Questions JUMPROPE LEVITATION How did he do this ???

gamaya80

Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    මේව පොඩි කේබල් එකකින් කරන්නෙ, ඔය බලන අයත් ඒ ටීම් එකේම අය
    ඔය මැජික් එක කවදාවක් Live කරන්ඩ බෑ
    But he is rotating the rope right round him, so cables can't be attacked?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,092
    22,513
    113
    up

    මේව පොඩි කේබල් එකකින් කරන්නෙ, ඔය බලන අයත් ඒ ටීම් එකේම අය
    ඔය මැජික් එක කවදාවක් Live කරන්ඩ බෑ
    වෙන්න බෑ මූ මේක Penn & Teller එකෙත් කරල
    ------ Post added on May 24, 2024 at 2:08 AM

    මෙයාව උස්සන cable එක තියෙන්නෙ උඩ ඉඳන් පල්ලෙහට නෙමේ. දකුණෙ ඉදන් වමට (හරහට). ඒක උඩ මෙයා වාඩිවෙලා ඉන්නෙ. Jumping rope එක ඒක වටේ කරකවනව. Jumping rope එකේ handle එක කම්බිය වටේ මාරු කරනව sleight of hand වලින්. මට ඕක Penn & Teller video එක බලද්දිම මීටර් උනා. උන් දෙන්න කියපු hint එකත් එක්ක confirm.
    ------ Post added on May 24, 2024 at 2:19 AM
     
    • Like
    Reactions: kinkon