෙන අවුල එතකොට @idalolu hathu කියන පොන්නයා කවුද උබ නෙමෙයි නම්? මම හිතුවේ උබ කියලා. 🤔
    @idalolu hathu මගෙ එකක් නෙමේ බං
    ඌ මං වගේ ආතල් එකක් ගන්නව 😅
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    තාරකය ත්‍රෙඩ් වල අනුරාධයට කොච්චර බැන්නත්...,
    මිනිහ pm වලදි ට්‍රයි කරල තියෙන්නෙ, අනුරාධයව ටිකක් හරි ඉන්න තැනින් ගොඩට ගන්න...

    ඒත් වැඩක් නෑ... අන්තිමට @tharakaf ගෙ වචන ගඟට කපාපු ඉණි...
    @AnuradhaRa pm ටිකත් ත්‍රෙඩ් දානව... දෙකයි පනහෙ වැඩ...
     
    naralowa holman

    Well-known member
  • Mar 2, 2023
    336
    949
    93
    තාරකය ත්‍රෙඩ් වල අනුරාධයට කොච්චර බැන්නත්...,
    මිනිහ pm වලදි ට්‍රයි කරල තියෙන්නෙ, අනුරාධයව ටිකක් හරි ඉන්න තැනින් ගොඩට ගන්න...

    ඒත් වැඩක් නෑ... අන්තිමට @tharakaf ගෙ වචන ගඟට කපාපු ඉණි...
    @AnuradhaRa pm ටිකත් ත්‍රෙඩ් දානව... දෙකයි පනහෙ වැඩ...
    :yes:
     
    AnuradhaRa

    Well-known member
  • මොන බේත්ද ඕක ඔය අවදානෙ ගන්න කියන බොරු. උබලත් ඕව විශ්වාස කරනවනේ. :lol:
    ඒව ප්‍රසිද්ධියෙ කියන්න බෑ. කියන එක හොද නෑ
    කොහොමත් පෙති 100 ක් බිව්වත් මැරුණෙ නෑනෙ, ඒ බෙහෙත හරියන්නෙ නෑ
    මීගමුවෙ ඉස්පිරිතාලෙ අය විස්වාස කලෙත් නෑ පෙති 100 ක් බීල ඉන්නෙ කියල

    අනේ මංද.. මගෙ ඇග බෙහෙත්වලට හුරුවෙලාද මංද
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    මම බොරු කියන්නෑ, මම සුදනා කියන ඩයල් තමා සාමාන්‍යයෙන් ටොම් පච කියන්නේ..

    මේ ත්‍රෙඩ් එක දාලත් උඹට ඕනා අවධානය වගේ.. ඔන්න පොඩ්ඩක් දුන්නා
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    ඒව ප්‍රසිද්ධියෙ කියන්න බෑ. කියන එක හොද නෑ
    කොහොමත් පෙති 100 ක් බිව්වත් මැරුණෙ නෑනෙ, ඒ බෙහෙත හරියන්නෙ නෑ
    මීගමුවෙ ඉස්පිරිතාලෙ අය විස්වාස කලෙත් නෑ පෙති 100 ක් බීල ඉන්නෙ කියල

    අනේ මංද.. මගෙ ඇග බෙහෙත්වලට හුරුවෙලාද කියල
    ඕවට දැන් කට්ටිය අහුවෙන්නෙ නෑ බන්. වෙනස් විදිහෙ බොරු ටිකක් හොයාගනින්. :lol:
     
    • Haha
    Reactions: Ozone4 and Kalegana

    AnuradhaRa

    Well-known member
  • තාරකය ත්‍රෙඩ් වල අනුරාධයට කොච්චර බැන්නත්...,
    මිනිහ pm වලදි ට්‍රයි කරල තියෙන්නෙ, අනුරාධයව ටිකක් හරි ඉන්න තැනින් ගොඩට ගන්න...

    ඒත් වැඩක් නෑ... අන්තිමට @tharakaf ගෙ වචන ගඟට කපාපු ඉණි...
    @AnuradhaRa pm ටිකත් ත්‍රෙඩ් දානව... දෙකයි පනහෙ වැඩ...
    නෑ නේද
    ඒකෙ අනිත් පැත්ත වුණේ..

    මේ pm එකේදි විතරයි ඌ මාත් එක්ක හොදින් කතා කරල තියෙන්නෙ, ඒකත් කපටි කමට
    මම හොද හරිය ඔයාලට දැම්මෙ නෑ...

    අනික මේක මම ඌට දාපු pm එකක්

    වෙන ඌ මට pm කරපු පකක් නෑ 😅

    මේක හරියට තෝරගන්න බැරි ඔයාල එක්ක මොන කතාද තව :dull:
     
    • Haha
    Reactions: tharakaf